Help machnla...!!!

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    වාහන වැඩ කාරයෝ එන්ඩෝ...:angry::angry::angry:

    මචං අපිට තියෙන්නේ SUBARU වර්ගයේ Sambar model එකේ Auto Gear පොඩි වැන් එකක් ඔය පල්ලහා දාල තියෙන්නේ අන්න ඒ ජාතියේ එකක්

    2001_Subaru_Sambar_01.jpg


    මන් අද පොඩි ගමනක් ගිහින් එනකොට එක පාරම engine එකන් පොප් පොප් ගාලා සද්දයක් ඇවිත් නතර උනා නේ :no::no::no: මට තේරුන නිසා වාහනේ පාරෙන් ඉක්මනට අයින් කරලා නතර කර ගත්තා...

    ඒ වෙලාවේ start කරන්න හ්දුව්ත් බැරි උනා මන් විනාඩි 10ක් වගේ ඉදලා අයි start කරාම හරි ගියා.
    හැබැයි 20 වඩා වේගයෙන් යන්න බැ අර සද්දේ එනවා කොහොම හරි ගෙදර එනකොට ඊට පස්සේ තැන් 2ක අයි නතරවෙලා අර වගේ හිමිට ආවේ (5km එන්න).

    ඇයි බන් එහෙම වෙන්නේ? මොකක්ද ලෙඩේ? එක හදා ගන්නේ කොහොමද? දන්න අය කියන්නකෝ ලොකු help එකක් මචෝ... :yes::yes::yes:

    දන්නේ නැති අය bump එකක් වත් දාල help කරන්න මචන්ලා..:yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pm kala

    Quote:
    Originally Posted by rcherath
    Quote:
    Originally Posted by upulpdn
    Quote:
    Originally Posted by rcherath
    http://www.elakiri.com/forum/showthr...0#post17940130

    oya post eka balapnko
    machan subhaaru wahana gana specialist unu garages danne nea ban. kotinma subharu wahanayak mama allalawath nea. mama reply kale common sense walin.
    umba IDG tai RATHTHARAN tai Mr. TOM tai VM ekak dapanko link eka.
    Heta athulatah un dakiy. mamath balannamko.
    ela mcho thnx mn thama aluth bn elakiri ekat ela thnx mcho puluwn help ekak dipn....
    hari machan...
    umba JAYASEKARA ekata call ekak deepan. http://jayasekaramotors.com/motors/

    xxxxxxxx xxxx meya ethana mechanical porak (golayek newei) heta ude katha karala siddiya kiyala gennada kiyala ahapan