Lankawe highway projects Indiawata dena salakunu

Aug 12, 2012
4,169
652
0
Lankawe Highway Projects Indiyawe IRCon samagamata dena salakunu mathuwela thiyenawa. me samagama highway hadala thiyenne bagladesh , nepal , ethiopia saha indonesia wani ratawalwala.

me gana mata prashna thunak mathu karanna thiyenawa.

indiawen hadana highways wala pramithiya kohamada ?

highway projects indiyawe samagamakata denne mudal ithuru karagannada ?

me sandaha lankawe sharmikayan yodawagannawada ?
 

fdk

Well-known member
  • Sep 16, 2011
    5,520
    5,419
    113
    Ponnayo Bid karanawa kiyala thiyenne, denawa kiyala koheda bola daala thiyenne.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Appi indian highway gu 70i ban. Lankawe B grade wage.
    Pune indan Mumbai walata highway ekak thiyenawa. Mage can eke thibuba coke eka pitata haluna paare thiyena smooth gathiyata. Mama danne na e highway eka haduwe kawda kiyala. Eth godak highways oya wage thamai.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    BID කරන එකයි ප්‍රොජෙක්ට් එක දෙන එකයි දෙකක්. හරියට නිව්ස් එක දාපන්.
    :lol:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    picture.php
     
    Sep 25, 2008
    757
    35
    0
    ලංකාවේ දැනට තියන අදිවේගී මාර්ගයි. ඉන්දියාවේ අදිවේගී මාර්ගයි අහසයි පොලවයි වගේ,,, අපෝ... කිසි කමකට නැ ..ඒවා නමට විතරයි අදිවේගී ...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,236
    7,516
    113
    Kotahena
    ඉතින් දෙන්ඩ එපැයි මචං? හරිනේ. සිරිපාල දින්නේ දෙමල චන්ද වලින්නේ මචං ඉතින් දෙමෙල්ලුන් කැමති දේවල් ඉල්ලන්ඩ එපෙයි එක උන්ගේ අයිතියනේ බන්.

    එකනේ යහපාලනේ කියන්නෙ

    මේක කොටියට උරුම රටක් නේද සිංහලලු? අනාගතේදී සිංහල ඩයස්පෝරාවක් ගැන දෙමෙල්ලු කතා කරයි වගේ
     
    Last edited: