me moko mekata karala tiyenne.. kohen join karalad kiyala hithaganna wath ba ne ban..
![]()
අද කාපාලුවෙක් නැවැත්තුවනෙ මාව.. නීතිය හරියට දන්නෙ නැති නිසා කතාකරන්න විදියක් නෑනෙ මට..
ඇයි බං මාර නීතිනෙ. මීට වඩා උසට ඒව එන වාහන තියනවනෙ බං. මුං කියන්නෙ ප්ලාස්ටික් කෑලි එල්ලන්නද මේවට
![]()
මේ ෆොටෝ එක පෙන්නපං ඕකට
[/IMG]http://ikman.lk/images/large/cf79ae21-9b86-4074-bea3-e3d642dc4433.jpg[/IMG]
ඌ හිතාගෙන ඇත්තෙ මහින්ද තාම ජනාධිපති කියල






eka tamai mata ubawa matak una moko natte kiyalaරත්තරං;17917060 said:බම්ප් සිංහලු.... වැඩ ගොඩ ගැහිල මචන්ලා

Power Shutters කරපු ඒකක්ද නැත්තම් ඹරිජිනල් ආපු ඒකක්ද ?මචං පොඩි කේස් එකක් තියනව. CR42 එකක් තියනව.. Power Shutters තියෙන්නෙ.. මේකෙ වම් පැත්තෙ වීදුරුව උඩට යන්නෙ මාර හෙමින් බං. අනිත් එක එලටම වැඩ.. මොකක් වෙලා ඇති කියලද හිතන්නෙ..
මෝටරේට කෙල වෙලාද.. ගොඩ දාන්න පුලුවන් වෙයිද ?
Power Shutters කරපු ඒකක්ද නැත්තම් ඹරිජිනල් ආපු ඒකක්ද ?
මොටරේ වෙන්නත් පුලුවන්
කරන්ට් ලයින් ඒකක් ලුස් උනත් වෙනවා ඒතකොට හරියට ඇම්පිර් ගාන ඒන්නේ නැති නිසා
පාතට යනකොට හයියෙන් යනවානම් ස්විච් ඒක කචල් වෙලා තියෙන්නේ

දන්න කෙනෙක් කියන්න බලන්න වාහනේ අවුවේ තිබ්බම ඇතුල රත්වීම අවම කර ගන්න විදියක්...(පරන වාහන පමණී) වෑන් එක අවුවේ තිබිලා ඇතුලට ගියාම දර පෝරණුවට ගියා වගේ බන්.. පට්ටම රස්නෙයි... වහලේ රෙද්ද ගද්දි අර මැක්ෆොයිල්ද මොකද්ද ලබ්බක් දැම්මා.. ඒත් වහල රත් උනාම ඉන්න බෑ බන් ඇතුලේ....![]()
දන්න කෙනෙක් කියන්න බලන්න වාහනේ අවුවේ තිබ්බම ඇතුල රත්වීම අවම කර ගන්න විදියක්...(පරන වාහන පමණී) වෑන් එක අවුවේ තිබිලා ඇතුලට ගියාම දර පෝරණුවට ගියා වගේ බන්.. පට්ටම රස්නෙයි... වහලේ රෙද්ද ගද්දි අර මැක්ෆොයිල්ද මොකද්ද ලබ්බක් දැම්මා.. ඒත් වහල රත් උනාම ඉන්න බෑ බන් ඇතුලේ....![]()




ඕකට ඉතින් කරන්න තියෙන්නෙ හෙවනකම නවත්තන එක බං.. නැත්තන් Shutters පොඩ්ඩක් පහත් කරල ලොක් කරපං. ගොඩක් නෙවෙයි.. රස්නෙ පොඩ්ඩක් පිටවෙන්න තිබ්බම ඇති ... ගොඩක් පාත් කරල ගියොත් ඉතිං....![]()

ආයේ එනකොට අව්ව විතරක් තියෙයිඕකට ඉතින් කරන්න තියෙන්නෙ හෙවනකම නවත්තන එක බං.. නැත්තන් Shutters පොඩ්ඩක් පහත් කරල ලොක් කරපං. ගොඩක් නෙවෙයි.. රස්නෙ පොඩ්ඩක් පිටවෙන්න තිබ්බම ඇති ... ගොඩක් පාත් කරල ගියොත් ඉතිං....![]()




meka wikunanna dala ....http://ikman.lk/en/nissan-caravan-vrg-1981-for-sale-gampaha-18me moko mekata karala tiyenne.. kohen join karalad kiyala hithaganna wath ba ne ban..
![]()
1cm ඕනෙ නෑ බං

Ihin ban ussanna one ma nam window eka kadana eka ita hapan lesi ne![]()