ඔව් බන් ඊයේ රෑත් චැනල් මාරු උනා බන්
පට්ට පිස්සුවක් කෙලියේ ඇයි ස්ටාර් ස්පෙට් එකත් මාරු වෙනවා
කියලා මැසේජ් එකක් යන්නේ
වෙනස් කරලඔව් බං මගෙත් එහෙමයි
අද හවස 5.30 වෙනකල් ඕමලු







උඹ කෝල් කරාද
කව්ද කිව්වෙ 5.30 වෙනකන් මෙහෙමයි කියල..
මම කතා කරාම ඒ @@#@ කිව්ව තව පොඩ්ඩෙන් හරි යනව කියල.
දැං පැය 5ක් විතර වෙනව..![]()

ඩයලොග් අමුම අමු චාටර් බන් දැන්.. මං නම් බලන්නේ නෑ දැන් ටීවී බලන්න දෙයක් නැති නිසා.. අපේ උදේනම් වැඩ කලා දැන් කොහොමද දන්නෑ..![]()
අනේ හොර පූතෝ උබට මොන ටීවී ද ???ඔව් බං මගෙත් එහෙමයි
අද හවස 5.30 වෙනකල් ඕමලු


Dialog Axiata @dialoglk · Feb 17
On 18th Feb we will re-shuffle our DTV channel line up in order to add a host of new channels & upgrade the broadcast to MPEG4 transmission.




අනේ හොර පූතෝ උබට මොන ටීවී ද ???![]()

