2015 WC eken passe team eka

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මම විහිලුවට කිව්වෙ බං:P:P:P
    මෙහෙමයි මචං, අපි තේරුං ගන්න ඕන ඇන්ජිය අර්ජුන, මහේල, graeme smith, ponting ල වගේ natural gifted captain කෙනෙක් නෙමේ. ඌ තාම captaincy ඉගෙන ගන්නව, ඒනිසා අතපසුවීම් වෙනව, අපේ කාර්යයබාරය වෙන්න ඕන ඌව crisis කරන එක නෙමේ පුලුවං තරං ඌව motivate කරන එක. අපේ උන්ට උගේ අගයක් නැති වුනාට internationally ඌව හැමෝම හදුන්වන්නෙ one of most gifted and dangerous player කෙනෙක් විදියට. කවුරු උනත් පිලිගන්න දෙයක් mathews තමයි අපේ team එකට අලුතින් ඇවිල්ල consistently success වුන එකම player කියන එක.

    mathews sira.
    okata hodata sup eka dena player knk hitiyoth hoda partnership ekak thiyanna pluwan ekek...
    eetath atha diga arala gahanna puluwan ekek....
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Kiththa + Tharanga dennama Badukarayo :rofl::rofl:
    mun denna inna paththaka ganu thiyanna hoda na... :rofl::rofl:

    seekuwata nm thanak denna one.chameeratath denna one.
    kusalawa koma hari hadanna one.
    chandimal issarahata responsible widiyata play karai kiyala hithnwa.

    Ernaga , N pradeep nm wadak na.
    chameerawa hadanna pluwan wei hodata.thawa mendis nm wadak na.wadinwa okata.
    :baffled: pradeep hodaine ban. :confused:
    badukarayo :rofl::D
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම විහිලුවට කිව්වෙ බං:P:P:P
    මෙහෙමයි මචං, අපි තේරුං ගන්න ඕන ඇන්ජිය අර්ජුන, මහේල, graeme smith, ponting ල වගේ natural gifted captain කෙනෙක් නෙමේ. ඌ තාම captaincy ඉගෙන ගන්නව, ඒනිසා අතපසුවීම් වෙනව, අපේ කාර්යයබාරය වෙන්න ඕන ඌව crisis කරන එක නෙමේ පුලුවං තරං ඌව motivate කරන එක. අපේ උන්ට උගේ අගයක් නැති වුනාට internationally ඌව හැමෝම හදුන්වන්නෙ one of most gifted and dangerous player කෙනෙක් විදියට. කවුරු උනත් පිලිගන්න දෙයක් mathews තමයි අපේ team එකට අලුතින් ඇවිල්ල consistently success වුන එකම player කියන එක.
    agreed :yes::yes:
     
    • Like
    Reactions: Thilantdm

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තරන්ගහරියන්නෙ නැ.පොරට වේගෙන් ගහන්නත්බෑ. විකට් එක තියාගන්නත් බැ.දිල්ශාන් මුනවීර,දනුශ්ක ගුනතිලක එතැනට හොදයි. කිතෘවන්ට වඩා හොද එවුන් ලොවෙත් ඉන්නවා. ඇන්ජෙලො පෙරෙරා ,භානුක etc. අනිත් අයට එකගයි.කැප්ටන්ට හොදම චන්දිමාල්. හේතුව පොර තරම් ඇග්‍රෙසිව් කැප්ටන් කෙනෙක් ලන්කාවේ වෙන නැ.මැතිව්ස් ඩෙෆෙන්සිව් වැඩියි. එත් ඉතින් ඒක වෙන්නේ නැ. අනික ෆාස්ට් නොවන පිච්වල ෆාස්ට් බෝලර්ස්ල 2ක් ඇති.තිසර,ප්‍රසන්න 2න්ම ටීම් එකේ ඉන්න ඕනේ. අනික ටීම් එකේ හැම ක්‍රීඩකයෙකුටම ආදේශකයක් හොයාගන්න ඕනෙ. එතකොට තරගයත් වැඩියි.කවුරුහරි මෙජර් ටුනර්මන්ට් එකක ඉන්ජර්ඩ් වුනත් විකල්පයක් තියෙනවා.
     
    • Like
    Reactions: Challenger SRT8

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උබගෙ team එකේ එකම stable batsmen mathews විතරනෙ බං. අනික තරංගට captaincy දෙන එක තරං joke එකක් වෙන කොහෙවත් නැහැ. mathews captaincy අවුල් තියෙනව, ඒත් අමතක කරන්න එපා ඌ තමයි අපිට ආයෙ asia cup එක ගෙන්න වැඩිම දායකත්වයක් දීපු එකා, england tour එකේ test series එක දින්නෙ ඌ නිසා, one day series එකෙත් උගෙ bowling and batting performance ලෙසටම තිබ්බ. pakistan series එකම දින්නෙ ඌ නිසා. අනික දැං team එකේ captaincy ගොඩක් ඉන්නව. සංගයි මයියයි ground එකේදි interfere වෙනව වැඩී, උන්ගෙන් අදහස් ආවට අවුලක් නැහැ හැබැයි උන් දෙන්න ඕනවට වඩා mathews ගෙ වැඩ වලට ඇගිලි ගහනව වැඩියි.
    තවඋබ කියල තියනව domestic cricket වලට තැන දෙන්න ඕන කියල, ඒක ඇත්ත හැබැයි අපේ domestic structure එක තරං සවුත්තු structure එකක් වෙන test status තියන කිසිම රටක නැහැ. domestic pitches ඔක්කොම flat tracks, උබල අපිට ගිහිං වුනත් 100, 200ක් ගැහුවැහිකි, ඒකනෙ domestic වල heavily score කරන වුන් (තරංග, කපුව, කුසල්, කන්ඩම්බි) international දැම්මම utter fail වෙන්නෙ. domestic වල fast bowlers ලට 4 day match එහෙක දවසකට එකෙක්ට overs 10ක් සෙට් වෙන්නෑ, ඔක්කොම overs ටික cover කරගන්නෙ spinners ලගෙන්, ඒකයි අපේ fast bowlers ල test match වල එක දිගට bowl කරහම පහුවෙනිදට injured වන්නෙ. ඔක්කොමට ඉස්සෙල්ල domestic pitches bowlers ලට friendly විදියට හදන්න ඕන. ඒකෙන් අපිට හොද bowlers සෙට් එහෙකුයි bowler friendly pitches වල ගහන්න පුලුවන් batsmen ල සෙට් එහෙකුයි හදාගන්න පුලුවං. අනිත් එක team එකට players ල තෝරගනිද්දි stipulation එක විදියට A tour වලදි විශේෂයෙන්ම overseas A tour වලදි හොදට කරන වුන්ව team එකට දාන්න ඕන, එහෙම නැතිව මෙහෙ domestic lifeless pitches වල bowlers ලට අම්බානෙකට තඩිබාන වුන් නෙමෙයි.

    Oka api okkotama wage therunata machan slc eke inna expert uncle lata me kapeta meter wenne na :rolleyes: balapan me WC eken passet domestic structure eke kisima wenasak wenn na :rolleyes:

    kohomath ithin mathews thama digatama capa inne :( uwa icc captain tath dala thibbane. bonus ekak widiyata dimuth ehemath team eke idii.
    tharanga wa ai team ekata dai da sure th na. :(
    ela ela.
    :D
    Danata inna lot eken Mathews thamai best ma candidate captain wenna, ilangata tikak hari langin inne Thirimanna witharai but porath thama experience athin madi imho

    Tharangata captaincy eka set wenne na danata kohomatawath machan, Tharangata ita kalin form eka, technique eka hadagena team eke place eka permanent karaganna ona.
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තරන්ගහරියන්නෙ නැ.පොරට වේගෙන් ගහන්නත්බෑ. විකට් එක තියාගන්නත් බැ.දිල්ශාන් මුනවීර,දනුශ්ක ගුනතිලක එතැනට හොදයි. කිතෘවන්ට වඩා හොද එවුන් ලොවෙත් ඉන්නවා. ඇන්ජෙලො පෙරෙරා ,භානුක etc. අනිත් අයට එකගයි.කැප්ටන්ට හොදම චන්දිමාල්. හේතුව පොර තරම් ඇග්‍රෙසිව් කැප්ටන් කෙනෙක් ලන්කාවේ වෙන නැ.මැතිව්ස් ඩෙෆෙන්සිව් වැඩියි. එත් ඉතින් ඒක වෙන්නේ නැ. අනික ෆාස්ට් නොවන පිච්වල ෆාස්ට් බෝලර්ස්ල 2ක් ඇති.තිසර,ප්‍රසන්න 2න්ම ටීම් එකේ ඉන්න ඕනේ. අනික ටීම් එකේ හැම ක්‍රීඩකයෙකුටම ආදේශකයක් හොයාගන්න ඕනෙ. එතකොට තරගයත් වැඩියි.කවුරුහරි මෙජර් ටුනර්මන්ට් එකක ඉන්ජර්ඩ් වුනත් විකල්පයක් තියෙනවා.
    chandimal ge captaincy hodai :yes:
    අනික ටීම් එකේ හැම ක්‍රීඩකයෙකුටම ආදේශකයක් හොයාගන්න ඕනෙ
    hoda point ekak
    aluth unta thana denna oni nathanam ada wela thiyana ekama aye aye repeat wenawa
    tharanga withari apita experience ekekuta ithuru wela inne
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම විහිලුවට කිව්වෙ බං:P:P:P
    මෙහෙමයි මචං, අපි තේරුං ගන්න ඕන ඇන්ජිය අර්ජුන, මහේල, graeme smith, ponting ල වගේ natural gifted captain කෙනෙක් නෙමේ. ඌ තාම captaincy ඉගෙන ගන්නව, ඒනිසා අතපසුවීම් වෙනව, අපේ කාර්යයබාරය වෙන්න ඕන ඌව crisis කරන එක නෙමේ පුලුවං තරං ඌව motivate කරන එක. අපේ උන්ට උගේ අගයක් නැති වුනාට internationally ඌව හැමෝම හදුන්වන්නෙ one of most gifted and dangerous player කෙනෙක් විදියට. කවුරු උනත් පිලිගන්න දෙයක් mathews තමයි අපේ team එකට අලුතින් ඇවිල්ල consistently success වුන එකම player කියන එක.

    පොර අනිවා සිරාම ප්ලෙයර් කෙනෙක්. එත් හොද නායකයෙක් නෙවෙයි. පොර ඩෙෆෙන්සිව් වැඩියි.මේ වර්ල්ඩ් කාප් එකේ ඔපනර් ඩෙෆෙන්සිව් කෙනෙක් වෙන්න ඔනේ කියන මතයේ පොරත් හිටියා. අනික මතකද පකිස්තනෙත් එක්ක 2න්ඩ් ටෙස්ට් එක. එකෙදි අපිට දිනන්න චාන්ස් එක තියෙද්දි ඩ්‍රෝ එකකට යන්න හැදුවා අපි 1ස්ට් එක දිනපු නිසා. එකේදි අපි ලකුනු150විතර ලීඩ් එකක් තියලා 2න්ඩ් ඉනිම පටන් ගත්තේ. එත් දිගටම බ්ලොක් කරා ඩ්‍රෝ කරගන්න.නොර්මල් එකේ ගැහුවානම් දිනනවා. හොද නායකයෙක් කීයටවත් දිනන්න සටන් කරන එක අතාරින්නෙ නෑ. ඔක්කෝම හරි අන්තිමට පිලිගනින්කො අපි ඩෙෆෙන්සිව් සෙල්ලම් කරපු නිසා පැරදුනා කියලා. එත් පොර කිව්වේ අපි ආරක්ශාකාරිව සෙල්ලම් කලා මදි කියලා.එ මැච් එකෙ අපෙ බැටාල6ක් අවුට්වුනෙ ෆොවර්ඩ් ඩෙෆෙන්ස් එක සෙල්ලම් කරලා. නවසීලන්තේ දෙවෙනි ටෙස්ට් එකත් මතකනේ. අනික තමන්ගෙ ප්ලෙයර්ලා ඕනවට වඩා විවෙචනය කරනවා. දෝනි බලන්න පොර ඉන්දියා මැච් එකකදී කීයටවත් ප්ලෙයර්ස්ලා විවෙචනය කරන්නේ නැහැ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Oka api okkotama wage therunata machan slc eke inna expert uncle lata me kapeta meter wenne na :rolleyes: balapan me WC eken passet domestic structure eke kisima wenasak wenn na :rolleyes:

