• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංලා මම ගමේ කර කර හිටපු ටියුෂන් එක කරන ගමන් ටවුන් එකෙත් වැඩේට එන්ටර් වෙන්න යන්නේ. ඒත් බන් ඒ ක්ලාස් කරන තැන්වල ළමයෙක්ගෙන් විශයකට 500ක් ගන්නව නම් සර් ඒ 500න් රු 200ක් ක්ලාස් එකට දෙන්න ඕනලු එතකොට මට ළමයෙක්ගෙන් තියෙන්නේ රු 300යි :sorry: ක්ලාස් එකෙන් මට දෙන්නේ පංතිකාමරේ විතරයි පහසුකමකට කියල. මෙච්චර ගානක් අසාදාරනයිනේද බන්? සාමාන්‍යයෙන් ළමයෙක්ගෙන් රුපියල් 20ක් වගේ න‍ේ පංතියට දෙන්න ඕන ඉතිරිය සර්ට‍නේ. ? :eek:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    20%k wage hall classes walata nam (kandy wala). Class card, card checkers, white board markers, sounds, etc okkoma karanne un.
    40% kiyanne ithin tikak wadi eth group class ekakata nam reasonable machan. Habai students la gen gaana kadaganna wenawa.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    20%k wage hall classes walata nam (kandy wala). Class card, card checkers, white board markers, sounds, etc okkoma karanne un.
    40% kiyanne ithin tikak wadi eth group class ekakata nam reasonable machan. Habai students la gen gaana kadaganna wenawa.

    මේක කන්ඩායම් පංතියක් නෙමේ මචං. හෙන ගහන ගනන් කියන්නේ :sorry:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    wadi yako uparima 25% lamayi dethun dena inna panthiyakata unath hall +fan+ light +tikkath ekka.
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Uba maths neda karanne kiwe? Maths nam kohe dammath lamai enwa ban, wena place ekaka dapan nathnam padui wage :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යකෝ 40% ක් ගන්නේ මොන පන්තියකද? හෙණ ගහනවනේ. ඔතන කරන්න එපා. උපරිම 20 % යි බං ගන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කඩ්ඩ බැරි එකා;17903184 said:
    මචංලා මම ගමේ කර කර හිටපු ටියුෂන් එක කරන ගමන් ටවුන් එකෙත් වැඩේට එන්ටර් වෙන්න යන්නේ. ඒත් බන් ඒ ක්ලාස් කරන තැන්වල ළමයෙක්ගෙන් විශයකට 500ක් ගන්නව නම් සර් ඒ 500න් රු 200ක් ක්ලාස් එකට දෙන්න ඕනලු එතකොට මට ළමයෙක්ගෙන් තියෙන්නේ රු 300යි :sorry: ක්ලාස් එකෙන් මට දෙන්නේ පංතිකාමරේ විතරයි පහසුකමකට කියල. මෙච්චර ගානක් අසාදාරනයිනේද බන්? සාමාන්‍යයෙන් ළමයෙක්ගෙන් රුපියල් 20ක් වගේ න‍ේ පංතියට දෙන්න ඕන ඉතිරිය සර්ට‍නේ. ? :eek:

    වැඩේ අත ඇරලා දාපන් . town එකෙන් ගෙයක් rent එකට අරගෙන Tuition master ලාට කුලියට දෙන්න.