සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේවා බලපල්ලා.. යුධ ජයග්‍රහණ හැල්ලු කරා... ඉන්පස්සේ යුද්දේ දින්නට පස්සේ එකා මුලික වෙච්ච දෙන්නව කෙටෙව්වා... මිනිස්සුන්ව දෙකට බෙදුවා... යුධ ජයග්‍රහණය දෙකට බෙදුවා... මේවා පිටිපස්සේ ඉන්නේ බලු රනිලා... තොප්පිගල කැලයක් කිව්වා... පොඩ්ඩක් හිතපල්ලා.. මේවා රනිල කරන්නේ කොටි හිතවාදීන් සතුටු කරන්න.. තොපි බඩ ගැන හිත හිතම හිටපියව්...
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ඇයි උබ හරි ලොකු එකාද? රියල් අයිඩි එකෙන් එන්න කොන්ද පණ නැති පොන්නයෝ මේවට කථා කරනකොට අපිට පුකෙනුත් හිනා යනවා.

උබ වගේ පොන්නයන්ට අලුත් අකවුන්ට්, කියන දේ දරගන්න බැරි උනාම ඔක්කොම ෆේක් නෙහ්. කමක් නෑ වයසත් එක්ක මොලේ මෝරයි, තාම පොඩිනෙහ්. :lol:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උබ වගේ පොන්නයන්ට අලුත් අකවුන්ට්, කියන දේ දරගන්න බැරි උනාම ඔක්කොම ෆේක් නෙහ්. කමක් නෑ වයසත් එක්ක මොලේ මෝරයි, තාම පොඩිනෙහ්. :lol:
කමක් නෑ වයසත් එක්ක මොලේ මෝරයි, තාම පොඩිනෙහ්. :lol::rofl::rofl:
 
gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මේවා බලපල්ලා.. යුධ ජයග්‍රහණ හැල්ලු කරා... ඉන්පස්සේ යුද්දේ දින්නට පස්සේ එකා මුලික වෙච්ච දෙන්නව කෙටෙව්වා... මිනිස්සුන්ව දෙකට බෙදුවා... යුධ ජයග්‍රහණය දෙකට බෙදුවා... මේවා පිටිපස්සේ ඉන්නේ බලු රනිලා... තොප්පිගල කැලයක් කිව්වා... පොඩ්ඩක් හිතපල්ලා.. මේවා රනිල කරන්නේ කොටි හිතවාදීන් සතුටු කරන්න.. තොපි බඩ ගැන හිත හිතම හිටපියව්...

    ඕව කතා කරල වැඩක් නැහැ බන්, තමන්ට හරි යනවනම් රටට හෙන ගැහුවත් කමක් නෑ කියන ගොබ්බයො ටිකක් තාම සිරිසේන, රනිල් වටේ ඉන්නෙ. ඔහොම යමු තව ටික දවසකින් හම්බයො පුකෙත් ඇරල ගිය දාටත් යහපාලනේ කියා කියා හිටපල්ල
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේවා බලපල්ලා.. යුධ ජයග්‍රහණ හැල්ලු කරා... ඉන්පස්සේ යුද්දේ දින්නට පස්සේ එකා මුලික වෙච්ච දෙන්නව කෙටෙව්වා... මිනිස්සුන්ව දෙකට බෙදුවා... යුධ ජයග්‍රහණය දෙකට බෙදුවා... මේවා පිටිපස්සේ ඉන්නේ බලු රනිලා... තොප්පිගල කැලයක් කිව්වා... පොඩ්ඩක් හිතපල්ලා.. මේවා රනිල කරන්නේ කොටි හිතවාදීන් සතුටු කරන්න.. තොපි බඩ ගැන හිත හිතම හිටපියව්...

    සරත් තමා යකෝ යුද්දෙදින්නේ ආයුධතියෙනවනම් පිටරට වලින් සල්ලිඅරන් ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුලුවන්නේ තොප්පිගල කියන්නේ කැළයක් තමයිඩෝ අපරාදේ යුද්දකරේ මිස්ට ප්‍රභාකරනාට ලියල දුන්නනම් යවරයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ වගේ පොන්නයන්ට අලුත් අකවුන්ට්, කියන දේ දරගන්න බැරි උනාම ඔක්කොම ෆේක් නෙහ්. කමක් නෑ වයසත් එක්ක මොලේ මෝරයි, තාම පොඩිනෙහ්. :lol:

    :lol: පොන්නයද කියලා පෙන්වන්න උබේ අම්මව එවපන් කෝ. ෆේක් හදාගෙන එනවා, ඇවිත් ගෑණුන්ගේ හෙළු වැලි පික් දාලා රෙප් අරගෙන පස්සේ එනවා මෙතන රෙන්න, උබේ ඔය GrandJury එක අරගෙන රෝල් කරලා පුකේ ගහගනින්. :D
     
    Last edited:

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    වසන්ත කරන්නාගොඩ කියන කෙනා මහින්දගෙ කෙනෙක් නෙවෙයි. චන්ද්‍රිකා තමයි කරන්නාගොඩව දැම්මේ. මම අහලා තියන විදියට නම් සම්බෝධියේ හාමුදුරුවෝ තමයි කරන්නාගොඩව සජෙස්ට් කරලා තියෙන්නේ ඒ දවස් වල
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැරදියි කිව්වේ ගැටුමේ වැරදි පැත්තේ හිටියේ තමුන් කියල පිළිගනිද කියන එකයි

    පොත් ලියල මඩ ගහන්නේ කව්ද දැන්?:rolleyes: සරත් ෆොන්සේකා ඔහොම විනය විරෝධිව හැසිරුනානම් මහින්ද උතුමාණන් ඇයි ක්‍රියාමාර්ගයක් නොගත්තේ?:lol: සරත් ෆොන්සේකා දේශපාලන සතුරෙක් උනාට පස්සෙද ඕව මතක් උනේ :lol:

    යාලුවා...ඔයා කමෙන්ට් කරන්න කලින් පොත කියවල එන්නකෝ....:D:D පොත ලිව්වේ කවද්ද කියල වත් දන්නවද?
    සරත් ෆොන්සේකා එහෙම විනය විරෝධීව හැසිරුනේ යුද්දේ ඇවිලිලා තියෙද්දී... වෙන ජනාධිපති කෙනෙක් හිටිය නම් ඔයා කියනවා වගේ ඒ වෙලාවේම හමුදාපති ගෙදර යවයි... ඊට පස්සේ වැඩ බලන්නේ ඔබතුමාද? නිවැරදි දේශපාලන නායකත්වය කියන එකේ මුල් අකුර හරි තේරුනාද? ඔබතුමාගේ ටිකිරි මොලේට ඒක නොතේරෙනවා නෙමෙයි.. නමුත් උගුරට හොරෙන් බෙහෙත් බොද්දී හරි අමාරුයි..
    ඔයා වගේ අය අහන ප්‍රශ්න වලට උත්තර දීල වැඩක් නෑ...මේක share කලේ මේ පොත ගැන අහල වත් තිබුනේ නැති අයගේ දැනගැනීම පිණිසයි... එහෙම නැතුව යුද්දේ කාලේ ගෙවල් වල ඉන්නේ නැතුව පාමංකඩ ගිය අයව අවුස්සන්න නෙමෙයි.. මඩගහන්න අවශ්‍යතාවයක් තිබුන නම් මේ ගැන කතා කරන්නේ 2010 දි මිසක් දැන් නෙමෙයි යාළුවා...
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ෂර්ලොක් holmes;17940074 said:
    bump ++++

    වසන්ත කරන්නාගොඩ කියන කෙනා මහින්දගෙ කෙනෙක් නෙවෙයි. චන්ද්‍රිකා තමයි කරන්නාගොඩව දැම්මේ. මම අහලා තියන විදියට නම් සම්බෝධියේ හාමුදුරුවෝ තමයි කරන්නාගොඩව සජෙස්ට් කරලා තියෙන්නේ ඒ දවස් වල

    thanks for bump..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යාලුවා...ඔයා කමෙන්ට් කරන්න කලින් පොත කියවල එන්නකෝ....:D:D පොත ලිව්වේ කවද්ද කියල වත් දන්නවද?
    සරත් ෆොන්සේකා එහෙම විනය විරෝධීව හැසිරුනේ යුද්දේ ඇවිලිලා තියෙද්දී... වෙන ජනාධිපති කෙනෙක් හිටිය නම් ඔයා කියනවා වගේ ඒ වෙලාවේම හමුදාපති ගෙදර යවයි... ඊට පස්සේ වැඩ බලන්නේ ඔබතුමාද? ඔබතුමාගේ ටිකිරි මොලේට ඒක නොතේරෙනවා නෙමෙයි.. නමුත් උගුරට හොරෙන් බෙහෙත් බොද්දී හරි අමාරුයි..
    ඔයා වගේ අය අහන ප්‍රශ්න වලට උත්තර දීල වැඩක් නෑ...මේක share කලේ මේ පොත ගැන අහල වත් තිබුනේ නැති අයගේ දැනගැනීම පිණිසයි... එහෙම නැතුව යුද්දේ කාලේ ගෙවල් වල ඉන්නේ නැතුව පාමංකඩ ගිය අයව අවුස්සන්න නෙමෙයි.. මඩගහන්න අවශ්‍යතාවයක් තිබුන නම් මේ ගැන කතා කරන්නේ 2010 දි මිසක් දැන් නෙමෙයි යාළුවා...

    ඔයා වගේ අයටත් කියල වැඩක් නෑ තමයි :yes:

    සරත් ෆොන්සේකා සහ වසන්ත කරන්නාගොඩ අතර ඇති වෙච්ච ගැටුම ගැන වසන්ත කරන්නාගොඩ ලියපු පොතේ තියන ඒවා විතරක් සලකල පරම සත්‍ය ඒකයි කියල හිතන්නේ නැහැනේ මොලයක් තියනවනම්.

    එක පැත්තක කරුණු විතරක් සලකල බලල සාමාන්‍යයෙන් මොලේ තියන මිනිස්සු තීරණ වලට එළඹෙන්නේ නැහැනේ

    ඒක නිකන් හරියට ලංකාවේ යුද්ධේ ගැන ඩයස්පොරාවෙන් ඇහුව වගේ.......කතාවේ එක පැත්තයි අනිත් පැත්ත තනිකර වැරදිකාරයෝ කරලා රූපෙ මවන්නේ

    කොහොම උනත් ඊළඟ ආත්මෙවත් දේශපාලකයෝ වන්දනා කරන්නේ නැතුව ජීවත් වෙන්න බුද්ධියක් සහ පිටකොන්දක් ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා......:)
     
    :rolleyes:
     
    :yes::yes::yes::yes:

    මේ පොන්නයන්ට ෆොන්සේකා කරපු වැරදි මතක් වෙන්නේ දැන් තමයි, ඉස්සර කිසිම චෝදනාවක් නෑ. මුන්ට කියලා වැඩක් නෑ මේවා ගැන. ඉස්සරහට මහින්ද පැරදිලා ගෙදර ගියාමත් මුන් ඔක්කොම මහින්දට බනින්න ගනියි. :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයා වගේ අයටත් කියල වැඩක් නෑ තමයි :yes:

    සරත් ෆොන්සේකා සහ වසන්ත කරන්නාගොඩ අතර ඇති වෙච්ච ගැටුම ගැන වසන්ත කරන්නාගොඩ ලියපු පොතේ තියන ඒවා විතරක් සලකල පරම සත්‍ය ඒකයි කියල හිතන්නේ නැහැනේ මොලයක් තියනවනම්.

    එක පැත්තක කරුණු විතරක් සලකල බලල සාමාන්‍යයෙන් මොලේ තියන මිනිස්සු තීරණ වලට එළඹෙන්නේ නැහැනේ

    ඒක නිකන් හරියට ලංකාවේ යුද්ධේ ගැන ඩයස්පොරාවෙන් ඇහුව වගේ.......කතාවේ එක පැත්තයි අනිත් පැත්ත තනිකර වැරදිකාරයෝ කරලා රූපෙ මවන්නේ

    කොහොම උනත් ඊළඟ ආත්මෙවත් දේශපාලකයෝ වන්දනා කරන්නේ නැතුව ජීවත් වෙන්න බුද්ධියක් සහ පිටකොන්දක් ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා......:)

    කෝ ‍මේ ගැන සරත් පොන්සේකා ‍මුකුත් ‍කියල නැහැනේද..? ඒ කියන්නෙ මිනිහ මේ චෝදනා පිලිගන්නවා කියන එකද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෝ ‍මේ ගැන සරත් පොන්සේකා ‍මුකුත් ‍කියල නැහැනේද..? ඒ කියන්නෙ මිනිහ මේ චෝදනා පිලිගන්නවා කියන එකද?

    :yes::yes:
     
    :D:D:D:yes: