.......
බයියන්ගෙ බලාපොරොත්තුව
මහින්දට ඡන්දෙ දීපු 57 ලක්ශය හිතුවේ මෙහෙමයි.....
අනේ ජනාධිපතිතුමනි. ඔබතුමා අපිට ප්රජාතන්ත්රවාදය අහිමි කලාට කමක් නැත. 18 ගෙනල්ලා ඡන්දත් නැති කරන්න.
අපට ඡන්ද ඕනා නැත. අපට ඕනා සදාකාලිකවම ඔබතුමා පුටුවේ හිඳිනු දැකීමටය. ඔබතුමාගෙන් පසු ඔබතුමාගේ පුත්‍රයා, ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයා යනාදී වශයෙනි. අපට ඕනා කුඩු, එතනෝල්, කැසිනෝ ව්‍යාපාරවලින් ලාභ ලබන රටක්ය.
අපේ සල්ලි කෝටි ප්‍රකෝටි ගනනින් ඔබතුමාගේ සහ පවුලේ පුද්ගලික සුඛ විහරණයට යොදා ගන්න. අපිව හිඟන්නො කරන්න. අපි හිඟා කන්න උනත් ලෑස්තියි. ඒක අපට සතුටක්. අපිට අඩුවට බඩු එපා. ඉන්ධන එපා. බඩුමිල තව තව වැඩි කරනු මැන. ඒ ලාබය යටි මඩි ගසා ගනු මැන.
මග නැගුම දිවි නැගුම ඔබලාගේ බඩ නැගුම සහ පොකට් නැගුම කර ගනු මැන. අපට යන්න බැරි උනත් උඩින් පේන්න කොන්ක්‍රීට් පාරවල් ටිකක් තිබුනාම ෆුල් ආතල්.
අපිව ණය කාරයෝ කරලා ප්ලේන් එන්නේ නැති එයාපොර්ට් තව තවත් හදන්න. ඒවාට ඔබතුමාගේ පරම්පරාවේ අයගේ නම් දාන්න. ඔබතුමා වෙනුවෙන් පරම්පරා හතක් ණය වෙන්න අප සූදානම්. හිඟන්නෝ වෙන්න සූදානම්.
ඒක අපට ගෞරවයක්.
අපේ බඩ පොත්ත පිට පොත්තට ඇලී හාමතෙන් මලත් අපට ඕනා ඔබතුමාව රජ කරවන්නටය.
අපේ එකෙක් බොන්න වතුර ඉල්ලලා හරි උද්ඝෝෂණය කලත් අත පය දිග හැර වෙඩි තියන්න.
උද්ඝෝෂණ නීතියෙන් තහනම් කරනු මැන. හැබැයි එක හම්බයෙක්ටවත් කටක් අරින්න දෙන්න එපා. උතුරේ දෙමලුන් සමූලඝාතනය කර හෝ මේ කර්ච්චලේ ඉවර කරන්න.
කෑලි කෑලි නොව චීනෙට මුලු රටම දෙන්න. අපිව චීනාගේ කක්කුස්සි උනත් හෝදන්න යවන්න.
අපේ බලාපොරොත්තුව එයයි.

Last edited: