ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ලස්සන සමණලය මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
ලස්සන නෑ..ආදරවන්තියේ ඔබ වාගේ නෑ
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ
කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
"තා" යන්නම වෙන්න ඕනේ නෑ බන්..
"ං" අකුරෙන් කොයින්ද සින්දු