කොටුවෙ wedding cake වලට බඩු ගන්න

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    කොටුවෙ wedding cake වලට බඩු ගන්න

    කොටුවෙ wedding cake වලට බඩු ගන්න තියන තැන් දන්නවනම් කියනවදෝ. කේක් ටික ගෙදරම හදාගන්න කියල බැලුවේ.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මචන් හෙට්ටි විදිය පටන් ගන්න තෑන වම් පෑත්තට වෙන්න කඩ ටිකක් තියෙනවා
    ගබෝස් ලේන් හෝ ජබෝස් ලේන් කිට්ටුව
    ehemada thanks machan mama gihin balannam. yanna kalin danagena yana eak hodaine
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    බෝගහ ළඟින් ඇතුලට ගිහින් ඉස්සරහටම පලයන් හෙට්ටිවීදියට චුට්ටක් කලින් තියනවා දකුණු අත පැත්තට පාරක්.ඒ ලයින් එකේ වැඩිහරියක් තියන්නෙ අර ඇලුමිනියම් මුටිටි හටිටි වගේ ඇලුමිනියම් අයිටම්ම තියන කඩ.ඒ හරියෙ තියනවා කේක් බඩු ගන්න කඩ මචං.මාත් වෙඩින් එකට කේක් බඩු ටික අරන් තමයි හැදුවේ.සෑහෙන්න ලාබයි බං.මට මතක විදිහට වෙඩින් කේක් හදන්න 400ට මට ගියේ 8000ක් විතර මචං.හෙට්ටිවීදියට කලින් අර හන්දියෙදි අහපන් කාගෙන් හරි කේක් බඩු ගන්න කඩ කොහෙද කියල.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    biththara sudu mada kahamada powder ehemath thinawalu owaye
    Ekanam danne na machan
    බෝගහ ළඟින් ඇතුලට ගිහින් ඉස්සරහටම පලයන් හෙට්ටිවීදියට චුට්ටක් කලින් තියනවා දකුණු අත පැත්තට පාරක්.ඒ ලයින් එකේ වැඩිහරියක් තියන්නෙ අර ඇලුමිනියම් මුටිටි හටිටි වගේ ඇලුමිනියම් අයිටම්ම තියන කඩ.ඒ හරියෙ තියනවා කේක් බඩු ගන්න කඩ මචං.මාත් වෙඩින් එකට කේක් බඩු ටික අරන් තමයි හැදුවේ.සෑහෙන්න ලාබයි බං.මට මතක විදිහට වෙඩින් කේක් හදන්න 400ට මට ගියේ 8000ක් විතර මචං.හෙට්ටිවීදියට කලින් අර හන්දියෙදි අහපන් කාගෙන් හරි කේක් බඩු ගන්න කඩ කොහෙද කියල.
    Ela Ela mama gihin balannam machan thanks

    උඩට
    thanks machan

    Ela meke godak danne nathi ewa tiyanawa thanks share kalata
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Pettah Essense- meke aduwata ganna puluwan, jaathi 2 3kin honda eka thorala ganin, udema palayan 10 shop eka arinne. Tamil kadayak.

    Rata indi gannakota balala ganin honda eka.