මේ ලංකාදීප පත්තරේ මේ නිව්ස් එකට අදාලව කෙනෙක් දාපු කොමන්ට් එකක්
නුවන්සර 2015-02-22 11:16:16
සැළසුම් කළ ප්‍රහාරයක් පිළිබඳව' මේ ලිපියෙන් කියවේ.ලිපියේ එම කොටස කියවීම ද මා හට පුදුමය දනවන්නකි. නව ජනාධිපතිතුමාගේ හොඳම කථිකත්වය මා රූපවාහිනියෙන් දුටුවේ එදාය.මෙවන් ව්‍යාකුල තත්වයක් සැබවින්ම තිබුනා නම් ඉතා සැහැල්ලුවෙන් එවන් හැඟීම්බර කතාවක් එතුමාට කළ හැකිද යන්න ද ප්‍රශ්නාර්ථයකි.ඉතින් ජනාධිපතිතුමාට යහපත් ආරක්ෂාවක් ලැබේවායි පතමි. (හේ)
http://www.lankadeepa.lk/index.php/articles/298507