ehemada thanks machan mama gihin balannam. yanna kalin danagena yana eak hodaineමචන් හෙට්ටි විදිය පටන් ගන්න තෑන වම් පෑත්තට වෙන්න කඩ ටිකක් තියෙනවා
ගබෝස් ලේන් හෝ ජබෝස් ලේන් කිට්ටුව
card, box newei ban cake hadanna ona badukotuwen behela, maliban stree1 palayan owa thiyanawa,
card, box
ewa mewa thiyenne ekea

maliban veediye yanna oni tharam thiyanawa machan

Ekanam danne na machanbiththara sudu mada kahamada powder ehemath thinawalu owaye
Ela Ela mama gihin balannam machan thanksබෝගහ ළඟින් ඇතුලට ගිහින් ඉස්සරහටම පලයන් හෙට්ටිවීදියට චුට්ටක් කලින් තියනවා දකුණු අත පැත්තට පාරක්.ඒ ලයින් එකේ වැඩිහරියක් තියන්නෙ අර ඇලුමිනියම් මුටිටි හටිටි වගේ ඇලුමිනියම් අයිටම්ම තියන කඩ.ඒ හරියෙ තියනවා කේක් බඩු ගන්න කඩ මචං.මාත් වෙඩින් එකට කේක් බඩු ටික අරන් තමයි හැදුවේ.සෑහෙන්න ලාබයි බං.මට මතක විදිහට වෙඩින් කේක් හදන්න 400ට මට ගියේ 8000ක් විතර මචං.හෙට්ටිවීදියට කලින් අර හන්දියෙදි අහපන් කාගෙන් හරි කේක් බඩු ගන්න කඩ කොහෙද කියල.
thanks machan
Ela meke godak danne nathi ewa tiyanawa thanks share kalata
Thanksbump
Thanks machan5th cross street
Ela mama gihin balannam wedding card gaththa thana ekath kiwe oya kade nama thamai mata eka mathaka nathuwa hitiye thanks machanold fish market (new gold market) eka pitipasse latheefia kiyala muslim shop ekak thiyanawa ethana thamai laabeta quality badu ganna puluwan.