✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ KUL වල. ඉස්සර KUL / SIN ගියේ A330/340. ගොඩක් වෙලාවට හිස්. දවසට ෆ්ලයිට් දෙකක් වැඩ කරා KUL SIN වලට. එකම ෆ්ලයිට් එක KUL SIN ගිහින් කොළඹ එනවා. අනික් එක SIN ගිහින් KUL හරහා කොළඹ එනවා

    ow ow dan A320 nea sin kul ehama yanne , ai Kul SIn Sri lankan walata senga enna nathe emirate singa malayasia thiyana nisa da ??
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    e wage ratawal walata economy class yanna mona airline ekada ban hoda. comfort , safety, media facilities,charging bla bla, food ehema athin

    එහෙම කියලා දැන් හොයන්න බෑ. ලංකාවේ ඉඳලා එයාර් එශියා තමයි අඩු. කලින් SIN යන්න ටයිගර් එයාර් ආවා පස්සේ නැවැත්තුවා. අපරාදේ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    e wage ratawal walata economy class yanna mona airline ekada ban hoda. comfort , safety, media facilities,charging bla bla, food ehema athin

    Singapore yanna nam Singapore Airline hodi Emiratesth hodi :) Kuala Lumpur yanna nam Sri lankan hodi safety athi :D malayasia ehama anith okkoma hodi safety gena nam danne na :D Air Asia walath ehama thama :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    awrudde kalen kaleta cheap offers enawa neda ban. dan apita oona airline ekaka ehema adu ticket watenawanam danaganne kohomada. websites walin dammata dawas 6i ne ax puluwan :oo::baffled:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපේ ශ්‍රී ලංකන් එක ගොඩගන්න පුළුවන් එකම මනුස්සයා මෙයා තමයි. ආයේ එනවා ශ්‍රී ලංකන් එකේ ලොක්කා විදියට අවුරුද්දකට

    Peter Hill returns to SriLankan

    11001931_815214055192769_4322332139721187484_n.jpg

    SriLankan Airlines has obtained the services of Peter Hill, a veteran in the civil aviation sector and Chief Executive Officer of the then Emirates managed national airlines, as advisor for a period of one year.

    Peter Hill was also Chief Executive Officer of Oman Air from 2008 till he left the airlines in December 2011.
     
    eth mu tattayekne:oo:
     
    mu nam supiri dial ekak :cool::cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න තුන්වෙනි චන්ඩියත් ලැස්තියි:D ලගදීම SriLankan Airlines හට මෙයාව හම්බ වෙයි :cool::cool:

    SriLankan Airlines third brand new A330-343E 4R-ALN

    16532529986_d9802198ff_c.jpg

    16372283999_7cfb17444b_c.jpg

    16372094538_5d72b14129_c.jpg

    16533875856_981bd16b3f_c.jpg

    Code:
    [CENTER]https://www.flickr.com/photos/330_340/[/CENTER]
    PIC Copyright ©330_340
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ‘ශ්‍රී ලංකන්’ වැඩ සොයයි

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සිදු වුයේ දැයි සෙවීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කරයි.
    නීතීඥ ජේ සී වැලිඅමුණ සභාපතිවරයාය.යු එච් පලිහක්කාර, බී ඒ ඩබ්ලිව් අබේවර්ධන සහ එම් කේ බණ්ඩාර යන මහත්වරු සෙසු සාමාජිකයෝය. අතුරු වාර්තාව මාර්තු 15 වැනිදාට පෙරද අවසන් වාර්තාව මාර්තු 30ට පෙරද ඉදිරිපත් කරල ලෙස නියම කර ඇත

    lankadeepa​