ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිංහලුනේ????

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිංහලුනේ????

වල් බලු නපුංසක ලෝල්ලනේ??? තොපිට මේවා පෙන්නේ නැත්තේ ඇයි??? මෛත්‍රිව පත් කරගත්තා.. එකත් කමක් නෑ... රනිල්ව අගමැති විදිහට පත් වුනා.. එකත් කමක් නෑ.... එත් මේවා කොහොමද තොපිට ඇස් පොට්ට වෙලාද???
11002942_335823093291331_549694918_o.jpg

13804_10202722093574070_2050267456827693208_n.jpg

අගමැති නියෝගයෙන් "ෆ්‍ර‍රන්ට්‌ ලයින්" මුදාහරී

දයා ලංකාපුර

පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගයක්‌ අනුව රේගුව විසින් රඳවාගෙන තිබූ "ෆ්‍ර‍රන්ට්‌ ලයින්" ජාත්‍යන්තර සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රේගුවට නියෝග කොට ඇත.

ඉන්දියාවේ හින්දු පුවත්පත් ආයතනය මගින් පළකරනු ලබන "ෆ්‍රන්ට්‌ ලයින්" සඟරාවේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් පෙබරවාරි 6 දින නිකුත් කළ විශේෂ කලාපය මෙසේ රඳවාගෙන තිබිණි. එම සඟරාවේ පසුගිය 30 වසර තුළ පළවූ ලිපි කිහිපයක්‌ නැවත පළ කිරීමේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක්‌ අඩංගු ලිපියක්‌ද පළවී තිබේ.

කොටි සංවිධානය මෙරට තහනම් සංවිධානයක්‌ බැවින් එම සඟරාව වෙළෙඳ පොළට නිකුත් නොකොට රඳවාගෙන ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගයක්‌ අනුවය.

http://www.divaina.com/2015/02/19/news04.html
 
Last edited:

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
රට කොටියට ගියාට කමක් නෑ, මහින්දගෙ හොරකම් (ඔප්පු උනේවත් නැති ) ටික නැති කලානේ. :lol:
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ඇයි යකෝ අවුරුදු ගානක් අයින් කරල තිබ්බ පත්තරේ මේ කඩිමුඩියෙ රෙලීස් කලෙ? ඕක හෙන පරන එකක්.ටොයියෝ ටික පොඩ්ඩක් කියපන්කො ඇයි මේක එලියට දැම්මේ හදිසියෙන්?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    lanka C(ගූ) news :rofl::rofl:

    අගමැති නියෝගයෙන් "ෆ්‍ර‍රන්ට්‌ ලයින්" මුදාහරී

    දයා ලංකාපුර

    පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගයක්‌ අනුව රේගුව විසින් රඳවාගෙන තිබූ "ෆ්‍ර‍රන්ට්‌ ලයින්" ජාත්‍යන්තර සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රේගුවට නියෝග කොට ඇත.

    ඉන්දියාවේ හින්දු පුවත්පත් ආයතනය මගින් පළකරනු ලබන "ෆ්‍රන්ට්‌ ලයින්" සඟරාවේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් පෙබරවාරි 6 දින නිකුත් කළ විශේෂ කලාපය මෙසේ රඳවාගෙන තිබිණි. එම සඟරාවේ පසුගිය 30 වසර තුළ පළවූ ලිපි කිහිපයක්‌ නැවත පළ කිරීමේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක්‌ අඩංගු ලිපියක්‌ද පළවී තිබේ.

    කොටි සංවිධානය මෙරට තහනම් සංවිධානයක්‌ බැවින් එම සඟරාව වෙළෙඳ පොළට නිකුත් නොකොට රඳවාගෙන ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගයක්‌ අනුවය.

    http://www.divaina.com/2015/02/19/news04.html
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වල් බලු නපුංසක ලෝල්ලනේ??? තොපිට මේවා පෙන්නේ නැත්තේ ඇයි??? මෛත්‍රිව පත් කරගත්තා.. එකත් කමක් නෑ... රනිල්ව අගමැති විදිහට පත් වුනා.. එකත් කමක් නෑ.... එත් මේවා කොහොමද තොපිට ඇස් පොට්ට වෙලාද???
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තොපේ පවුල්වලට හෙණ ගහනවා... හැඳි ගෑවිලා යන්න ඕනේ පවුල් පිටින්ම.. මේ වෙන දේවල් දැක දැක තොපි තවත් මේවට උඩ ගෙඩි දීපල්ලා... :angry:
     
    dilwaale, job ekata mokakda wenne? kela wena scene ekakda thiyenne?
    වල් බල්ලෝ තෝ මුස්ලිම්ද??? දෙමලෙක්ද??? අයි තොට මේ ත්‍රෙඩ් එකේ තියෙන දේ පෙන්නේ නැත්තේ??? තොපිට මේ රටෙන් වැඩක් නැද්ද??? 27,000 මරුනේ මේවා කරන්නද??? හෙණ ගහල මැරෙන්න ඕනේ තොපි වගේ එවුන්ව..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දැන් කට්ටියට තේරිල ඉන්නෙ... මෛත්‍රී පඹය වගේ ඉන්නව
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    වල් බලු නපුංසක ලෝල්ලනේ??? තොපිට මේවා පෙන්නේ නැත්තේ ඇයි??? මෛත්‍රිව පත් කරගත්තා.. එකත් කමක් නෑ... රනිල්ව අගමැති විදිහට පත් වුනා.. එකත් කමක් නෑ.... එත් මේවා කොහොමද තොපිට ඇස් පොට්ට වෙලාද???

    මැක්ස් උබ ටිකක් හිතන එකෙක්නෙ. කියපන්කෝ ඇයි මේ පත්තරයක් නිදහස් කරන්න කියලා රටේ අගමැති නියෝග කලේ? ඇයි ඔච්චරම ඔය පත්තරේ වැදගත්?
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    රට කොටියට ගියාට කමක් නෑ, මහින්දගෙ හොරකම් (ඔප්පු උනේවත් නැති ) ටික නැති කලානේ. :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මැක්ස් උබ ටිකක් හිතන එකෙක්නෙ. කියපන්කෝ ඇයි මේ පත්තරයක් නිදහස් කරන්න කියලා රටේ අගමැති නියෝග කලේ? ඇයි ඔච්චරම ඔය පත්තරේ වැදගත්?
    ඇයි මේ පත්තරයක් නිදහස් කරන්න කියලා රටේ අගමැති නියෝග කලේ?