෴Love Thought෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    wDHuBGo.jpg

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකෑ තෝ වක්කඩ කැඩුවා වගේ නූල් දාන්නේ :frown:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පරම පවිත්‍ර ප්‍රේමයට ඔහොම නිගරු කරන කතා කියන්න එපා බිජ්ජෝ :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :D

    මොකෑ තෝ වක්කඩ කැඩුවා වගේ නූල් දාන්නේ :frown:
    චූන් එකක් ගියා සහෝ..:rofl:

    පරම පවිත්‍ර ප්‍රේමයට ඔහොම නිගරු කරන කතා කියන්න එපා බිජ්ජෝ :cool:
    රෝස පෙති මත අත තියාගෙන
    සුවඳ සෙව්වෙමි ආදරෙන්
    දෝර ගල ගල ඉහිරුනා මිස
    එකතු උනෙ නැහැ සාගරෙන්

    ආදරය පෙම් කවියකී
    අහිමි දා රළු අවියකී

    රෝස කටු ඇණුනාම රිඳුනා
    කඳුළු පිසුවෙමි මා හොරෙන්
    කෝඩු පෙම් මල ඇහිද ගන්නට
    යන්න බැහැ ඇගෙ පසුපසින්

    චේතනා පෙම් ගඟුලකී
    වේදනා වැලි කතරකී
    :angry:

    වගේ පරම පවිත්‍ර ප්‍රේමයටකතා බිජ්ජෝ ප්‍රේමයට ඔහොම එපා නිගරු...:angry:
    මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක
    දිවිගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙනතුරුම
    මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව
    එතරම් සතුටක් කොහෙන්ද මේ ලෝකයෙ තවම

    කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම
    හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම
    හීනෙන්වත් වරදක් නම් මම නොකලෙමි දිනෙක
    ජීවත් වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට
    :cool:

    ඔබ හා මා අතරේ
    පෙර දින තිබූ ඇසුරේ
    වරදක් වී මෙලෙසේ
    රිදවයි මට රහසේ

    පුංචි දේකට සැක කරන්
    පුංචි ඇස් දෙක පොඩි කරන්
    ගලන කඳුළක හිර කරන්
    ඔබේ කඳුළත් මට දියන්

    කියන විදියට හිත හදන්
    ලැබෙන තරමට දුක බෙදන්
    යනෙන දවසක නුඹ අරන්
    මගේ සැනසුම ඔබ අරන්

    :oo:


    අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන
    සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමරාන
    පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද කුමරාන

    වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුරදාන
    සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම
    කූඩුවෙ දොර අපි මුරදාන නවතාගෙන ඉන්නද කොහොම

    සිතෙන් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම
    අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කඳුළු පුරෝන
    තහංචි නෑ දුව හැමදාම නුඹ ලෝකය දැනගත්තාම

    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෴ජීවන සුවඳ෴

    මං
    හැමදාම
    ්ආස කළේ
    ඔයාගෙ
    ජීවන සුවඳට
    නෙවෙයි..
    දාඩිය ගඳට
    ගහපු සෙන්ට් එකට..


    ෴කපුටු කාක්෴

    කුණු රසම හඳුනන
    කුනු රසම වළඳන
    කුණු ගොඩේ රස සොයන
    කුණු ගොඩේ රස මවන
    කුණු එක්ක කුණු නොවී
    කුණු මතින් ඉඟිල යන
    කුණු කකා අන් අයට
    කුණු කතා නොකියවන
    කුණු කතත් කිසිම දින
    කුණු හරුප නොකියවන
    කුණු ගොඩේ කුණු වෙතත්
    කුණු වෙනතුරා නොබොන
    කුනු වෙනතුරා බොතත්
    කුණු විකුණ ගෙන නොකන
    කුණු ගොඩක් දුටු සැණින්
    කුණු නොවී බෙදාගෙන
    රැහේ උන් හා එක්ව
    එකට කන බෙදා ගෙන
    කපුටු වත කපුටු බස
    ඉඳිමු අපි දැන හැඳින


    ෴නිවටකම෴

    නැටි
    තිබුණා නම්
    අපහට
    වනල
    වනලා ම
    කැඩිලා
    මෙලහට..

