මෙන්න ඇත්ත.... බැලුම්ගල...

dikdok

Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    මහින්ද මහත්තය‍ගේ රස්සාව නැති වුණා. ඒ බඩගෝස්තර වාදියෙක් උදුරගත්ත නිසා. අද මම පැහැදිලිව කියනවා මේ මෛත්‍රී යුගගයක් කියල කියන කාලකන්නි යහපාලනය අතුගෑවිලා යන දවස වැඩි ඈතක නොවේ. එය අද පටන් ක්‍රමිකව මාස තුනක් වැනි කාලයකදී සිදු වේවි. මට කියන්න තියෙන්නේ නොදුරු දිනයකදි මේ රටට අඳුරු යුගයක් අත ළඟයි කියලා. මං නොකිව්වැයි කියන්න එපා ඕං....

    මචන් මූ කියන ඒවා ලොවෙත් වෙන්නෑ.......!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටියට ඕනේ නැගිටින යුගයක්.....
    එකාට ඕනා මෛත්‍රී යුගයක්....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වැලිකඩ නාඩගමේ ඇත්ත... තොපි මේවට හුරේ දාපල්ලා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොටියට ඕනේ නැගිටින යුගයක්.....
    එකාට ඕනා මෛත්‍රී යුගයක්....
    ඕව කියන කොට අපේ ටෝයියෝ සහ ලෝල්ලෝ අපිට ජාති වාදියෝ ලු... අවලම් බල්ලෝ
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔය වීඩියෝ එකේ විනාඩි 13 ඉදල උබල ගැන කියනව ඇහුනද? බොරු දේශප්‍රේමින් ගැන කියන ටික? ඩයස්පෝරාවට, LTTE එකට උඩගෙඩි දෙන්නෙ උබල තමයි..
     
    • Like
    Reactions: janakaparakkuwa

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය වීඩියෝ එකේ විනාඩි 13 ඉදල උබල ගැන කියනව ඇහුනද? බොරු දේශප්‍රේමින් ගැන කියන ටික? ඩයස්පෝරාවට, LTTE එකට උඩගෙඩි දෙන්නෙ උබල තමයි..
    මෝඩ හිකනලෝ... ඕක අහපන්.... දැන් රිදෙනවා නේද??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව කියන කොට අපේ ටෝයියෝ සහ ලෝල්ලෝ අපිට ජාති වාදියෝ ලු... අවලම් බල්ලෝ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕව කියන කොට අපිට ජාති වාදියෝ ලු...
    මුන්ට හෙණ ගහනවා අනිවා.. දැනුත් මේවා සාධාරණී කරණය කරන්න හදන එවුන්ට නම් හෙණ ම ගහනවා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුන්ට හෙණ ගහනවා අනිවා.. දැනුත් මේවා සාධාරණී කරණය කරන්න හදන එවුන්ට නම් හෙණ ම ගහනවා..

    mun inne anda weala ban :(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    mun inne anda weala ban :(
    දැන් අන්ධ නෑ... දැන් මුන්ද බඩේ අමාරුව හැදිලා තියෙන්නේ... පොර ටෝක් දුන්නට ගූ බයේ ඉන්නේ... දැන්වත් මුන් රට ගැන හිතනවනම් ලොකු දෙයක්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් අන්ධ නෑ... දැන් මුන්ද බඩේ අමාරුව හැදිලා තියෙන්නේ... පොර ටෝක් දුන්නට ගූ බයේ ඉන්නේ... දැන්වත් මුන් රට ගැන හිතනවනම් ලොකු දෙයක්..

    dan toyiyo aduyi neda :lol::lol: therilaa dan