ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිංහලුනේ????
වල් බලු නපුංසක ලෝල්ලනේ??? තොපිට මේවා පෙන්නේ නැත්තේ ඇයි??? මෛත්‍රිව පත් කරගත්තා.. එකත් කමක් නෑ... රනිල්ව අගමැති විදිහට පත් වුනා.. එකත් කමක් නෑ.... එත් මේවා කොහොමද තොපිට ඇස් පොට්ට වෙලාද???
අගමැති නියෝගයෙන් "ෆ්‍රරන්ට් ලයින්" මුදාහරී
දයා ලංකාපුර
පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයක් අනුව රේගුව විසින් රඳවාගෙන තිබූ "ෆ්‍රරන්ට් ලයින්" ජාත්‍යන්තර සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රේගුවට නියෝග කොට ඇත.
ඉන්දියාවේ හින්දු පුවත්පත් ආයතනය මගින් පළකරනු ලබන "ෆ්රන්ට් ලයින්" සඟරාවේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් පෙබරවාරි 6 දින නිකුත් කළ විශේෂ කලාපය මෙසේ රඳවාගෙන තිබිණි. එම සඟරාවේ පසුගිය 30 වසර තුළ පළවූ ලිපි කිහිපයක් නැවත පළ කිරීමේදී කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක් අඩංගු ලිපියක්ද පළවී තිබේ.
කොටි සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බැවින් එම සඟරාව වෙළෙඳ පොළට නිකුත් නොකොට රඳවාගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයක් අනුවය.
http://www.divaina.com/2015/02/19/news04.html

Last edited: