වාහන වැඩ කාරයෝ එන්ඩෝ...

මචං අපිට තියෙන්නේ SUBARU වර්ගයේ Sambar model එකේ Auto Gear පොඩි වැන් එකක් ඔය පල්ලහා දාල තියෙන්නේ අන්න ඒ ජාතියේ එකක්
මන් අද පොඩි ගමනක් ගිහින් එනකොට එක පාරම engine එකන් පොප් පොප් ගාලා සද්දයක් ඇවිත් නතර උනා නේ

මට තේරුන නිසා වාහනේ පාරෙන් ඉක්මනට අයින් කරලා නතර කර ගත්තා...
ඒ වෙලාවේ start කරන්න හ්දුව්ත් බැරි උනා මන් විනාඩි 10ක් වගේ ඉදලා අයි start කරාම හරි ගියා.
හැබැයි 20 වඩා වේගයෙන් යන්න බැ අර සද්දේ එනවා කොහොම හරි ගෙදර එනකොට ඊට පස්සේ තැන් 2ක අයි නතරවෙලා අර වගේ හිමිට ආවේ (5km එන්න).
ඇයි බන් එහෙම වෙන්නේ? මොකක්ද ලෙඩේ? එක හදා ගන්නේ කොහොමද? දන්න අය කියන්නකෝ ලොකු help එකක් මචෝ...

දන්නේ නැති අය bump එකක් වත් දාල help කරන්න මචන්ලා..

මචං අපිට තියෙන්නේ SUBARU වර්ගයේ Sambar model එකේ Auto Gear පොඩි වැන් එකක් ඔය පල්ලහා දාල තියෙන්නේ අන්න ඒ ජාතියේ එකක්
මන් අද පොඩි ගමනක් ගිහින් එනකොට එක පාරම engine එකන් පොප් පොප් ගාලා සද්දයක් ඇවිත් නතර උනා නේ

මට තේරුන නිසා වාහනේ පාරෙන් ඉක්මනට අයින් කරලා නතර කර ගත්තා...ඒ වෙලාවේ start කරන්න හ්දුව්ත් බැරි උනා මන් විනාඩි 10ක් වගේ ඉදලා අයි start කරාම හරි ගියා.