    Danata inna lot eken Mathews thamai best ma candidate captain wenna, ilangata tikak hari langin inne Thirimanna witharai but porath thama experience athin madi imho

    Tharangata captaincy eka set wenne na danata kohomatawath machan, Tharangata ita kalin form eka, technique eka hadagena team eke place eka permanent karaganna ona.
    thiri ta captaincy deela thami u ball danna patan aran open ehemath awilla inne ;)
    habi uba kiyala thiyena ewa aththa :D
     
    • Like
    Reactions: Thilinacba

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මමනම් හිතන්නේ මෙහෙම
    දිල්ෂාන් මුණවීර
    කුසල් ජනිත්
    ලහිරු තිරිමාන්න
    :(
    :(
    ඇන්ජලෝ මැතිව්ස්
    :(
    දුෂ්මන්ත චමීර
    නුවන් ප්‍රදීප්
    රංගන හේරත්
    සචිත්‍ර සේනානායක
    ලසිත් මාලිංග

    All Rounder කෙනෙකුත් නැ මද පෙළ ගහන්න එකෙකුත් නැ.කුසල් පෙරේරත් හරියටම set වෙන්නේ නැ :(
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මමනම් හිතන්නේ මෙහෙම
    දිල්ෂාන් මුණවීර
    කුසල් ජනිත්
    ලහිරු තිරිමාන්න
    :(
    :(
    ඇන්ජලෝ මැතිව්ස්
    :(
    දුෂ්මන්ත චමීර
    නුවන් ප්‍රදීප්
    රංගන හේරත්
    සචිත්‍ර සේනානායක
    ලසිත් මාලිංග

    All Rounder කෙනෙකුත් නැ මද පෙළ ගහන්න එකෙකුත් නැ.කුසල් පෙරේරත් හරියටම set වෙන්නේ නැ :(
    hera ge kaleth dan hariyagena enne ban
    team ekata danna un na. danta oya inna ekek ma dala monawa hari karagannawa arenna :(
     
    • Like
    Reactions: hiphoprock

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    hera ge kaleth dan hariyagena enne ban
    team ekata danna un na. danta oya inna ekek ma dala monawa hari karagannawa arenna :(

