Sinduwen Sinduwa

Status
Not open for further replies.

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමණලය මට ලස්සන නෑ
    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
    ලස්සන නෑ..ආදරවන්තියේ ඔබ වාගේ නෑ

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ

    කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
     
    • Like
    Reactions: rcccc and kinkon

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බෝ මලුවේ මල් සුවඳක පැටලී
    අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
    සුපුරුදු උනුහුමකට සිත ඈඳී
    ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නෙතගේ ඉපිලේ කදුලක්දෝ..
    හදවත සසලයි සුසුමක්දෝ..
    ඔබ අන්සතු වී බැඳුනාදෝ..
    සෙනෙහස මියයයි දැනුදාදෝ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    uba hukahan thaayannen sindu ne
    thath thath tara patiya eth thaa yannen newei:oo:
    :rofl: "තා" යන්නම වෙන්න ඕනේ නෑ බන්..
    ත,තා,තැ,තෑ,ති,තී,තු,තූ,තෙ,තේ,තො,තෝ ඔය ඕන එකින් පටන් ගන්න සිංදුවක් දාපන්..
    :P
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    uba hukahan thaayannen sindu ne
    thath thath tara patiya eth thaa yannen newei:oo:
    තාරකා පෙලින් එහා... - අතුල සමිතා
    තාරකා මල් පෙති හිනැහෙන... සුනිල් එදිරිසිංහ
    avatar123465_40.gif



    මිලාන වූ දෑසෙ කැළුම් - පුබුදුකලා මාගෙ සිතුම්
    ඒ සිතුමන් සුසුමක් වී - මහද සැලේ මහද සැලේ

    සිහින ලොවේ පියාසලා - පැතුම් විමන් හදෙහි මවා
    ඒ විමනේ සිහසුන රන් - පැතුවෙ ඔබේ මිහිරි සුවේ

    මැණික් ලොවේ රන් අඹරේ - සහන් සුවේ පැතූ සඳේ
    ලොවට මගේ අඳුර දෙවා - වැසුනේ මේ ඇයිද ප්‍රියේ
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යලි උදාවූ වසන්තේ ලෙසින්
    එන්න ලං වී සදා ආදරෙන්
    කඳුලු බිඳුවක් වගේ නෙත් අගින්
    ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්

    විරහිනියක සේ සිත ඉල්ලූ දා
    ඔබහට මතක නැතී
    සැමටම පිටුපා සිත දන් දූ මා
    ඔබගේ සිතට මදී
    ජීවත් වෙනවානම් මා වෙනුවෙන්
    එන්න ලංවී සදා ආදරෙන්
    යලි උදාවූ වසන්තේ ලෙසින්

    නන්නාඳුනා කිසිවෙකු වෙනුවෙන්
    ඔබේ සිත හඬන්නැති
    ඔබ හද සොහොනේ මිහිදන් කල මා
    දැන්නම් අගය නැතී
    ජීවත් වෙනවානම් මා වෙනුවෙන්
    එන්න ලංවී සදා ආදරෙන්
    යලි උදාවූ වසන්තේ ලෙසින්
     
    Last edited:
    • Like
    Reactions: mottaya

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා
    අඳුරු නෙතු තාරකා හඬවා
    සත්සියක් සියපත් මතින් //
    මුදු සුවඳ හමනා......මතක සුව ගෙනෙනා...... //
     
    • Like
    Reactions: kinkon

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නයන කතාවේ යාදින රහසක් - දුටුවෙමි සසර පුරා..
    කඳුළු බිදක් නෑ මතුවී මහදේ - ඔය රුව දකින තුරා..
     
    • Like
    Reactions: kinkon

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    "න්" කියල න-යන්නෙන් එකක් දාපන් :P


    නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුලඟ නීල වලා තුලට ගුලිවෙවී
    සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
    හදේ ඩොරටු විවර කලෙමි සොඳුර ඔබ නමින්
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නිල්වන් මුහුදු තීරේ..
    ගල්මල් පිපුනේ යායේ..
    මා තනිවෙලා නැව් තලේ..
    ඈ ඇත ඇගේ යහ....
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හන්තානට පායන හද ලස්සනයිද කියන්න
    මා නිදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුහුරු නුපුරුදු රහස පිළිබඳ
    මිහිර ආදරයයි කියා
    පවුරු බැදගෙන ‍සිතක වැජබුනු
    රසවතී නැ කොයි ගියා...
     
    Status
    Not open for further replies.