මන්දා... පොඩ්ඩක් ඒක බලපන්. හිතන් ඉන්න විදිය පොඩි වෙනසක් වෙයි. උගේ වත්කම් එලියට දෙන්නෙ නැති උනත් ගෝල්ඩන් කී සීන් එකේ ඌ 100% වැරදි නෑ කියල හිතෙනව. ලොක්කගෙයි ලලිත්ගෙ වටේ හිටපු උන්ගෙයි ඊට වඩා සම්බන්ධයක් තියෙනව කියල හිතෙනව.කරපු වැඩ වල හැටියට ඕකට ඔහොම වෙන්නත් ඕන බන්.....![]()

කරපු වැඩ වල හැටියට ඕකට ඔහොම වෙන්නත් ඕන බන්.....![]()

පැය එකහමාරක්ද කොහෙද.පැයක්ද programme එකමට නම් ඕකාව කොහොමත් පේන්න බෑ බන්
![]()



හ්ම්ම්ම්....
මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ....
විකසිත වත කමලේ....
මුව මදහාසේ... ඔබ මට පෑවේ...
හෙට දවසේ අප දෙදෙනා අදවාගෙම හමුවිය යුතුවේ...
අද දවසේ මාවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ...
පාරට කිට්ටූව දෙල් ගාස මුදුනේ...


ආහ්... අයියාහ්..
වැලන්ටයින් සරුයිද![]()
අනික් කුකුලන්ට නම් සරුයි වගේ


