එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුබ්බ නොගෙල ඉදහන්... :cool:
    සිද්ධාලේප තලියක් අරන් නහයේ ඔබාගනින්..
    පිස්සුද ‍යකෝ......දුකෙන් පුන් දාන වැඩනේ උඹ කරන්න කි‍යන්නේ......:angry:
    rex kaamare as karala naa :lol:
    මාසෙකින් විතර අස් කලේ නෑ තම‍යි.......:baffled:
    දුම් පාරක් අල්ලපන් :cool:
    පස් පංගුව පැකට් එකක් තිබිලා තැම්බෙන්න දැම්මා......:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    boru kiyana honda na :rofl: kaalekin naawama ohoma wena eka ahanna deyak na :rofl:
    naa ithin oyala bonne koththamalli newei wena dewal ne :P e nisa kiwwe na :sorry:
    හවසට කිලෝ මීටර‍යක් ප‍යින් ගාටලා ගෙදර ආවම නාන්නේ නැතුව නිදාගන්න පුලුවන්ද......:growl:
    (දැන් අහ‍යි ඩොටේකද ඉන්නේ කි‍යලා.....:baffled: ඔව් ඩොටේ තම‍යි....:P)

    ඒ බෙහෙත බඩේ අමාරුවලට හරි ගි‍යාට මේවට හරි‍යන්නේ නෑ.......:sorry:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    කාමර අස්පස් කරන්න හොද නෑ.. එතකොට ලෙඩ හැදීමේ ප්‍රවනතාවය වැඩී..කාමරේ කුණු දූවිලි තියෙන කොට ලෙඩ හැදීමේ ප්‍රවනතාවය "O"යි කියලා සමීක්ෂණ වාර්ථා වලින් සනාත වෙලා තියෙනවා .. :cool:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    Why-I-keep-my-room-messy.jpg
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කාමර අස්පස් කරන්න හොද නෑ.. එතකොට ලෙඩ හැදීමේ ප්‍රවනතාවය වැඩී..කාමරේ කුණු දූවිලි තියෙන කොට ලෙඩ හැදීමේ ප්‍රවනතාවය "O"යි කියලා සමීක්ෂණ වාර්ථා වලින් සනාත වෙලා තියෙනවා .. :cool:

    ahanna deyak na kiyana ekkenageth as karala na wage :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    /QUOTE]
    [CENTER] කාමර අස්පස් කරන්න හොද නෑ..
    එතකොට ලෙඩ හැදීමේ ප්‍රවනතාවය වැඩී..
    කාමරේ කුණු දූවිලි තියෙන කොට ලෙඩ හැදීමේ ප්‍රවනතාවය "O"යි
    කියලා සමීක්ෂණ වාර්ථා වලින් සනාත වෙලා තියෙනවා.. :cool:[/CENTER]
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ahanna deyak na kiyana ekkenageth as karala na wage :P
    කොල්ලො කවද්ද ලස්සනට අස් කරලා කාමර තියන් ඉන්නේ,
    බැදලා ගැල් ලමයෙක් ගේනකන් ඔහොම්මමයි :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    room eka as kala.. nai polongu witharayi aduwata hitiye
    වෙලාවක ඇවිත් මගේ කාමරෙත් අස් කරලා දීපන්කෝ......ගාස්තුව විදි‍යට සෙල්ලං කාර් එකක් දෙන්නං........:baffled::rofl::P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හවසට කිලෝ මීටර‍යක් ප‍යින් ගාටලා ගෙදර ආවම නාන්නේ නැතුව නිදාගන්න පුලුවන්ද......:growl:
    (දැන් අහ‍යි ඩොටේකද ඉන්නේ කි‍යලා.....:baffled: ඔව් ඩොටේ තම‍යි....:P)

    ඒ බෙහෙත බඩේ අමාරුවලට හරි ගි‍යාට මේවට හරි‍යන්නේ නෑ.......:sorry:

    හුමාලය අල්ලන්න ;)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කොල්ලො කවද්ද ලස්සනට අස් කරලා කාමර තියන් ඉන්නේ,
    බැදලා ගැල් ලමයෙක් ගේනකන් ඔහොම්මමයි :sorry:

    ඒ ගොල්ලන්ව ගෙන්නෙත් ඒකටනේ... :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුමාලය අල්ලන්න ;)
    පස් පංගුවට අඩු උනේ නැත්තං බලමු.....:baffled: මම අකැමතිම වැඩක් තම‍යි හුමාල‍ය අල්ලන එක........:sorry:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    room eka as kala.. nai polongu witharayi aduwata hitiye
    :oo: ibbo kohomath kalene inne :sorry:

    කොල්ලො කවද්ද ලස්සනට අස් කරලා කාමර තියන් ඉන්නේ,
    බැදලා ගැල් ලමයෙක් ගේනකන් ඔහොම්මමයි :sorry:
    ehenam sadaakal kaamare ohomma thiyei :rofl:
     
    Status
    Not open for further replies.