උබ කියන එක හරි උ කියන එකත ටිකක් හරි අරුන් අවේ ඉන්දිායා ඉදලා තමයි දිය රැල්ලකට අහු වෙලාබෞද්ධයෝ එහෙම "බෝ උනේ" නෑ.......දේවානම්පියතිස්ස රජතුමාගේ පූරන අනුග්රහය යටතේ තමයි මිහිඳු හාමුදුරුවන්ගේ ප්රධානත්වයෙන් ලංකාවට බුදුදහම ලැබුනේ. දන්නේ නැත්තම් මහින්දාගමනය ගැන කියවන්න (අර මේ මෑතකදී කට්ටියක් කියන මහින්දාගමනය නෙවෙයි ඈ)
කතෝලිකයෝ ගැන විකිපීඩියා නම් කියන්නේ මෙහෙමයි


ranil was right


