Mokakda ban me Rep Power kiyanne ?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    mokakda ban me rep power kiyanne.
    Mage profile eke mage Rep Power eka 16 lu.

    අනේ උඹ බබා.:angry:

    මෙච්චර කල් ඉඳල ඕක දන්නේ නෑ.:growl::P


    හුටා! උඹ බබා නේන්නම්.:rofl:

    නිකන් නෙමෙයි කුක්කු බබා.:nerd:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    1s.jpg

    කලකිරුනා බන්
    mama nam newe onna aa :no::no:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :growl:මූ මාර සෙල්ෆිෂ් එකෙක්.
    :oo:මූ බම්ප් කරන්නෙත් මුගෙම ත්‍රෙඩ් විතරයිලු
    :lol:මරාට යන්නෙත් කඩේ නෙවේ සුපර් මාර්කට්.
    :frown:නෙද්දකින් මූ.
    :yes:හැබැයි හැම ජාතියකම උන් මේකේ ඉන්න ඕනෙ
    :Dඒ නිසා මු ඉන්න එකත් හොඳයි.

    muu ponnayaek :D gaani wage anunge labbawalmai hoyanne ...