     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :D


    චූන් එකක් ගියා සහෝ..:rofl:


    රෝස පෙති මත අත තියාගෙන
    සුවඳ සෙව්වෙමි ආදරෙන්
    දෝර ගල ගල ඉහිරුනා මිස
    එකතු උනෙ නැහැ සාගරෙන්

    ආදරය පෙම් කවියකී
    අහිමි දා රළු අවියකී

    රෝස කටු ඇණුනාම රිඳුනා
    කඳුළු පිසුවෙමි මා හොරෙන්
    කෝඩු පෙම් මල ඇහිද ගන්නට
    යන්න බැහැ ඇගෙ පසුපසින්

    චේතනා පෙම් ගඟුලකී
    වේදනා වැලි කතරකී
    :angry:


    මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක
    දිවිගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙනතුරුම
    මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව
    එතරම් සතුටක් කොහෙන්ද මේ ලෝකයෙ තවම

    කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම
    හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම
    හීනෙන්වත් වරදක් නම් මම නොකලෙමි දිනෙක
    ජීවත් වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට
    :cool:


    ඔබ හා මා අතරේ
    පෙර දින තිබූ ඇසුරේ
    වරදක් වී මෙලෙසේ
    රිදවයි මට රහසේ

    පුංචි දේකට සැක කරන්
    පුංචි ඇස් දෙක පොඩි කරන්
    ගලන කඳුළක හිර කරන්
    ඔබේ කඳුළත් මට දියන්

    කියන විදියට හිත හදන්
    ලැබෙන තරමට දුක බෙදන්
    යනෙන දවසක නුඹ අරන්
    මගේ සැනසුම ඔබ අරන්

    :oo:



    අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන
    සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමරාන
    පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද කුමරාන

    වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුරදාන
    සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම
    කූඩුවෙ දොර අපි මුරදාන නවතාගෙන ඉන්නද කොහොම

    සිතෙන් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම
    අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කඳුළු පුරෝන
    තහංචි නෑ දුව හැමදාම නුඹ ලෝකය දැනගත්තාම

    :yes:

    Ane apita nam ehema prashnayak na. Gewal dekema aya danna nisa :cool:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් උඹට පට්ටම හැකියාවක් තියෙනවා. නිසදැස් පොතක් ගහන්න එහෙම අදහසක් නැද්ද? (සිරීයස් අහන්නේ)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :D


    චූන් එකක් ගියා සහෝ..:rofl:


    රෝස පෙති මත අත තියාගෙන
    සුවඳ සෙව්වෙමි ආදරෙන්
    දෝර ගල ගල ඉහිරුනා මිස
    එකතු උනෙ නැහැ සාගරෙන්

    ආදරය පෙම් කවියකී
    අහිමි දා රළු අවියකී

    රෝස කටු ඇණුනාම රිඳුනා
    කඳුළු පිසුවෙමි මා හොරෙන්
    කෝඩු පෙම් මල ඇහිද ගන්නට
    යන්න බැහැ ඇගෙ පසුපසින්

    චේතනා පෙම් ගඟුලකී
    වේදනා වැලි කතරකී
    :angry:


    මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක
    දිවිගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙනතුරුම
    මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව
    එතරම් සතුටක් කොහෙන්ද මේ ලෝකයෙ තවම

    කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම
    හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම
    හීනෙන්වත් වරදක් නම් මම නොකලෙමි දිනෙක
    ජීවත් වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට
    :cool:


    ඔබ හා මා අතරේ
    පෙර දින තිබූ ඇසුරේ
    වරදක් වී මෙලෙසේ
    රිදවයි මට රහසේ

    පුංචි දේකට සැක කරන්
    පුංචි ඇස් දෙක පොඩි කරන්
    ගලන කඳුළක හිර කරන්
    ඔබේ කඳුළත් මට දියන්

    කියන විදියට හිත හදන්
    ලැබෙන තරමට දුක බෙදන්
    යනෙන දවසක නුඹ අරන්
    මගේ සැනසුම ඔබ අරන්

    :oo:



    අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන
    සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමරාන
    පාඩම් පොත අතේ තියාන සිතින් දකිනවද කුමරාන

    වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුරදාන
    සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම
    කූඩුවෙ දොර අපි මුරදාන නවතාගෙන ඉන්නද කොහොම

    සිතෙන් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම
    අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කඳුළු පුරෝන
    තහංචි නෑ දුව හැමදාම නුඹ ලෝකය දැනගත්තාම

    :yes:


    තෝ පරණ පත්තර කඩයක් වත් කැඩුවද :oo:

    කල වයසට කටයුත්තක් වත් කරගත්තේ නෑ....:yes:
    දැන් බරම අවුල ගිහින් වගේ මෙහෙම ගිහින් උඹ අවුට් ම යයිද බන් :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන් උඹට පට්ටම හැකියාවක් තියෙනවා. නිසදැස් පොතක් ගහන්න එහෙම අදහසක් නැද්ද? (සිරීයස් අහන්නේ)

    ඕකා පරණ පත්තර බිසිනොස් එකක් කරනවා බන්.......:yes:
    ඒකයි ඔය :rolleyes:
    මේවා ලියපු උන් දැක්කා නම් ඇතිවන තත්වය ඉතාමත් සෝචනීයයි බන් :(