    ඔව් බන් අපි දැන්වත් පළපුරුද්දට වඩා දක්ෂතාවයට තැන දෙන්න ඕනේ. ඔය කවුරු කොහොම කිව්වත් මහේලලා දිල්ෂාන්ලා perform කරනවා මදි බන් අනෙක් team එක්ක බලද්දී.අපිට කරන්න තිබ්බේ සංගක්කාර එක්ක bat කරන්න හොඳ player කෙනෙක් හදන එක අපි කරේ හෙමදාම එකම batting lineup එකට සෙල්ලම් කරපු එක .කොච්චර match ෆේල් වුනත් උන් හෙමදාම team එකේ හිටිය එකෙන් ලංකාවට ගොඩක් පාඩු වුණා.සංගක්කාරට පස්සේ මහේල ,මතෙව්ස් ගහපු එක :( . india වල උන් හෙමදාන අලුත් අලුත් උන් හොයාගත්ත .අපි අදත් ගහන්නේ සංගක්කරලා ගෙන බලාපොරොත්තු තියාගෙන .දිල්ෂාන් අයින් වෙන්න හිතලවත් නැහැලු :dull:.උපුල් තරංගල දැන් හරියන්නේ නැ බන් .උගේ ෆූට් මොවමේන්ට් මුකුත් නැ.කනාවට cricket ගහන උන්ගෙන් වෙඩක් නැ.අඩුම ගානේ 6 ඒවා ගහන්න පුළුවන් ගොඩක් වෙලා bat කරන්න පුළුවන් උන් එකෙක්වත් team එකේ ඉන්න ඕනේ Corey Anderson වගේ .කවදාහරි හොද team එකක් හැදෙයි කියල බලාපොරොත්තුවෙන් අපි ඉමු .මේ ඉන්න උන් ටික කරකල දෙම්මොත් නම් අනාතයි :(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :rolleyes:
    Kiththai Priyanjanui Bhanukai genna one. Thawa set ekak hitya under 19 wc ekata gahapu.
    :yes:
    ඔව් බන් අපි දැන්වත් පළපුරුද්දට වඩා දක්ෂතාවයට තැන දෙන්න ඕනේ. ඔය කවුරු කොහොම කිව්වත් මහේලලා දිල්ෂාන්ලා perform කරනවා මදි බන් අනෙක් team එක්ක බලද්දී.අපිට කරන්න තිබ්බේ සංගක්කාර එක්ක bat කරන්න හොඳ player කෙනෙක් හදන එක අපි කරේ හෙමදාම එකම batting lineup එකට සෙල්ලම් කරපු එක .කොච්චර match ෆේල් වුනත් උන් හෙමදාම team එකේ හිටිය එකෙන් ලංකාවට ගොඩක් පාඩු වුණා.සංගක්කාරට පස්සේ මහේල ,මතෙව්ස් ගහපු එක :( . india වල උන් හෙමදාන අලුත් අලුත් උන් හොයාගත්ත .අපි අදත් ගහන්නේ සංගක්කරලා ගෙන බලාපොරොත්තු තියාගෙන .දිල්ෂාන් අයින් වෙන්න හිතලවත් නැහැලු :dull:.උපුල් තරංගල දැන් හරියන්නේ නැ බන් .උගේ ෆූට් මොවමේන්ට් මුකුත් නැ.කනාවට cricket ගහන උන්ගෙන් වෙඩක් නැ.අඩුම ගානේ 6 ඒවා ගහන්න පුළුවන් ගොඩක් වෙලා bat කරන්න පුළුවන් උන් එකෙක්වත් team එකේ ඉන්න ඕනේ Corey Anderson වගේ .කවදාහරි හොද team එකක් හැදෙයි කියල බලාපොරොත්තුවෙන් අපි ඉමු .මේ ඉන්න උන් ටික කරකල දෙම්මොත් නම් අනාතයි :(
    :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    තරන්ගහරියන්නෙ නැ.පොරට වේගෙන් ගහන්නත්බෑ. විකට් එක තියාගන්නත් බැ.දිල්ශාන් මුනවීර,දනුශ්ක ගුනතිලක එතැනට හොදයි. කිතෘවන්ට වඩා හොද එවුන් ලොවෙත් ඉන්නවා. ඇන්ජෙලො පෙරෙරා ,භානුක etc. අනිත් අයට එකගයි.කැප්ටන්ට හොදම චන්දිමාල්. හේතුව පොර තරම් ඇග්‍රෙසිව් කැප්ටන් කෙනෙක් ලන්කාවේ වෙන නැ.මැතිව්ස් ඩෙෆෙන්සිව් වැඩියි. එත් ඉතින් ඒක වෙන්නේ නැ. අනික ෆාස්ට් නොවන පිච්වල ෆාස්ට් බෝලර්ස්ල 2ක් ඇති.තිසර,ප්‍රසන්න 2න්ම ටීම් එකේ ඉන්න ඕනේ. අනික ටීම් එකේ හැම ක්‍රීඩකයෙකුටම ආදේශකයක් හොයාගන්න ඕනෙ. එතකොට තරගයත් වැඩියි.කවුරුහරි මෙජර් ටුනර්මන්ට් එකක ඉන්ජර්ඩ් වුනත් විකල්පයක් තියෙනවා.

    mathews hodai machn.oo thama mekale hadichcha hodama eka.bt pora sanga mahela wage neme tikak hena line eke inne :D (mata nm hithnne e wage)
    bt pora sira talent ekek.hoda level ekakta ei issarahata.
    oota captaincy eka awlk na bn.tikak kal yaddi week points hadila ei
    tharanga nm melo wadak na....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mathews hodai machn.oo thama mekale hadichcha hodama eka.bt pora sanga mahela wage neme tikak hena line eke inne :D (mata nm hithnne e wage)
    bt pora sira talent ekek.hoda level ekakta ei issarahata.
    oota captaincy eka awlk na bn.tikak kal yaddi week points hadila ei
    tharanga nm melo wadak na....

    pora siranam thamayi eth hoda captain kenek neweyi

    පොර අනිවා සිරාම ප්ලෙයර් කෙනෙක්. එත් හොද නායකයෙක් නෙවෙයි. පොර ඩෙෆෙන්සිව් වැඩියි.මේ වර්ල්ඩ් කාප් එකේ ඔපනර් ඩෙෆෙන්සිව් කෙනෙක් වෙන්න ඔනේ කියන මතයේ පොරත් හිටියා. අනික මතකද පකිස්තනෙත් එක්ක 2න්ඩ් ටෙස්ට් එක. එකෙදි අපිට දිනන්න චාන්ස් එක තියෙද්දි ඩ්‍රෝ එකකට යන්න හැදුවා අපි 1ස්ට් එක දිනපු නිසා. එකේදි අපි ලකුනු150විතර ලීඩ් එකක් තියලා 2න්ඩ් ඉනිම පටන් ගත්තේ. එත් දිගටම බ්ලොක් කරා ඩ්‍රෝ කරගන්න.නොර්මල් එකේ ගැහුවානම් දිනනවා. හොද නායකයෙක් කීයටවත් දිනන්න සටන් කරන එක අතාරින්නෙ නෑ. ඔක්කෝම හරි අන්තිමට පිලිගනින්කො අපි ඩෙෆෙන්සිව් සෙල්ලම් කරපු නිසා පැරදුනා කියලා. එත් පොර කිව්වේ අපි ආරක්ශාකාරිව සෙල්ලම් කලා මදි කියලා.එ මැච් එකෙ අපෙ බැටාල6ක් අවුට්වුනෙ ෆොවර්ඩ් ඩෙෆෙන්ස් එක සෙල්ලම් කරලා. නවසීලන්තේ දෙවෙනි ටෙස්ට් එකත් මතකනේ. අනික තමන්ගෙ ප්ලෙයර්ලා ඕනවට වඩා විවෙචනය කරනවා. දෝනි බලන්න පොර ඉන්දියා මැච් එකකදී කීයටවත් ප්ලෙයර්ස්ලා විවෙචනය කරන්නේ නැහැ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    mama nam hithanne oyta wada poddak wenas widihata :D
    joke ekak nemei skuul cricket awurudu 5k 6k gahala tiyena nisa kiyanneth :P
    Chandimal
    K Perera
    Thirimanna
    Dickwella/Dimuth
    Mathews
    Dilshan Munaweera (ape middle order ekata strole players la adui)
    T Perera
    S Prasanna/Senanayaka
    rangana hearath/chameera(asia wala gahanawa nam hearath nathan chameera)
    N Pradeep/Lakamal
    Malinga
     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8