Mankulam Police Division Removed!

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Does anybody know the advantage of this??

    මාන්කුලම් පොලිස් කොට්ඨාසය ඉවතට

    Published on Thursday, 19 February 2015 03:00 Hits: 11 යුද්ධය නිමාවත් සමඟ මාන්කුලම් ප‍්‍රදේශයේ ආරක්‍ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මාන්කුලම් පොලිස් කොට්ඨාසය ඊයේ (18) සිට ඉවත් කොට එම කොට්ඨාසයට අයත්ව තිබූ පොලිස් කොට්ඨාශ වවුනියාව සහ මුලතිව් පොලිස් කොට්ඨාසවලට යා කොට ඇත.
    එ් අනුව මාන්කුලම් පොලිස් කොට්ඨාසයට අයත්ව තිබූ පොලිස් ස්ථාන හයෙන් පොලිස් ස්ථාන දෙකක් මුලතිව් පොලිස් කොට්ඨාසයටත්, පොලිස් ස්ථාන හතරක් වවුනියාව පොලිස් කොට්ඨාසයටත් යා කොට ඇතැයි මාන්කුලම් ප‍්‍රදේශයෙන් ලැබෙන ආරක්‍ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට ගත් උත්සාහයේදී ඊට පොලිස් මාධ්‍ය කාර්යාලය ප‍්‍රතිචාර දැක්වූයේය. එ් අනුව මේ සම්බන්ධයෙන් ඊයේ රාත‍්‍රී වනතුරු තොරතුරක් නැතැයි එම කාර්යාලයේ නිලධාරියකු රිවිරට පැවසීය.

    එවැනි තොරතුරක් වේ නම් එ් බව දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර මාන්කුලම් ප‍්‍රදේශයේ පිහිටුවා ඇති ජාතික ආරක්‍ෂක බළමුළුවේ යුද හමුදා කඳවුරු දෙකක් වෙනුවට ඉන් එකක් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත්දැයි හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් රිවිර විමසීමක් කළේය.

    ඊට පිළිතුරු දුන් හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා මාන්කුලම් පිහිටි කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමට යුද හමුදාව මෙතෙක් තීරණය කර නැතැයි සඳහන් කළේය.

    හමුදා කඳවුරු ඉවත් කිරීමක් වෙන්නෙ නැහැ. මාන්කුලම් කඳවුරුවල සිටින භට පිරිස් හුවමාරුවක් වෙනවා. එ්ක යුද හමුදා අභ්‍යන්තර කටයුත්තක්. බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර පැවැසීය.
    රමේෂ් වරල්ලෙගම
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    hm
    මාන්කුලම් (ඉපැරණි මන්වැව) ප්‍රෙද්ශය භූමි සංග්‍රාමික අතින් අතිශය වැදගත් වු ස්ථානයකි. (සිතියම බලන්න)

    map_ottisuddan_1.gif

    කිළිනොච්චිය, වව්නියාව, මුල්ලයිතිව් යන ප්‍රධාන හමුදා අනුඛණ්ඩ සදහා වන ප්‍රධාන සැපයුම් මාර්ගය ඇත්තේ මන්නාරම-මාන්කුලම් හරහා ය. මෙය පාලනය කරනු ලබන්නා මතු කී ප්‍ර දේශ තුනම පාලනය කරන බැවින් එල්ටීටීය එසමයෙහි දී මාන්කුලම් කෙරෙහි විශේෂ අවදානයකින් පසු වූ අතර, එය දුෂ්කර සංග්‍රාම භූමි ප්‍ර දේශ වන ඔට්ටුසුඩාන්, නෛයිනමඩු, නෙදුන්කර්නි සහ පුලියන්කුලම යන ප්‍ර දේශ ද පෝෂණය කරන බැවින්, මේ භූමි ප්‍ර දේශය ලංකාවේ රජය යටතේ පැවතීම සහ භූමියේ පාලනය පැවතීම අතිශය වැදගත් ය.

    පොලිස් හෝ හමුදා කොට්ඨාශය කුඩා වත් වත් ම පරිපාලන සහ සැපයුම් සේවා වඩා කාර්යක්ෂම වේ. කොට්ඨාශය බින්දේ සහ සැපයුම්/පරිපාලන ඒකකය විශාල කලේ කාගේ වුවමනාවකටදැයි ඇසිය යුත් ප්‍රශ්නයකි.

    :yes:
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ප‍්‍රභාකරන්ගේ සාකච්චාව අනතුරක් නෑ.. ෆ‍්‍රන්ට්ලයින් සඟරාව අගමැති අනින් මුදා හැරේ..

    කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සමග 1987 වසරේදී කරන ලද සම්මුක සාකච්චාවක් ඇතුලත් ‘ෆ‍්‍රන්ට් ලයින් සගරාව’ වහාම මුදාහරින්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයෙ නියෝග ඛර ඇත.
    මෙම සගරාව රේගුව මගින් රදවා ගෙන තිබුනේ එහි ඉහත සාකච්චාවත ඇතුලත්ව ගෙවුණු වසර 30 ක කාලය තුළ ආසියානු කලාපීය දේශපාලන ප‍්‍රවණතා පිළිබිඹු වන අයුරින් සම්මුඛ සාකච්ජා ගණනාවක් නැවත පළ කළ විශේෂාංගයක් නිසාය.
    කෙසේ වෙතත් එම සාකච්ජාව පළකිරීම ඔස්සේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් හෝ බලපෑමක් නොවන බැවින් සගරාව මුදා හැරීමට අග‍්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.
    මෙම සඟරාව රේගුව විසින් රඳවා තබා ගෙන තිබුනේ කොටි සංවිධානය මෙරට තහනම් සංවිධානයක්‌ වන නිසා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගයක්‌ මතයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    29116831517137946%20(1).png

    PM orders the release of “Frontline” Magazine

    February 18, 2015 04:27 pm

    Prime Minister Ranil Wickremesinghe has advised to release the “Frontline” Magazine which had been detained by the Sri Lanka Customs earlier this month.
    The customs had detained the magazine as it had re-published an interview conducted with late Velupille Prabhakaran in Sep 1987, while publishing several interviews on the political climate and changes during the last 30 years, in the Asian Region.
    “It was envisaged that by re-publishing the above article would not create any threat or undue influence to the National Security.
    The Prime Minister has informed the customs authorities to consult the Ministry of Media if similar situations occur in the future” PM’s officer said in statement.

    Media Freedom eh??
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනේ අම්මේ දැන් ඉවරයි රට. මාන්කුළම තමයි අපේ ඉදිරි ආරක්ශක වළල්ල . අපොයි. අනේ අපේ මහින්ද ජනාධිපතිතුමා හිටියා නම් :(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙතන තියන ගැටලුව මේකයි. දෙමල සන්ධානය හෝ වේවා මුස්ලිම් කොන්ග්‍රසය හෝ වේවා මෛත්‍රීට සහයෝගය දීම මත ඔවුන්ගේ හැම අභිලාශයම ඉටු කර දීමට නම් පාලකයන් අවශ්‍ය වන්නේ නැත. පොරොන්දු වු දහසකුත් ජනතා අභිලාශයන් පසෙක තිබියදී මෙවන් දේ මුලිකත්වය ලබාදෙන්නෙ කුමන අයගේ බලපෑම මතද
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ever heard of reonciliation and rehabilitaion ?
    what kind of reconciliation do you expect by removing a police division toyo?
    will removing kegalle police division help reconciliation of people of that area toiyo? i'm pretty sure burglars in that area would be happy if they do that:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාන්කුලම් (ඉපැරණි මන්වැව) ප්‍රෙද්ශය භූමි සංග්‍රාමික අතින් අතිශය වැදගත් වු ස්ථානයකි. (සිතියම බලන්න)

    map_ottisuddan_1.gif

    කිළිනොච්චිය, වව්නියාව, මුල්ලයිතිව් යන ප්‍රධාන හමුදා අනුඛණ්ඩ සදහා වන ප්‍රධාන සැපයුම් මාර්ගය ඇත්තේ මන්නාරම-මාන්කුලම් හරහා ය. මෙය පාලනය කරනු ලබන්නා මතු කී ප්‍ර දේශ තුනම පාලනය කරන බැවින් එල්ටීටීය එසමයෙහි දී මාන්කුලම් කෙරෙහි විශේෂ අවදානයකින් පසු වූ අතර, එය දුෂ්කර සංග්‍රාම භූමි ප්‍ර දේශ වන ඔට්ටුසුඩාන්, නෛයිනමඩු, නෙදුන්කර්නි සහ පුලියන්කුලම යන ප්‍ර දේශ ද පෝෂණය කරන බැවින්, මේ භූමි ප්‍ර දේශය ලංකාවේ රජය යටතේ පැවතීම සහ භූමියේ පාලනය පැවතීම අතිශය වැදගත් ය.

    පොලිස් හෝ හමුදා කොට්ඨාශය කුඩා වත් වත් ම පරිපාලන සහ සැපයුම් සේවා වඩා කාර්යක්ෂම වේ. කොට්ඨාශය බින්දේ සහ සැපයුම්/පරිපාලන ඒකකය විශාල කලේ කාගේ වුවමනාවකටදැයි ඇසිය යුත් ප්‍රශ්නයකි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙතන තියන ගැටලුව මේකයි. දෙමල සන්ධානය හෝ වේවා මුස්ලිම් කොන්ග්‍රසය හෝ වේවා මෛත්‍රීට සහයෝගය දීම මත ඔවුන්ගේ හැම අභිලාශයම ඉටු කර දීමට නම් පාලකයන් අවශ්‍ය වන්නේ නැත. පොරොන්දු වු දහසකුත් ජනතා අභිලාශයන් පසෙක තිබියදී මෙවන් දේ මුලිකත්වය ලබාදෙන්නෙ කුමන අයගේ බලපෑම මතද
    :yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    what kind of reconciliation do you expect by removing a police division toyo?
    will removing kegalle police division help reconciliation of people of that area toiyo? i'm pretty sure burglars in that area would be happy if they do that:rofl:
    i was not talking about the PD. Anyway i would wait for the Police media spokesman to confirm the news. rvira is a joke when it comes to these kind of news
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේක ඇත්ත නම් මෙතන තියෙන්නෙ පොලිස් බල ප්‍රදේශ වෙනස්කිරීමක්. ඒකේ නම් ප්‍රශ්නයක් නැහැ. හමුදා කදවුරු දැම්ම ඉවත්කරනවා නම් ඒක අවුලක්, රුවන් විජේවර්ධන කිව්වනෙ කිසිම හමුදා කදවුරක් ඉවත් කරන්නේ නෑ කියලා. ඔහේ ඉදලා අල්ලගත්තු කොටි ටික පුනරුත්ථාපනය කරලා ටිකින් ටික උතුරු නැගෙනහිර මිනිස්සුන්ටත් රටේ අනික් මිනිස්සුන්ට තියෙන පරිසරය හදලා දෙන්න ඕනි. ප්‍රබාකරන් කියද්දි තාම හුරේ සද්ද ඇහෙනවා කියන්නේ අපේ වැඩේ තාම සාර්ථක නෑ. තාම උන්ට මහ කොටියා වීරයෙක්. උන්ගේ ඔළුව වෙනස් කරන්න පුළුවන් උපක්‍රමශීලීව මිසක් බලෙන් තුවක්කුව ඔලුවට තියලා නෙමෙයි. නැත්තම් උන් ආයි ආයුධ අතට ගන්නවා. ආයි යුද්ධයක් අපේ රටට දරන්න බැහැ