ගුනයගේ මහින්ද වාදය රෙද්ද පල්ලෙන් බෙරේ
ඔන්න ඕකයි තත්වේ
බයියෝ ජාතිවාදී තමා.. ඇයි අවුල්ද?
රෙද්ද අස්සේ ජාතිවදේ.....දැන් තොපි ජාතිය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ .....
මහින්දට චන්දෙ දුන්නා...... ආමි එකට ගියා..... යුද්දෙ ඉවර නිසා ආවා.....
අනේ තොපේ ජාති වඩේ ....සුද්දා තුවක්කුව දික් කරනකොට අගමැ මාරු කරපු කොන්ද පන නැති නිහින බෙලහීන පරපුරෙන් පවත එන උඹලාග සුනක ජාති වදේ
ආගම මාරැ කලාට පුටේ ජාතිය මාරැ කලේ නැහැනෙ.. අපිත් ඉතින් ජීවත් වෙන්න එපෑ. නැතුව උඹලගෙ කොන්ද පණ තියන උන් ආවෙ නැහැනෙ අපිව බේර ගන්න.
තුවක්කුවක් දික් කලොත් එකත් මාරු කරනවා බන් ....නිකන් බොරු බයිලා ගහන්නේ නැතුව හිටපල්ලා .....
ඔවු කාටත් මරණ බය තියනවනේ.....
එක තමයි එළකිරියේ එවුන් උඩුබිරුවට යුද්දයක් අවොත් යුද්දෙට යන්නේ ගම්වල අහිංසක කොල්ලෝ....ඒ යන්නෙත් රටට ආදරේට නම් නෙමේ..ගම් වල එවුන්ගේ අද්යාපනය කාලා උන්ට යන එනමන් නැති කරලා තියෙන කොට හම්බෙන වැටුප නිසා බලාපොරොත්තු ගොන්නක් පොදි බදාගෙන ...මැරෙන්න කවුරුත් බයයි ....
මන් නන් යන්නෙ වෙඩි තියන්න තියෙන ආසාවට...
එක තමයි උඹ මහින්දට සප් ...උඹට ඕනි අපහු යුද්දයක් දකින්න ....ලේ දකින්න මිනිස්සු මරන්න ...එකනේ උඹගේ ෆන් එක ..උඹ එහෙම උනා කියමුකෝ....අනිත් මිනිස්සු එකට පලි නැහැනේ...බලු වැඩ කරන්න එපා බොල![]()
ඔවු මටත් හිතෙනවා දැන් ඒක......
ඔන්න ඕකයි තත්වේ




