soo true
මොකෑ තෝ වක්කඩ කැඩුවා වගේ නූල් දාන්නේ

පරම පවිත්‍ර ප්‍රේමයට ඔහොම නිගරු කරන කතා කියන්න එපා බිජ්ජෝ

වගේ පරම පවිත්‍ර ප්රේමයටකතා බිජ්ජෝ ප්‍රේමයට ඔහොම එපා නිගරු...![]()



nump
patta
චූන් එකක් ගියා සහෝ..
රෝස පෙති මත අත තියාගෙන
සුවඳ සෙව්වෙමි ආදරෙන්
දෝර ගල ගල ඉහිරුනා මිස
එකතු උනෙ නැහැ සාගරෙන්
ආදරය පෙම් කවියකී
අහිමි දා රළු අවියකී
රෝස කටු ඇණුනාම රිඳුනා
කඳුළු පිසුවෙමි මා හොරෙන්
කෝඩු පෙම් මල ඇහිද ගන්නට
යන්න බැහැ ඇගෙ පසුපසින්
චේතනා පෙම් ගඟුලකී
වේදනා වැලි කතරකී
මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක
දිවිගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙනතුරුම
මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව
එතරම් සතුටක් කොහෙන්ද මේ ලෝකයෙ තවම
කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම
හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම
හීනෙන්වත් වරදක් නම් මම නොකලෙමි දිනෙක
ජීවත් වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට
ඔබ හා මා අතරේ
පෙර දින තිබූ ඇසුරේ
වරදක් වී මෙලෙසේ
රිදවයි මට රහසේ
පුංචි දේකට සැක කරන්
පුංචි ඇස් දෙක පොඩි කරන්
ගලන කඳුළක හිර කරන්
ඔබේ කඳුළත් මට දියන්
කියන විදියට හිත හදන්
ලැබෙන තරමට දුක බෙදන්
යනෙන දවසක නුඹ අරන්
මගේ සැනසුම ඔබ අරන්
අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන
සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමරාන
පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද කුමරාන
වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුරදාන
සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම
කූඩුවෙ දොර අපි මුරදාන නවතාගෙන ඉන්නද කොහොම
සිතෙන් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම
අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කඳුළු පුරෝන
තහංචි නෑ දුව හැමදාම නුඹ ලෝකය දැනගත්තාම

moko ubata vela thiyenne
tika davasaka idan wire short
Ane apita nam ehema prashnayak na. Gewal dekema aya danna nisa![]()
චූන් එකක් ගියා සහෝ..
රෝස පෙති මත අත තියාගෙන
සුවඳ සෙව්වෙමි ආදරෙන්
දෝර ගල ගල ඉහිරුනා මිස
එකතු උනෙ නැහැ සාගරෙන්
ආදරය පෙම් කවියකී
අහිමි දා රළු අවියකී
රෝස කටු ඇණුනාම රිඳුනා
කඳුළු පිසුවෙමි මා හොරෙන්
කෝඩු පෙම් මල ඇහිද ගන්නට
යන්න බැහැ ඇගෙ පසුපසින්
චේතනා පෙම් ගඟුලකී
වේදනා වැලි කතරකී
මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක
දිවිගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙනතුරුම
මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව
එතරම් සතුටක් කොහෙන්ද මේ ලෝකයෙ තවම
කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම
හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම
හීනෙන්වත් වරදක් නම් මම නොකලෙමි දිනෙක
ජීවත් වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට
ඔබ හා මා අතරේ
පෙර දින තිබූ ඇසුරේ
වරදක් වී මෙලෙසේ
රිදවයි මට රහසේ
පුංචි දේකට සැක කරන්
පුංචි ඇස් දෙක පොඩි කරන්
ගලන කඳුළක හිර කරන්
ඔබේ කඳුළත් මට දියන්
කියන විදියට හිත හදන්
ලැබෙන තරමට දුක බෙදන්
යනෙන දවසක නුඹ අරන්
මගේ සැනසුම ඔබ අරන්
අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන
සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමරාන
පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද කුමරාන
වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුරදාන
සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම
කූඩුවෙ දොර අපි මුරදාන නවතාගෙන ඉන්නද කොහොම
සිතෙන් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම
අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කඳුළු පුරෝන
තහංචි නෑ දුව හැමදාම නුඹ ලෝකය දැනගත්තාම


මචන් උඹට පට්ටම හැකියාවක් තියෙනවා. නිසදැස් පොතක් ගහන්න එහෙම අදහසක් නැද්ද? (සිරීයස් අහන්නේ)

