ඔතන තියෙන්නේ මෙහෙම කේස් එකක් සිංහලු.......
මහින්දට හිතවත් රටවල් සැට් එකක් තියනවා ඔය චීනේ රුසියාව ඔස්ට්‍රේලියාව ස්වාසිලන්තය වගේ උන් මහින්ද ඉන්නකන් ලංකාවට සපෝට් කරනවා මහින්දගේ ආණ්ඩුවත් උන්ට සපෝට් කරනවා
එතකොට රනිල්ට හිතවත් රටවල් සැට් එකක් වෙනම තියනවා ඇමරිකාව ජපානය නොර්වේ ස්වීඩන් වගේ උන් රනිල්ගේ ආණ්ඩුවක් තියනවනම් සපෝට් කරනවා රනිල්ගේ ආණ්ඩුවත් උන්ට සපෝට් කරනවා (ඔය මානව හිමිකම් කියල කෑගහපු බුවාලා සැර අඩුකරලා ඉන්නේ දැන් ඉස්සරහට උන් ශේප් එකේ අ.ද.නැ.දැ.නැ මොඩ් එකට වැටෙනවා)
මහින්ද ඉන්නකන් රනිල්ට හිතවත් රටවල් එක්ක ඇරගත්තා උනුත් ඇරිය.......දැන් රනිල් මහින්දට හිතවත් රටවල් එක්ක ඇරගන්නවා උනුත් අරිනවා
ඔන්න ඕකයි කේස් එක..........
ps : කලින්ම කියන්නේ අපේ අම්ම මේවට සම්බන්ද නෑආතල් එහෙම කැඩුන නම් මටම බැනල පලයල්ලා
![]()
saralawa generic widihata baluwoth oka tamay tatwe. eth machan ehemay kiyala UN ekedi lankawata udaw karapu ratakata ohoma talks denawada?
Api hamoma dannawane UN 1 natanna US unta one widihata kiyala.
Ranil dan talks denne aussi walatath wada udin inna hena arrogant voice ekakaking. US Ranil ta backup karana nisa wenna athi. eth already apita support karapu ratakata ohoma talks denne ay? Ranilta hadisiye Aussi ekka ati wechcha prasne mokadda?
ආතල් එහෙම කැඩුන නම් මටම බැනල පලයල්ලා

