මේ ආප්කා දෝස්තී හූ

king bee

Banned
Feb 20, 2015
129
11
0
තුමාරේ මම්තා, පෙතා හින්දුස්තාන්මේ හේ? තුම් කෙයිසෙ සිංහල type කරනේ ජන්තේ හේ?:baffled::baffled::baffled:

මේ බොහෝත් සික්සිතා කර් රහා හූ...
 

thanujaka

Well-known member
  • ගුගල් මෙව්වා එකෙන් ට්‍රාන්ස්ලටේ කොරල කියන්න තියන දේ කියන්න මන් කිව්වා :baffled::rofl:

    එත් මූ කියන ඒවා ගූගල් ට්‍රාන්ස්ලේට් දාන්න බෑනේ බං සිංහලෙන් කොටන හින්ද..
    කියන එක තේරෙන්නේ නෑනේ ඉතින්...:dull:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අම්මටසිරි කිව්වලු මම හිතාගෙන හිටියේ මට හින්දි පුළුවන් කියල බලාගෙන ගියාම මට මුකුත් බෑනේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මටසිරි කිව්වලු මම හිතාගෙන හිටියේ මට හින්දි පුළුවන් කියල බලාගෙන ගියාම මට මුකුත් බෑනේ..

    math ekayi monawath me nokiyaa hitiye :rofl::rofl::rofl: