suzuki djebel 200 බයික් එක

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    suzuki djebel 200 බයික් එක කොහොමද මචන්ලා,

    10968513_10204829739856671_3159943057588349904_n.jpg


    මොනවාද එන ලෙඩ මේකේ,
    කොච්චර තෙල් කරනවාද මේකේ,
    ඉස්සර පස්ස tyre වලට හුලං කොච්චර ගහන්න ඕනෑද,
    දන්නා කෙනක් ඉන්නවා නම් උදව් කරන්නවාද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    හුලන් ගහපන් ඉස්සරහට 25ක් වගේ පස්සට 26ක් වගේ

    පෙට්‍රල් කරන ගාන පැදලම බලන්න වෙයි.
     
    • Like
    Reactions: windows7

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    හුලන් ගහපන් ඉස්සරහට 25ක් වගේ පස්සට 26ක් වගේ

    පෙට්‍රල් කරන ගාන පැදලම බලන්න වෙයි.

    මචෝ 25 26 ඇති වෙයි ද, මම බැලුවේ ඉස්සරහට 25 ගහලා පිටිපස්සට 28 වත් ගහන්න
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    1. ඕකෙ ආවොත් එන්නෙ ඉලෙක්ට්‍රිකල් ලෙඩ තමයි. බැට්‍රිය චාජ් වෙන් නැතුව යනව හරි චාජ් වෙනව මදි වෙනව. රෙක්ටිෆයර් එක හැම සර්විස් එකකදිම චෙක් කරගන්න. රෙක්ටිෆයර් එකේ තමා එන තරන් එන ලෙඩ එන්නෙ. වෙන විශේශ ලෙඩක් නම් නෑ

    2. තෙල් නම් කාබ් එක එලටම තියනව නම් 40-45 කරනව.

    3. එහෙම විශෙශ හුලන් ගානක් නෑ බං.
     
    • Like
    Reactions: windows7

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    1. ඕකෙ ආවොත් එන්නෙ ඉලෙක්ට්‍රිකල් ලෙඩ තමයි. බැට්‍රිය චාජ් වෙන් නැතුව යනව හරි චාජ් වෙනව මදි වෙනව. රෙක්ටිෆයර් එක හැම සර්විස් එකකදිම චෙක් කරගන්න. රෙක්ටිෆයර් එකේ තමා එන තරන් එන ලෙඩ එන්නෙ. වෙන විශේශ ලෙඩක් නම් නෑ

    2. තෙල් නම් කාබ් එක එලටම තියනව නම් 40-45 කරනව.

    3. එහෙම විශෙශ හුලන් ගානක් නෑ බං.

    ela ela thanks macho

    28 ගැහුවොත් තනියෙන් යනකොට bump වෙන්න වැඩි


    ehamada :(

    හරි නම් ගහන්න ඕනෙ මෙන්න මේ ගනන්

    http://s15.postimg.org/eq3qo9nx7/image.jpg

    ehanam mama 25 26 gahannam
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ උඹේ 135 එක වික්කද මේකද අලුත්ම භාණ්ඩේ නියමයි මචන් :cool: