Van modifications

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    me moko mekata karala tiyenne.. kohen join karalad kiyala hithaganna wath ba ne ban..

    d14215a2-f664-4524-917a-fca155630036.jpg

    මූනට උකලනෙ බන්
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අද කාපාලුවෙක් නැවැත්තුවනෙ මාව.. නීතිය හරියට දන්නෙ නැති නිසා කතාකරන්න විදියක් නෑනෙ මට..

    ඇයි බං මාර නීතිනෙ. මීට වඩා උසට ඒව එන වාහන තියනවනෙ බං. මුං කියන්නෙ ප්ලාස්ටික් කෑලි එල්ලන්නද මේවට

    308bo09.jpg

    මේ ෆොටෝ එක පෙන්නපං ඕකට

    cf79ae21-9b86-4074-bea3-e3d642dc4433.jpg

    ඌ හිතාගෙන ඇත්තෙ මහින්ද තාම ජනාධිපති කියල
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචං පොඩි කේස් එකක් තියනව. CR42 එකක් තියනව.. Power Shutters තියෙන්නෙ.. මේකෙ වම් පැත්තෙ වීදුරුව උඩට යන්නෙ මාර හෙමින් බං. අනිත් එක එලටම වැඩ.. මොකක් වෙලා ඇති කියලද හිතන්නෙ..
    මෝටරේට කෙල වෙලාද.. ගොඩ දාන්න පුලුවන් වෙයිද ?
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං පොඩි කේස් එකක් තියනව. CR42 එකක් තියනව.. Power Shutters තියෙන්නෙ.. මේකෙ වම් පැත්තෙ වීදුරුව උඩට යන්නෙ මාර හෙමින් බං. අනිත් එක එලටම වැඩ.. මොකක් වෙලා ඇති කියලද හිතන්නෙ..
    මෝටරේට කෙල වෙලාද.. ගොඩ දාන්න පුලුවන් වෙයිද ?
    Power Shutters කරපු ඒකක්ද නැත්තම් ඹරිජිනල් ආපු ඒකක්ද ?
    මොටරේ වෙන්නත් පුලුවන් ‍
    කරන්ට් ලයින් ඒකක් ලුස් උනත් වෙනවා ඒතකොට හරියට ඇම්පිර් ගාන ඒන්නේ නැති නිසා
    පාතට යනකොට හයියෙන් යනවානම් ස්විච් ඒක කචල් වෙලා තියෙන්න

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Power Shutters කරපු ඒකක්ද නැත්තම් ඹරිජිනල් ආපු ඒකක්ද ?
    මොටරේ වෙන්නත් පුලුවන් ‍
    කරන්ට් ලයින් ඒකක් ලුස් උනත් වෙනවා ඒතකොට හරියට ඇම්පිර් ගාන ඒන්නේ නැති නිසා
    පාතට යනකොට හයියෙන් යනවානම් ස්විච් ඒක කචල් වෙලා තියෙන්න

    ඔරිජිනල් ආපු එක බං.. පහතට යන්නෙත් හෙමිට..
    උඩට ගන්නකොට අතින් උනත් නවත්තන් ඉන්න පුලුවන්..
    එහා පැත්තෙ එක නම් එහෙම නවත්තන් ඉන්න බෑ යකා වගේ එනව.. ඉරිද දිහාට හෙමිට ගලවල බලන්න ඕන
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දන්න කෙනෙක් කියන්න බලන්න වාහනේ අවුවේ තිබ්බම ඇතුල රත්වීම අවම කර ගන්න විදියක්...(පරන වාහන පමණී) වෑන් එක අවුවේ තිබිලා ඇතුලට ගියාම දර පෝරණුවට ගියා වගේ බන්.. පට්ටම රස්නෙයි... වහලේ රෙද්ද ගද්දි අර මැක්ෆොයිල්ද මොකද්ද ලබ්බක් දැම්මා.. ඒත් වහල රත් උනාම ඉන්න බෑ බන් ඇතුලේ....:baffled:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    දන්න කෙනෙක් කියන්න බලන්න වාහනේ අවුවේ තිබ්බම ඇතුල රත්වීම අවම කර ගන්න විදියක්...(පරන වාහන පමණී) වෑන් එක අවුවේ තිබිලා ඇතුලට ගියාම දර පෝරණුවට ගියා වගේ බන්.. පට්ටම රස්නෙයි... වහලේ රෙද්ද ගද්දි අර මැක්ෆොයිල්ද මොකද්ද ලබ්බක් දැම්මා.. ඒත් වහල රත් උනාම ඉන්න බෑ බන් ඇතුලේ....:baffled:

    shutters 1 cm withara open eke thiyapan full close karan nathiwa
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දන්න කෙනෙක් කියන්න බලන්න වාහනේ අවුවේ තිබ්බම ඇතුල රත්වීම අවම කර ගන්න විදියක්...(පරන වාහන පමණී) වෑන් එක අවුවේ තිබිලා ඇතුලට ගියාම දර පෝරණුවට ගියා වගේ බන්.. පට්ටම රස්නෙයි... වහලේ රෙද්ද ගද්දි අර මැක්ෆොයිල්ද මොකද්ද ලබ්බක් දැම්මා.. ඒත් වහල රත් උනාම ඉන්න බෑ බන් ඇතුලේ....:baffled:

    ඕකට ඉතින් කරන්න තියෙන්නෙ හෙවනකම නවත්තන එක බං.. නැත්තන් Shutters පොඩ්ඩක් පහත් කරල ලොක් කරපං. ගොඩක් නෙවෙයි.. රස්නෙ පොඩ්ඩක් පිටවෙන්න තිබ්බම ඇති ... ගොඩක් පාත් කරල ගියොත් ඉතිං.... :rofl::rofl::P:P:P
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඕකට ඉතින් කරන්න තියෙන්නෙ හෙවනකම නවත්තන එක බං.. නැත්තන් Shutters පොඩ්ඩක් පහත් කරල ලොක් කරපං. ගොඩක් නෙවෙයි.. රස්නෙ පොඩ්ඩක් පිටවෙන්න තිබ්බම ඇති ... ගොඩක් පාත් කරල ගියොත් ඉතිං.... :rofl::rofl::P:P:P

    Habay ithink 1cm unath athi wadakaruwanta :rolleyes:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඕකට ඉතින් කරන්න තියෙන්නෙ හෙවනකම නවත්තන එක බං.. නැත්තන් Shutters පොඩ්ඩක් පහත් කරල ලොක් කරපං. ගොඩක් නෙවෙයි.. රස්නෙ පොඩ්ඩක් පිටවෙන්න තිබ්බම ඇති ... ගොඩක් පාත් කරල ගියොත් ඉතිං.... :rofl::rofl::P:P:P
    ආයේ එනකොට අව්ව විතරක් තියෙයි:lol::lol::lol::lol:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Van Modification.

    Machanla,

    Ape malaya Mazda Austina ekakata karagahanna yanawa. Mee dawas wala uuta una kiyanne niumoniyawatama nagala. Mmeka gana poddak hoda naraka kiyapallako.... 800,000 withara wenawa ganan.
     
    Attachments

    • index.jpg
      index.jpg
      11.6 KB · Views: 62
    • szsa.jpg
      szsa.jpg
      10.4 KB · Views: 58
    Last edited: