රනිල් ගේ තවත් ගොන් වැඩක්!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බෞද්ධයෝ එහෙම "බෝ උනේ" නෑ.......දේවානම්පියතිස්ස රජතුමාගේ පූරන අනුග්‍රහය යටතේ තමයි මිහිඳු හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් ලංකාවට බුදුදහම ලැබුනේ. දන්නේ නැත්තම් මහින්දාගමනය ගැන කියවන්න (අර මේ මෑතකදී කට්ටියක් කියන මහින්දාගමනය නෙවෙයි ඈ)

    කතෝලිකයෝ ගැන විකිපීඩියා නම් කියන්නේ මෙහෙමයි ;)

    උබ කියන එක හරි උ කියන එකත ටිකක් හරි අරුන් අවේ ඉන්දි‍ායා ඉදලා තමයි දිය රැල්ලකට අහු වෙලා:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බෞද්ධයෝ එහෙම "බෝ උනේ" නෑ.......දේවානම්පියතිස්ස රජතුමාගේ පූරන අනුග්‍රහය යටතේ තමයි මිහිඳු හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් ලංකාවට බුදුදහම ලැබුනේ. දන්නේ නැත්තම් මහින්දාගමනය ගැන කියවන්න (අර මේ මෑතකදී කට්ටියක් කියන මහින්දාගමනය නෙවෙයි ඈ)

    කතෝලිකයෝ ගැන විකිපීඩියා නම් කියන්නේ මෙහෙමයි ;)

    රිදිලා.......

    මහින්ද හාමුදුරැවො කාවද බන් එතකොට මුලින්ම කන්වර්ට් කරේ? රජතුමාව නේද?

    මොකා ගෙනාවත් කතෝලික ආගම ලන්කාවේ ස්තාපිත කලේ ජුසේවාස් පියතුමා.. මිනිහා ඉන්දියන් ක‍ාරයෙක්.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    @Gunebhai. උඹ හොද කොල්ලෙක් බව පේනවා. එත් සිංහල ජාතිය රැකගැනීමට මහින්ද ගේන කතාව නම් පට්ටපල් බොරුවක් මචන්. අපිව රැකගන්න තනි මිනිහෙක්ට බෑ. ඒකට අපි අපිම අපි වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ

    අපිව රැකගන්න තනි මිනිහෙක්ට බෑ ඒ කතාවට 1000% එකගයි , නමුත් ගසාකම් පැත්තකින් තිබ්බම සිංහල මිනිස්සුන්ගේ පැත්තෙන් බලන , බය නැතුව මම සිංහල කියන්න පුළුවන් නායකයෙක් ට ඉන්නේ එයා විතරය් . අලුත් නායකයෙක් අවොත් අත් දෙකම උස්සල සපෝට් එක දෙනවා .. අනිවා !
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ කියන එක හරි උ කියන එකත ටිකක් හරි අරුන් අවේ ඉන්දි‍ායා ඉදලා තමයි දිය රැල්ලකට අහු වෙලා:lol:

    ආ ඉන්දියාව ලගින් යද්දී දිය රැල්ලකට අහුවෙලා :lol:
     
    looks like i was wrong. Aus snt gave a positive response :yes: ranil was right
    අනවසර සංක්‍රමණියන් වැළැක්වීම පිණිස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටලුවලදී ඔස්ට්‍රේලියාව නිහඩ පිළිවෙතක් අනුගමනය කළ බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.
    අගමැතිවරයා මේබව පැවසුවේ ‘ද ඔස්ට්‍රේලියන්’ පුවත් පත හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.
    මේ අතර ඔස්ට්‍රේලියාවේ හරිත පක්ෂය අද පැවසුවේ අනවසර සංක්‍රමණියින් පාලනය පිණිස මෙවැන්නක් සිදුවන්නට ඇති බවයි.
    ඔස්ට්‍රේලිනු අග්‍රාමාත්‍ය ටෝර්නි ඇබර්ට් රාජපක්ෂ ආණ්ඩුව සමඟ පැවැත් වූ සබඳතාව පුදුම සහගත බව රනිල් වික්‍රමසිංහ මහතා සිය සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.
    එම සබඳතාව හරහා මිනිස් ජාවාරම් සිදුවන්නට ඇති බවට අනුමාන කළහැකි බව ත් එවැනි වාතාවරණයක හිටපු ආරක්ෂක ලේකම්වරයා සුපුරුදු නාවික සෝදිසි සිදුකළ බව ත් ද ඔස්ට්‍රේලියන් පුවත්පත් වාර්තාවේ සඳහන් ය.
    අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ තමන්ට ඔස්ට්‍රේලියා රජය හා විරෝධයක් නොමැති නමුත් ඔවුන් අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගත යුතු බව ය.
    රාජපක්ෂ රජයට පක්ෂපාතී තවත් රටවල් ගණනාවක් ද මානව හිමිකම් උල්ලංඝන චෝදනාවලදී නිහඬව සිටි බව අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවේදී අනාවරණය කර තිබේ.
    මේ අතර ඔස්ට්‍රේලියානු හරිත පක්ෂය අද පැවති මාධ්‍ය හමුවකදී මේ සබන්ධයෙන් අදහස් පළ කළේය.
    ඕස්ට්‍රේලියානු හරිත පක්ෂයේ සෙනෙට් සභික ක්‍රිස්ටින් මිල්නේ
    අද මතුව ඇති ප්‍රවෘත්තියෙන් ශ්‍රී ලංකාව හා සබඳතා පළුදුවන්නේ නෑ. අපිට නිවැරදි අවබෝධයක් ලබාගන්න පුළුවන්. පසුගිය කාලයෙ මානව හිමිකම් හා අවනසර සංක්‍රමණියකයනස් සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියානු රජය අනුගමනය කළ පිළිවෙත ගැටළු සහගතයි. එය ශ්‍රි ලංකාවේ නව රජයේ අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් තහවුරු වනවා.අපිට නිත්‍ය වශයෙන්ම මෙහි අනෙක් පැත්ත ගැන හිතන්න වනවා. ඔස්ට්‍රේලියාව මානව හිමිකම් සම්බන්ධයෙන් සිටින තැන හා ජාත්‍යන්තර නිතිය හා පොදු මානව සබඳතා පිළිබදව ලොවට පෙන්වන්න හොඳ ආරම්භයක් පෙන්වන්න පුළුවන්

    සොරි මචං මෙහෙම කිව්වාට උඹ දන්න ඉටිගෙඩිය!
    දන්නවාද ඔය ඔස්ට්‍රේලියන් හරිත පක්ෂය කියන්නේ මොකක්ද කියලා? ලංකාවට විරුද්ධව වැඩ කරපු යුධ අපරාධ කළා කියලා අපිට අපහාස කරපු කොටින්ගේ අතකොළුවක් වෙච්ච පක්ෂයක්....
    නිකම් ලංකාවේ වික්‍රමබාහුගේ පක්ෂය වගේ එකක්..............මෙන්න බලපං ලින්ක් එක
    http://www.colombopage.com/archive_14A/Feb13_1392279306CH.php
    මෙතන වෙන්නේ ඔස්ට්‍රෙලියාවේ කොටි හිතවාදීන් ඉතා හොඳින් රනිල් ගේ ගොන් කතාව ප්‍රයෝජනයට ගන්නවා.........ඔස්ට්‍රේලියා අගමැතිගේ ලංකා හිතවාදී මතයට පහර ගහන්න..........
    අපේ රටේ එවුන් දන්න හරිත පක්ෂයක් නෑ.......ඉතින් කොහෙද ඕක තේරෙන්නේ?
     
    moda katha kiyanna epa.rajapassa regime eka ganudenu karapu rajapaksha regime ekath ekka anawashaya lesa kittuwen wada karapu hamotama kelinawa e wagema kittu karaganne naha kiyala pahadili poronduwak ranil MY3 janadipathiwarane sahayogaya dunnu hamotama deela thiyenawa.rataka deshapaalakayek vivechanaya karata ratak vivechanaya wenne naha.oya kapillata ahuwena nisa thamai seashells ekaa mulinma kiwwe rajapassa ta kelinna support karanawa kiyala.tony abbott lankawa ekka daapu gon part walata deshapalakayontath uu gana prashna thiyenawa.e vitharak nemei lankawe investerslage nam pitin hadunawala kiwwa kisi samawak naha gahanawa kiyala.jan 9 maharajanonwa ada adaa madamulanata dakkuwa dan lankawe thiyenne maharajaage paalanaya nemei oluwa hadaaganin.ai madamulane ballektawath janaadipathi mandiraya araliyagaha mandiraya thiyaa parlimenthuwatawath enna api ida thiyanne naha.

    දන්නවාද ඔය ඔස්ට්‍රේලියන් හරිත පක්ෂය කියන්නේ මොකක්ද කියලා? ලංකාවට විරුද්ධව වැඩ කරපු යුධ අපරාධ කළා කියලා අපිට අපහාස කරපු කොටින්ගේ අතකොළුවක් වෙච්ච පක්ෂයක්....
    නිකම් ලංකාවේ වික්‍රමබාහුගේ පක්ෂය වගේ එකක්..............මෙන්න බලපං ලින්ක් එක
    http://www.colombopage.com/archive_14A/Feb13_1392279306CH.php
    මෙතන වෙන්නේ ඔස්ට්‍රෙලියාවේ කොටි හිතවාදීන් ඉතා හොඳින් රනිල් ගේ ගොන් කතාව ප්‍රයෝජනයට ගන්නවා.........ඔස්ට්‍රේලියා අගමැතිගේ ලංකා හිතවාදී මතයට පහර ගහන්න..........
    අපේ රටේ එවුන් දන්න හරිත පක්ෂයක් නෑ.......ඉතින් කොහෙද ඕක තේරෙන්නේ?
     
    • Like
    Reactions: Thilantdm
    මේකනේ මචං වෙලා තියෙන්නේ මහින්දගෙන් පුක්ෂණය වෙලා ඉන්න උන්, පිදුරු ගහක් දැක්කාත් ඔබා ගන්නවා තියෙන අසහනයට ..පුක් සික් එකේ ඉන්නේ කොයිවෙලේ බැලුවත් පුක උල්කරගෙන ඉන්නේ ..:lol::lol::lol:

    මෛත්‍රීට ඡන්දේ දීපු එකෙක් බං කතා කරන්නේ................රනිලයා පොර කියලා හිතන් හිටපු එකෙක් කතා කරන්නේ......................ඒත් අපිට රටයි වැදගත්..............ඉඟුරු දීලා කොච්චි ගත්ත වැඩක් වෙලා තියෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රිදිලා.......

    මහින්ද හාමුදුරැවො කාවද බන් එතකොට මුලින්ම කන්වර්ට් කරේ? රජතුමාව නේද?

    මොකා ගෙනාවත් කතෝලික ආගම ලන්කාවේ ස්තාපිත කලේ ජුසේවාස් පියතුමා.. මිනිහා ඉන්දියන් ක‍ාරයෙක්.

    රිදිලා තියෙන්නේ කාටද කියල පේනවා :lol:

    "කන්වර්ට්" කරන එක උඹලගේ සංකල්පයක් නේ බං බෞද්ධයෝ එහෙම "කන්වර්ට්" කරන්නේ නෑ ;) එතකන් ලංකාවේ මිනිස්සුන්ට හරි ආගමක් තිබුනේ නැහැ ඉතින් මිනිස්සු බෞද්ධ ධර්මය වැළඳ ගත්ත

    කව්රු ස්ථාපනය කරත් විස්ථාපනය කරත් වැඩක් නැහැ ඉතිහාසයේ සඳහන් වෙන්නේ බටහිරින් ආව කියල තමයි. ඉන්දියාවේ ජුසේ වාස් පියතුමාටත් ඉතින් ආගම ලැබෙන්න ඇත්තේ බටහිරින් නේ මොකෝ නැතුව කතෝලික ආගම ඉන්දියාවේ බිහි උනාද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇවිත් බලපන්කෝ! :lol::lol:

    ආ තවත් මුදා නොගත් ප්‍රදේශයක්ද? බෞද්ධ බහුතරය ඉන්න අපේ පළාත්වලට නම් එහෙම කාටවත් එන්න බැරිකමක් නෑ ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රිදිලා තියෙන්නේ කාටද කියල පේනවා :lol:

    "කන්වර්ට්" කරන එක උඹලගේ සංකල්පයක් නේ බං බෞද්ධයෝ එහෙම "කන්වර්ට්" කරන්නේ නෑ ;) එතකන් ලංකාවේ මිනිස්සුන්ට හරි ආගමක් තිබුනේ නැහැ ඉතින් මිනිස්සු බෞද්ධ ධර්මය වැළඳ ගත්ත

    කව්රු ස්ථාපනය කරත් විස්ථාපනය කරත් වැඩක් නැහැ ඉතිහාසයේ සඳහන් වෙන්නේ බටහිරින් ආව කියල තමයි. ඉන්දියාවේ ජුසේ වාස් පියතුමාටත් ඉතින් ආගම ලැබෙන්න ඇත්තේ බටහිරින් නේ මොකෝ නැතුව කතෝලික ආගම ඉන්දියාවේ බිහි උනාද?

