lk domain help

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මචංලා.. lk domain එකක් ගත්තා secondary domain එක්කම..මම දැන් මේන් ඩොමේන් එක මගෙ සර්වර් එකකට පොයින්ට් කරා A records අප්ඩේට් කරලා..ඒක නෝමලි වැඩ කරනව දැන්..සයිට් එක රන් වෙනව..මට ඕනා සෙකන්ඩරි ඩොමේන් එක වෙනම සර්වර් එකකට පොයින්ට් කරන්න..මම උන්ව කන්ටැක්ට් කරගන්න ගිය සතියෙ ඉඳලම ට්‍රයි කරනවා..ගන්න බෑ..එක පාරක් ටෙක්නිකල් එකට දාන්නම් කිව්වා පැයක් බාගෙකට වැඩිය ලයින් එකේ හිටියා මොකෙක්වත් ආන්සර් කරන්නෙ නෑ..:no::no:දන්න උන් කියපංකො කොහොමද සෙකන්ඩරි ඩොමේන් එක වෙනම සර්වර් එකකට පොයින්ට් කරන්නෙ කියලා..ලොකු උදවුව්වක්..:sorry::sorry:
     
    • Like
    Reactions: batmanTES

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    Seconday domain eka edit karnna berida backend eken?
    Hostmater ekata mail ekak danna seen eka kiyala.
    unta mail gahala karaganna ekath lesi pahasu na. kade yawanawa samaharak welawata. ochchara natanna deyak nahane mun redda user ta access karanna puluwan interface ekak dunna nam
     
    • Like
    Reactions: siri_ayya and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    unta mail gahala karaganna ekath lesi pahasu na. kade yawanawa samaharak welawata. ochchara natanna deyak nahane mun redda user ta access karanna puluwan interface ekak dunna nam
    ඔව් බන්..ඇඩ්මින් පැනල් එකේ කරන්න බැරිද කොහෙද..ටෙක්නිකල් එකට කෝල් එක ට්‍රාන්ස්ෆර් කරා..ආන්සර් කරන්නෙම නෑ..අනේ මන්දා..?දැන් දවස් පහක වගේ ඉඳල මේ..බ්‍රහස්පතින්දා කිව්වා දැන් වහල කියලා..සිකුරාදා නිවාඩුලු..ආයෙ සඳුදා තමා වැඩ කිව්වා..අද කෝල් කරාම ටෙක්නිකල් එකට දැම්මා.. උන් ආන්සර් කරන්නෙත් නෑ..හරිනම් 24/7 වැඩ කරන්න ඕන එව්වනෙ බන්..කෝල් එකකට එන්නෙ නැති උන් මේක් එකකට කොහොමත් රෙස්පොන්ස් කරන්නෙ නෑ..
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,689
    1,697
    113
    Kandy
    ඔව් බන්..ඇඩ්මින් පැනල් එකේ කරන්න බැරිද කොහෙද..ටෙක්නිකල් එකට කෝල් එක ට්‍රාන්ස්ෆර් කරා..ආන්සර් කරන්නෙම නෑ..අනේ මන්දා..?දැන් දවස් පහක වගේ ඉඳල මේ..බ්‍රහස්පතින්දා කිව්වා දැන් වහල කියලා..සිකුරාදා නිවාඩුලු..ආයෙ සඳුදා තමා වැඩ කිව්වා..අද කෝල් කරාම ටෙක්නිකල් එකට දැම්මා.. උන් ආන්සර් කරන්නෙත් නෑ..හරිනම් 24/7 වැඩ කරන්න ඕන එව්වනෙ බන්..කෝල් එකකට එන්නෙ නැති උන් මේක් එකකට කොහොමත් රෙස්පොන්ස් කරන්නෙ නෑ..
    Hostmaster ekata mail ekak danna. Signature eke contact number ekak danna. Next working day eke katha karanawa