මහා සින්හ වංශයේ සින්හලුන්
සිංහලයිනි ඔබලා දැක්කා නේද සින්හල රට කොන්ද පන නැති නිවට නියාලුවෙකුට දීමේ ප්‍රතිපල.එදා වේල හම්බකරන් කෑමට හෝ අපට වැටී ඉන්නට රටක් උවමනාය.මෛත්‍රී වැනි තම දේශය ජාතිය අගම පාව දෙන කෙලින් තීරනයක් ගැනීමේ හැකියාවක් නොමැති කොන්ද පන නැති අයෙකුට රට දෙනවාද අපි මහා සින්හ වන්ශයේ සිංහලයන් වශයෙන් මුලු ලෝකයටම හිස නොනමා නියම සිංහල කමත් ජාතියත් අගමත් උපන් මාතෘ භූමියත් රැක ගන්නවාද යන්න බිදක් සිතන්න ඔබ නියම සිංහල බෞද්දයෙකු නම් ඔබ තෝරා පත් කර ගත යුත්තේ ඇමෙරිකා ඉන්දියා කැනඩා බ්‍රිතන්‍යය නෝර්වේ වැනි යුරෝපා සංගමයට අයත් සියලුම රටවල් වලින් කරනා කෙනෙහිලි කම් ඉවසා උන්ට කොන්ද නමා රට ජාතිය ආගම පාවා දෙන අමනයෙකුද කිසිම බලවේගයක් හමුවේ තම සින්හල බෞද්ද කමට නින්දා නොකර තම රට ජාතිය ආගම පනමෙන් සුරකින අපේම සින්හල පුතෙකුටද යන්න ඔබ සිතිය යුතු කාරනයකි ඔබත් කැමති නම් මහා සින්හ වංශයේ සින්හලුන් මුලු ලෝකය ඉදිරියේ පලවන පන්තියේ සාඩම්බරනීය දේශයක් වනවට රජෙක් ලක් පුතෙකුය එසේ නම් මේ අප ලක් මෑනියට අපගේ යුතුකම ඉටු කලයුතු කාලයයි වැරදුනු තැන නිවැරදි කර දැයේ දූ දරුවූ අප සැම එන්න අත්වැල් බැද පෙරට යන්න...

munta pissuda.? oyawage gon part walata ahuwena minissuth innawada.?