සුපිරි_movie_එකක්!

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Thanks bn mata trailer eka balapuwama mathak une Mewath baluwe naththam balapn

    :yes::yes:

    MV5BMjEzOTE3ODM3OF5BMl5BanBnXkFtZTcwMzYyODI4Mg@@._V1_SX640_SY720_.jpg




    blooddiamondposter.jpg

    Mka nam deparak baluuwa
    superb machan aye kiyanna wadan na me film ekata
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    oky machan la....
    kattiya ehenam movie eka blalaa comment ekak aniwa daanna.. :)
    -/+ comment ekak daanna...
    hithena deeth kiyalama daanna...

    oky good night machanlaa!
    passe set wemu! :) :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    313k7d4.jpg


    IMDB 6.6

    But a superb movie.. worth a watch


    Thanks bn mata trailer eka balapuwama mathak une Mewath baluwe naththam balapn

    :yes::yes:

    MV5BMjEzOTE3ODM3OF5BMl5BanBnXkFtZTcwMzYyODI4Mg@@._V1_SX640_SY720_.jpg




    blooddiamondposter.jpg

    Mka nam deparak baluuwa
    මෙන්න පට්ටම මූවි සෙට් එක.. Tear of the Sun ඊයෙත් බැලුවා..:D

    අඩෝ Vice එක කොලිටි නැහැ බං.. බෘෘස් විල්ස් ඉන්න නිසා මං හිතුවා හොඳ ඇති කියලා.. හෙන පොන්න ස්ටෝරියක් යන්නෙ..:angry:


    Vice-2015.jpg

     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    wow wow wow..... thanks brother :cool: :cool: :yes:
    mama kalin balala naha...
    pattai ne! :yes:
    aniwa balanna oone! :yes:

    (
    You must spread some Reputation around before giving it to BRAGA again. :no: :no:)

    අනිව බලපන් මචන්, සම්මාන 5ක්ද කොහෙද හම්බුනා ඕකට..:yes:

    baluwa ban supiri movie eka... :cool: :cool:
    mama kamathima movie ekak! :yes: :yes:
    6.6 nam madi neda ban... :angry:

    ඔව් බන්, අන්ඩරේටඩ් මුවි එකක්.. පට්ට විදියට හිතට වදිනව නේ බලද්දි?:(
     
    Last edited:

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේකත් බලපන් මචන්,, පට්ට ස්ටෝරියක් තියෙන්නෙ..

    r93ln4.jpg



    උබ කියපු එක බලල නෑ, දැනුයි ඩව්න්ලෝඩ් වෙන්න දැම්මෙ... බලල කියන්නම් කොහොමද කියල.:D
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මෙන්න පට්ටම මූවි සෙට් එක.. Tear of the Sun ඊයෙත් බැලුවා..:D

    අඩෝ Vice එක කොලිටි නැහැ බං.. බෘෘස් විල්ස් ඉන්න නිසා මං හිතුවා හොඳ ඇති කියලා.. හෙන පොන්න ස්ටෝරියක් යන්නෙ..:angry:


    Vice-2015.jpg


    ඔව් බන්, මට ඕකෙ ට්‍රේලර් එක බලද්දිම තේරුන මෙලෝ රහක් නෑ කියල.. ඒක හින්ද බෑවෙ නෑ.:):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකත් බලපන් මචන්,, පට්ට ස්ටෝරියක් තියෙන්නෙ..

    උබ කියපු එක බලල නෑ, දැනුයි ඩව්න්ලෝඩ් වෙන්න දැම්මෙ... බලල කියන්නම් කොහොමද කියල.:D
    බලලා තියෙනවා.. ඒ කාලෙ ආපු හැම ෆිල්ම් එකක් වගේම පට්ටයි බං.. දැන් නම් දවසට ෆිල්ම් හතර පහක්ම රිලීස් වෙනවා.. ඒත් හොඳ ස්ටෝරියක් රිලීස් වෙන්නෙ අවුරුද්දකටම තුනයි හතරයි.. කිසිම වැඩක් නෑ බං..:no:

    ඔව් බන්, මට ඕකෙ ට්‍රේලර් එක බලද්දිම තේරුන මෙලෝ රහක් නෑ කියල.. ඒක හින්ද බෑවෙ නෑ.:):)
    බෘෘස් විල්ස් ඉන්න හන්දා මං හිතුවා බං හොඳ ඇති කියලා.. පොර ඉන්න ෆිල්ම්ස් අනිවා ෆේමස් වෙනවනේ බං.. මේ දැන් ඕකෙ IMDB රේටිං බැලුවෙ.. හතරයි ගාණක් තියෙන්නෙ.. කතාව මීට වඩා හොඳට කරන්න තිබ්බා බං.. චොර කරලා..:growl:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් ස්තුතියි බෙදා ගත්තට මල්ලි. ඔයා කියල තිබුන විදියට බලන්න හිතුනා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සුපිරි නේන්නම් ඩෝ වලි නෑ කේස් බේස් නෑ...
    නියම ෆිල්ම් එක
    උන් මාරම දක්ශයි ඒත් ඇමරිකාවට ගියාම උන්ව කොන් කරනවා
    අනික උන්ට හම්බෙනෙත් උන්ගේ දැනීමට හරි යන ජොබ් නෙවේ
    පොඩි එකා ජොයින්ට් ගහන්න පුරුදු වෙනවත් එක්ක....:dull:
    අන්තිමේදි මහා එකාව එවලා දොස්තර කොල්ල ඒ රටේම ඉන්නවා

    අන්න ඕකයි තත්වේ මචන් :)
     
    Last edited: