මෝටරේ බදනවා වගේ..ඔරිජිනල් ආපු එක බං.. පහතට යන්නෙත් හෙමිට..
උඩට ගන්නකොට අතින් උනත් නවත්තන් ඉන්න පුලුවන්..
එහා පැත්තෙ එක නම් එහෙම නවත්තන් ඉන්න බෑ යකා වගේ එනව.. ඉරිද දිහාට හෙමිට ගලවල බලන්න ඕන
බලන්න වෙයි ගලවලා.. ඔය මෝටර් සර්විස් කරන්න පුලුවං මං හිතන්නේ

මෝටරේ බදනවා වගේ..ඔරිජිනල් ආපු එක බං.. පහතට යන්නෙත් හෙමිට..
උඩට ගන්නකොට අතින් උනත් නවත්තන් ඉන්න පුලුවන්..
එහා පැත්තෙ එක නම් එහෙම නවත්තන් ඉන්න බෑ යකා වගේ එනව.. ඉරිද දිහාට හෙමිට ගලවල බලන්න ඕන

මෝටරේ බදනවා වගේ..
බලන්න වෙයි ගලවලා.. ඔය මෝටර් සර්විස් කරන්න පුලුවං මං හිතන්නේ![]()
1cm ඕනෙ නෑ බං
දන්න කෙනෙක් කියන්න බලන්න වාහනේ අවුවේ තිබ්බම ඇතුල රත්වීම අවම කර ගන්න විදියක්...(පරන වාහන පමණී) වෑන් එක අවුවේ තිබිලා ඇතුලට ගියාම දර පෝරණුවට ගියා වගේ බන්.. පට්ටම රස්නෙයි... වහලේ රෙද්ද ගද්දි අර මැක්ෆොයිල්ද මොකද්ද ලබ්බක් දැම්මා.. ඒත් වහල රත් උනාම ඉන්න බෑ බන් ඇතුලේ....![]()
පාට නම් කියලා වැඩක් නැ මචොmenna ban ape bande original awa heti..
![]()
![]()
color eka maru neda?
වීදුරු කඩන්න ගියාම සද්දෙ ඇහිල හෙන කේස් එකෙක් වෙනවනෙ බං. මෙහෙම කරන්න ලේසිනෙ

Injector pump ඒක block වෙලා වෙන්න පුලුවන්Danna ekek kiyapallako mekata hethuwa.. 3000 - 3500RPM waladi crackling noise ekak enawa ban. Hemadama enne na hema welema enne na. Udeta, Dawalta reta kiyala wenasak na. Rath unahama seethala unahama kiyala na. Load eka innakotada nethikotada kiyala na. Kadu pallam kiyala wenasak na. AC dalada nedda kiyala wenasak na. Me sadde ena welawata wahane performance madi wage denenawa. Anith welawata yaka wage saddeth sehenna adui asa hithenawa car eka wage. Timing tiyenne retard. Z.E.X.E.L nozzles dala tiyenne lagadi. Engine oil Castrol. Emission test eka eken ma pass. Duma danne na. Mekata awla hoyaganna puluwan da balapan ko. Valve clearance check kara. Injector pump eka tiyena side eken tama sadde enne.
පාට නම් කියලා වැඩක් නැ මචො
වාහනේ නම් හොදට තියෙනවා කොයි කාලේද මේක මෙහාට ගෙනල්ලා තියෙන්නේ ?
ඹය රිම් සෙට් ඒකට මොකද කරේ ?
4විල් නේද
Injector pump ඒක block වෙලා වෙන්න පුලුවන්
ටැපට් පොඩ්ඩක් ඒහේමෙහේ ගියත් ඹහොම සද්දයක් ඒනවා මචන් කට කට ගාලානේ ඒන්න හරියටම කියන්න දන්නේ නැ සාමාන්යෙන් ඹය සද්දේ ඒන්නේ ඹය තහේතු 2න් තමා අනික් වැඩ කරලා නිසා ඹක පොඩ්ඩක් බලන්න
මචන්ලා දැන් තාම ඉදිරිපස tinted තහනම් කරලාද ?
කොහොමටවත් ගහන්න බැරිද ?
අද අපේ මැන් ගෙනත් ගහලා පාරේ යනකොට කේස් ඒකක් වෙයිද ?
![]()
allanwa bn godak ma 3 wheel vage evageth allanwa un ara uda kallak ganwane ekath allanwa prado ekak vage nan aulak naමචන්ලා දැන් තාම ඉදිරිපස tinted තහනම් කරලාද ?
කොහොමටවත් ගහන්න බැරිද ?
අද අපේ මැන් ගෙනත් ගහලා පාරේ යනකොට කේස් ඒකක් වෙයිද ?
![]()




මචන්ලා දැන් තාම ඉදිරිපස tinted තහනම් කරලාද ?
කොහොමටවත් ගහන්න බැරිද ?
අද අපේ මැන් ගෙනත් ගහලා පාරේ යනකොට කේස් ඒකක් වෙයිද ?
![]()

ඉස්සර ඒන ඒව්වා ජපානෙන්ම greas කරලා ඇවිත් තියෙනවා ඒක නම් මමත් අහලා තියෙනවාOnna uba anagena.. meka ma newe ban.. me widihata tibbe.. Me color eka me model eka hebei 4wheel drive newe. sunroof tiyenawa.. badha pati set eka tiyenawa.. ohoma thama original awe.. thama tiyenawa original badha pati set eka. color code eka 596-C or 595-C
Api gannakota original pain eka fade wela tibbe.. GL-L kiyana sticker eka crack wela tiibbe.. hewwata GL-L eka hambune na..
Meke thawa wenasak tiyenawa.. meka flat roof newe. Highroof th newe.. meka semi high roof wage scene ekak.. DX eke AC unit eka ehema tiyanna ba.. GL-L hari VX hari thama. neththam uda hidesak hitinawa.
Meka 1990 meheta awith tiyenne.. GL-L set eka tikak hodata tiyenawa mama dekala tiyenawa. Ape eka athul petten full grease karala tibbe.. Ain karapu original door eka tibba hitapan photo ekak dannam..
Thahanam.. Me lagadith gelewwa porakage..
allanwa bn godak ma 3 wheel vage evageth allanwa un ara uda kallak ganwane ekath allanwa prado ekak vage nan aulak na![]()
බඩුම තමා අපරාදේඉස්සරහ තහනම්ලු බං. මගේ යාලුවෙක්ගේ ලගදි ගලවන්න කියලා.![]()


Injector pump ඒක block වෙලා වෙන්න පුලුවන්
ටැපට් පොඩ්ඩක් ඒහේමෙහේ ගියත් ඹහොම සද්දයක් ඒනවා මචන් කට කට ගාලානේ ඒන්න හරියටම කියන්න දන්නේ නැ සාමාන්යෙන් ඹය සද්දේ ඒන්නේ ඹය තහේතු 2න් තමා අනික් වැඩ කරලා නිසා ඹක පොඩ්ඩක් බලන්න
ඉස්සර ඒන ඒව්වා ජපානෙන්ම greas කරලා ඇවිත් තියෙනවා ඒක නම් මමත් අහලා තියෙනවා
GL-L ස්ටිකර් නම් අපේ ඒව්න් කපයි හොයන්න බැරි වෙන්නම ඇන් ඹය තියෙන ගොඩක් ස්ටිකර් තියෙන්නේ මෙහේ කපපුවා තමා මම ගහල තියෙන්නෙත් ඒව්වා

ආහ් මේ තියෙන්නේ ඒ වගේ තමා අපේ ඒකෙත් තියෙනවා1989 Auto Door - Hebei motor ekai control unit ekai galawala tiyenne.. A kale weda den ewata wada supiri.
![]()
![]()