නීතිය ක්රියාත්මක කිරීමක් නොව විමල්ගෙන්
විමල් වීරවංශ මහතාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර දියණිය විමාෂා සහ පුත් විභූති සිය ආදරණීය මෑණියන් වැළඳගෙන හඬා වැටෙන අයුරු.
ලංකා ඉතිහාසයේ ගැනුන්ගෙන් ළමයින්ගෙන් පලිගන්න එකම ආණ්ඩුව මේක වෙන්න ඇති, අපිට ඔබ තුමාගේ තත්වය තේරුම් ගන්න පුළුවන් ,දැන් යහ පාලනය නරුම පාලනයක් වේගෙන එන්නේ අධෛර්ය වෙන්න එපා විමල් මහත්තයෝ ඔබතුමා පටන් ගත්ත වැඩේ කරන්න. අපි ඔබතුමාට සම්පුර්ණ සහය දෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනතාව උසිගැන්වූයේ දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන, ආදීන් ගැන පවසමිනි. එක්කෝ ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට තරම් වරදක් නැති විය යුතුය. නො එසේනම් යහපාලනයට ඔවුන්ද එකතු කරගෙන තිබිය යුතුය. මහා අපරාධ චෝදනාවක් වන කුඩු චෝදනා ගැන දැන් කතා නැත. පාස්පෝට් එක බරපතලම චෝදනාව වී ඇත. එමගින් පෙනෙන්නේ ශශී වීරවංශව අත් අඩංගුවට ගැනීම නීතිය ක්රියාත්මක කිරීමක් නොව විමල්ගෙන් පලි ගැනීමක් බවයි.
යහපලානේ රනිල්ගේ කකුල්දෙක අස්සෙන් බේරේ... ලොල්ලන් කට ඇරගෙන බලා සිටී...කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ???