Ra bonna place ekak

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    අයියූ.. අපි දැං අවුරුදු 15ක විතර ඉදං නෙව පෙරන්නෙ...
    ඇරත් කික් එකට වගේ පරණ කර කරත් බොනවා. සමහර බෝතල් පට්ට සැරයි. අපි නං පෙරනවා බං. කිසි අවුලක් වෙලා නෑ. :D
    ඔය මං දාපු රෙසපි එක හරියටම හරි. ඔරජිනල් රෙසපියක් :yes:

    Meh oi place ekak nadda? yako api me Ra nathuva Walmath vela innava uba me magul katha karanava
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Meh oi place ekak nadda? yako api me Ra nathuva Walmath vela innava uba me magul katha karanava
    පලයං බදුල්ල පාරෙ... බෙලිහුල්ඔය හරියට. 156 වෙනි කණුව ලග තියෙනවා වංගුවක්. ඒ එක්කම පීල්ලක්. එතන තියෙනවා හෝටලයක්. එතනට ගිහිං වැඩ කරන කෙනෙක්ගෙං ශේප් එකේ අහපං..
    වලාත් එක්ක රා ගත්තාහැකි. උඹලාගේ ලක් එක තමා
    5.gif
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    පලයං බදුල්ල පාරෙ... බෙලිහුල්ඔය හරියට. 156 වෙනි කණුව ලග තියෙනවා වංගුවක්. ඒ එක්කම පීල්ලක්. එතන තියෙනවා හෝටලයක්. එතනට ගිහිං වැඩ කරන කෙනෙක්ගෙං ශේප් එකේ අහපං..
    වලාත් එක්ක රා ගත්තාහැකි. උඹලාගේ ලක් එක තමා
    5.gif

    oya place eka mama dannava ban dura wedi... api otanin tama Wal Uru mas ganneth
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපේ ගෙදර වත්තේ කිතුල් ගහක් තියනවා.
    එකේ මල් හැදෙන කාලෙට තෙලිජ්ජ එකතු කරලා පැණි හදනවා.. (විකුණන්න නෙවේ.)
    වතාවක් තෙලිජ්ජ පැහිලා රා වෙලා තිබ්බා..
    නිකන් සර්ජිකල් ස්ප්රිට් සැරක් එන්නේ එකෙන්.. :dull:
     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    අපේ ගෙදර වත්තේ කිතුල් ගහක් තියනවා.
    එකේ මල් හැදෙන කාලෙට තෙලිජ්ජ එකතු කරලා පැණි හදනවා.. (විකුණන්න නෙවේ.)
    වතාවක් තෙලිජ්ජ පරණ වෙලා රා වෙලා තිබ්බා..
    නිකන් සර්ජිකල් ස්ප්රිට් සැරක් එන්නේ එකෙන්.. :dull:

    :)
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    පුත්තලම , හලාවත තියනව

    කොලබින් ඕනේ නම් කොටහේනේ තියනවා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,333
    5,424
    113
    අනේ මන්ද බන් මම හිතන්නේ දැන් ලංකාවේ හොඳ කිතුල් රා කියල ජාතියක් හොයා ගන්න නෑ...

    ඔව් බන්, දැන් රා වලට තියා හකුරු හදන මල් මදින තැනක් වත් හොයාගන්න නෑ ... :dull: මන් මේ හොඳ කිතුල් හකුරු සහ පැණි ටිකක් හොයාගන්න විදිහක් නැතුව ඉන්නෙ, අර කිස්ට් කාරය විකුනන්නෙ කිතුල් පැණි කියල පල් බොරු බං, අපි නොදන්න කිතුල් පැණි .. :dull::dull:
    අම්මප ඕකුන්ව පාරිභෝගික අධිකාරියෙන් අල්ලන්නෙ නෑනෙ, බොරු කියල මිනිස්සුන්ට එක එක ජාති විකුණනවට ... :dull:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi

    ඔව් බන්, දැන් රා වලට තියා හකුරු හදන මල් මදින තැනක් වත් හොයාගන්න නෑ ... :dull: මන් මේ හොඳ කිතුල් හකුරු සහ පැණි ටිකක් හොයාගන්න විදිහක් නැතුව ඉන්නෙ, අර කිස්ට් කාරය විකුනන්නෙ කිතුල් පැණි කියල පල් බොරු බං, අපි නොදන්න කිතුල් පැණි .. :dull::dull:
    අම්මප ඕකුන්ව පාරිභෝගික අධිකාරියෙන් අල්ලන්නෙ නෑනෙ, බොරු කියල මිනිස්සුන්ට එක එක ජාති විකුණනවට ... :dull:

    Kithul Hakuru hoyaganna puluvan ban... Deniyaye edan dial ekak enava Elephant house ekata badu danne pora.. ugen hoda eva ganna puluvan.... api anthimata Ra set karagaththa..Deraniyagala gihin kalekata passe hoda badu tikak set una
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔව් බන්, දැන් රා වලට තියා හකුරු හදන මල් මදින තැනක් වත් හොයාගන්න නෑ ... :dull: මන් මේ හොඳ කිතුල් හකුරු සහ පැණි ටිකක් හොයාගන්න විදිහක් නැතුව ඉන්නෙ, අර කිස්ට් කාරය විකුනන්නෙ කිතුල් පැණි කියල පල් බොරු බං, අපි නොදන්න කිතුල් පැණි .. :dull::dull:
    අම්මප ඕකුන්ව පාරිභෝගික අධිකාරියෙන් අල්ලන්නෙ නෑනෙ, බොරු කියල මිනිස්සුන්ට එක එක ජාති විකුණනවට ... :dull:

    අපෙ නැන්දලාගෙ වත්තෙ ඉස්සර කිතුල් මල් කැපුවා පැණි ගන්න. ඒ දවස් වල කාපු පැණි වලට ගහන්න පැණියක් තාම සෙට් වුනේ නෑ. :dull: