ලොකු_ඉමේජ්_අවුලට_විසඳුමක්.
ලොකු ඉමේජ් අවුලට විසඳුමක්.
මරාගේ ගොන් බයියෝ උත්තර දෙන්න බැරිවුනාම කරන්නේ ලොකු ඉමේජ් එකක් දාලා හිමිට මාරුවෙන එක. මුන්ට බයියෝ කියන්නේ නිකන්ද . මරාගේ බයියෝ හිතන් ඉන්නේ ලොකු ඉමේජ් එකක් දැම්ම ගමන් දිනුම් කියලා. මේ වගේ ලොකු ඉමේජ් එකක් දැම්මට පස්සෙ අදාල ත්රෙඩ් එක කියවන්න බැරිවෙනවා. පේජ් එක ඉමේජ් එකේ සයිz එකට දික් වෙන නිසා.
මේකට විසඳුමක් තියෙනවා යූසර් ස්ක්රිප්ට් වලින්.
යූසර් ස්ක්රිප්ට් කියන්නේ අපි අපේ බ්රව්සරයේ විතරක් රන් වෙන විදියට ලියන ජවාස්ක්රිප්ට් වලට. ඒ කිව්වේ අපි එලකිරියට අදාලව යූසර් ස්ක්රිප්ට් එකක් ලිවොත්. එලකිරිය ලොඩ් වෙන වෙලාවට අපේ කෝඩ් එක ඉන්ජෙක්ට් වෙනවා. මේකෙන් එලකිරියේ සර්වර් වලට කිසිම ප්රශ්ණයක් නෑ මොකද අපේ යූසර් ස්ක්රිප්ටෙලකිරි සර්වර් වලට ට්රන්ස්ෆෙර් වෙන නිසා.
ක්රෝම් වලින් කරන විදිය මුලින්ම කියල දෙන්නම්
මුලින්ම ක්රොම්වල් TamperMonkey https://chrome.google.com/webstore/detail/tampermonkey/dhdgffkkebhmkfjojejmpbldmpobfkfo?hl=en එක්ස්ටෙන්සන් එක ඉන්ස්ටෝල් කරගන්න
ඉට පස්සේ පල්ලෙහා රූපේ විදියට එක්ස්ටෙන්සිඔන් එක ක්ලික් කරලා Add New Script ක්ලික් කරන්න .
එන වින්ඩොවෙව ඖටෝ ජෙනරේට් වුන කෝඩ් ඔක්කොම මකලා පල්ලෙහා තියෙන කෝඩ් එක පේස්ට් කරන්න
දැන් සේව් පාරක් දාල වින්ඩොව ක්ලොස් කරන්නේ. ඉලඟ පාර ලොකු ඉමේජ් තියෙන ත්රෙඩ් එකකට ගියොත් ඖටො මැටිකලි 500 px වලට හරි ගස්සලා පෙන්වාවි.

HTML:
// ==UserScript==
// @name My Fancy New Userscript
// @namespace http://your.homepage/
// @version 0.1
// @description enter something useful
// @author :)
// @match *.elakiri.com/*
// @match *.elakiri.net/*
// @match *.elakiri.lk/*
// @grant none
// @require http://code.jquery.com/jquery-latest.js
// ==/UserScript==
$( document ).ready(function() {
$('head').append('<style> img { max-width:500px !important; } </style>');
});
දැන් සේව් පාරක් දාල වින්ඩොව ක්ලොස් කරන්නේ. ඉලඟ පාර ලොකු ඉමේජ් තියෙන ත්රෙඩ් එකකට ගියොත් ඖටො මැටිකලි 500 px වලට හරි ගස්සලා පෙන්වාවි.
Last edited:

මොකද, එක්තරා ත්රෙඩ් එකකදි මමත් ඔය කියන ජාතියේ පත සයිස් ඉමේජස් පෝස්ට් කලා!!