මචංලා business එකක් register කරන්නේ නැතිව .lk domain එකක් ගන්න බැරිද? 

මුන් මගෙන් business registration no එකක් ඉල්ලනව 


මුන් මගෙන් business registration no එකක් ඉල්ලනව 


මුන් මගෙන් business registration no එකක් ඉල්ලනව 
කඩ්ඩ බැරි එකා;17948014 said:මචංලා business එකක් register කරන්නේ නැතිව .lk domain එකක් ගන්න බැරිද?මුන් මගෙන් business registration no එකක් ඉල්ලනව
![]()
ube company ekak register karala natham. ube namata thamai ehema unoth ganna wenne.


මම දන්න ඕනතරම් ඩොමේන් නමට අරන් තියෙනව 

කඩ්ඩ බැරි එකා;17948097 said:එහෙම බෑලු බන්. බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් එවන්නලු. මාර වැඩක්නේ බන් මේක..මම දන්න ඕනතරම් ඩොමේන් නමට අරන් තියෙනව
![]()
uba form eka purawanakota company name ekak dammada? eka empty thiyapan natham call ekak dila kiyapan registation ekak na kiyala.





no machan, umba use karana purpose eka dapan


නමට රෙජිස්ටර් කරනවනම් ID COPY mail attachment එකක් ලෙස යනව එන අනිවාර්යයද? 

ehema ekak na,company ekak thiyenne one na .lk ganna,mama danna aya kihipa denek aran sites karanawa![]()


Ehema awulak na machan mama aran thiyenawa.
Habai domain name eka wena business ekakata samanai nam, ehemath naththam oya namespace eka pollute karanna yanawanam business registration illanawa.
ABCD, FUCK wage short names denne naha lesiyen mokada ewata loku value ekak thiyena nisa.
Category eka business kiwwama registration illanna thiyena probability eka wadi.
Un pora talk dunnata podi kollo set ekak ban oka karanne. Name Servers wenas karaganna thiyena katta danne wenas karagaththa ewun thamai. Eka paarak hack wela WHOIS data spit kara okkoma.

