අයියූ.. අපි දැං අවුරුදු 15ක විතර ඉදං නෙව පෙරන්නෙ...
ඇරත් කික් එකට වගේ පරණ කර කරත් බොනවා. සමහර බෝතල් පට්ට සැරයි. අපි නං පෙරනවා බං. කිසි අවුලක් වෙලා නෑ.![]()
ඔය මං දාපු රෙසපි එක හරියටම හරි. ඔරජිනල් රෙසපියක්![]()
Meh oi place ekak nadda? yako api me Ra nathuva Walmath vela innava uba me magul katha karanava


