මම විහිලුවට කිව්වෙ බං![]()
මෙහෙමයි මචං, අපි තේරුං ගන්න ඕන ඇන්ජිය අර්ජුන, මහේල, graeme smith, ponting ල වගේ natural gifted captain කෙනෙක් නෙමේ. ඌ තාම captaincy ඉගෙන ගන්නව, ඒනිසා අතපසුවීම් වෙනව, අපේ කාර්යයබාරය වෙන්න ඕන ඌව crisis කරන එක නෙමේ පුලුවං තරං ඌව motivate කරන එක. අපේ උන්ට උගේ අගයක් නැති වුනාට internationally ඌව හැමෝම හදුන්වන්නෙ one of most gifted and dangerous player කෙනෙක් විදියට. කවුරු උනත් පිලිගන්න දෙයක් mathews තමයි අපේ team එකට අලුතින් ඇවිල්ල consistently success වුන එකම player කියන එක.
mathews sira.
okata hodata sup eka dena player knk hitiyoth hoda partnership ekak thiyanna pluwan ekek...
eetath atha diga arala gahanna puluwan ekek....


pradeep hodaine ban. 


balapan me WC eken passet domestic structure eke kisima wenasak wenn na
uwa icc captain tath dala thibbane. bonus ekak widiyata dimuth ehemath team eke idii.
.උපුල් තරංගල දැන් හරියන්නේ නැ බන් .උගේ ෆූට් මොවමේන්ට් මුකුත් නැ.කනාවට cricket ගහන උන්ගෙන් වෙඩක් නැ.අඩුම ගානේ 6 ඒවා ගහන්න පුළුවන් ගොඩක් වෙලා bat කරන්න පුළුවන් උන් එකෙක්වත් team එකේ ඉන්න ඕනේ Corey Anderson වගේ .කවදාහරි හොද team එකක් හැදෙයි කියල බලාපොරොත්තුවෙන් අපි ඉමු .මේ ඉන්න උන් ටික කරකල දෙම්මොත් නම් අනාතයි