mokakda ban me rep power kiyanne.
Mage profile eke mage Rep Power eka 16 lu.
අනේ උඹ බබා.
මෙච්චර කල් ඉඳල ඕක දන්නේ නෑ.

හුටා! උඹ බබා නේන්නම්.
නිකන් නෙමෙයි කුක්කු බබා.

මෙච්චර කල් ඉඳල ඕක දන්නේ නෑ.


හුටා! උඹ බබා නේන්නම්.

නිකන් නෙමෙයි කුක්කු බබා.

මූ බම්ප් කරන්නෙත් මුගෙම ත්රෙඩ් විතරයිලු
මරාට යන්නෙත් කඩේ නෙවේ සුපර් මාර්කට්.
නෙද්දකින් මූ.
හැබැයි හැම ජාතියකම උන් මේකේ ඉන්න ඕනෙ
ඒ නිසා මු ඉන්න එකත් හොඳයි.

