එලකිරි Night Club X

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by mottaya
මාත් මුල් ටික ඇහුවෙ නෑ. එහෙම එකක් නම් මම අහපු ටිකේ තිබ්බෙ නෑ.
මුලු එකේම තියෙන්නත් නෑ.. ගොඩක්ම ගියේ උගේ දේපල, උගේ ව්‍යාපාර ඒව තමයි.
පැයක්ද programme එක:nerd:මට නම් ඕකාව කොහොමත් පේන්න බෑ බන්:eek:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කරපු වැඩ වල හැටි‍යට ඕකට ඔහොම වෙන්නත් ඕන බන්.....
    avatar123465_40.gif
    මන්දා... පොඩ්ඩක් ඒක බලපන්. හිතන් ඉන්න විදිය පොඩි වෙනසක් වෙයි. උගේ වත්කම් එලියට දෙන්නෙ නැති උනත් ගෝල්ඩන් කී සීන් එකේ ඌ 100% වැරදි නෑ කියල හිතෙනව. ලොක්කගෙයි ලලිත්ගෙ වටේ හිටපු උන්ගෙයි ඊට වඩා සම්බන්ධයක් තියෙනව කියල හිතෙනව.
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පාරට කිට්ටූව දෙල් ගාස මුදුනේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ...
    අද දවසේ මාවෙත පෑ මුව මදහාසේ හෙටත් ගෙන පෑ යුතුවේ...
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හ්ම්ම්ම්....

    මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ....

    විකසිත වත කමලේ....

    මුව මදහාසේ... ඔබ මට පෑවේ...

    හෙට දවසේ අප දෙදෙනා අදවාගෙම හමුවිය යුතුවේ...

    අද දවසේ මාවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ...

    පාරට කිට්ටූව දෙල් ගාස මුදුනේ...
    :eek::eek:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආහ්... අයියාහ්..
    වැලන්ටයින් සරුයිද :rofl:
    අනික් කුකුලන්ට නම් සරුයි වගේ
    :no:
    වැලේ එල්ලෙන්න වෙලා තියෙන්නේ මලයා :sorry::baffled:
     
    Status
    Not open for further replies.