    dn bola gon wasso katholika un ekka thota thiyena kahilla mokakda kiynwada mata?? :growl::growl:

    mun mara sakkiliyo tikak.
    ara hambayo ehen keliddi katholika unta baninwa methana awilla.
    kotinma kiynna thiyenne sukahan ranilata :growl::frown:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යකෝ චීනෙන් ණය ගන්න වුනේ බටහිර දෙන්න බෑ කිව්ව හින්දා.........
    කොටියාව මරන්නේ නැතිව හිටියා නම්, දෙමළාට ෆෙඩරල් දුන්නා නම්, නෝවේ කියන විදිහට සටන් විරාමය කළා නම් අපේ කොල්ලන්ව මරන්න දිදී හිටියනං මහින්ද ට බටහිරින් ණය ගන්න තිබ්බා...........

    බටහිරෙන් නය ගන්න තරම් සුහද සම්බන්දතා මහින්දට පවත්වාගෙන යන්න බැරි උනා මිනිහා ලග මහත්මා ගති නැ පැහැදිලිවම කිවුවොත් කිසිම රටක් මහින්දට කැමති නැ උ අමු ජෝකර් කෙනෙක් විදිහට ලෝකයා බලන්නේ .. පිලිගනින් උබලාට මහින්ද වීරයෙක් උනාට ලෝකයාට එහෙම නැ වගේම බුද්දීමතුන්ට ..

    නොර්වේ කියන විදිහට ෆෙඩරල් දුන්නේ නැ නේ කවුරුවත් දැන් දෙන්නෙත් නැ නේ නමුත් දැන් රනිල් එක්ක යුරෝපේ එකතුවෙන්න කැමති එකට හේතුව බන් පුද්ගලයා . රනිල් උපායශීලි හැකියාව ගැන ඉතින් කතාකරලා වැඩක් නැ මහින්ද ගෙදර යැමෙන් එක පැහැදිලි ..

    ෆෙඩර කතාවට මුල් කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කඩේ ගියා තමයි කරකියාගන්න දෙයක් නැතුව මම ලග සගරා ඇති අනන්තවත් නිමල් සිරිපාලත් ජිනීවා ගිහින් පුක දෙන ඒවා ..

    ආයෙත් ඔය ෆෙඩරල් කතාවක් ඇදගෙන මෙතන ඉන්න හරක් ටික කුලප්පු කරන්න එපා බන් .. එක වචනයක් අහු උනාම ඇති මුන්ට මයිත්රිගේ පොතේ ඒකීයභාවය කියලා වචනේ නැ කියලා මොරගපු උන් හිටියේ ..

    යුරෝපා සම්බන්දතා නැතුව අපිට ගොඩයන්න බැ .. අපේ තේ ටික රෙදි ටික රබර්, මාළු මේවා සේරම වැඩි ලභ සහිතව විකුණ ගන්නේ යුරෝපෙට බන් යුරෝප් ඇමරිකන් ආයෝජන නැතුව රට දියුණු කරන්න බැ අපි තම යටම අඩියේ ඉන්න රටක් එක පිලිගනින් අපිට බැ යුරෝපෙටයි ඇමරිකවටයි පයින් ගහලා නැගිටින්න ..
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    dn bola gon wasso katholika un ekka thota thiyena kahilla mokakda kiynwada mata?? :growl::growl:

    mun mara sakkiliyo tikak.
    ara hambayo ehen keliddi katholika unta baninwa methana awilla.
    kotinma kiynna thiyenne sukahan ranilata :growl::frown:

    දන්නේ නැති මගුල් වලට සයිඩ් එකෙන් දෙන්නේ නැතුව හිටපන්..........මෙයාට බෞද්ධයෝ "බෝ" උන හැටි දැනගන්න ඕනෙලු ඒකයි කියල දෙන්නේ ඇයි රිදෙනවද?
     
    @Gunebhai. උඹ හොද කොල්ලෙක් බව පේනවා. එත් සිංහල ජාතිය රැකගැනීමට මහින්ද ගේන කතාව නම් පට්ටපල් බොරුවක් මචන්. අපිව රැකගන්න තනි මිනිහෙක්ට බෑ. ඒකට අපි අපිම අපි වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ

    මේ වෙලාවේ රට රැක ගන්නවා කියන්නේ මහින්දව ගේනවා කියන එක තමයි..........:yes::yes:
    උඹ‍ට මහින්දට දෙන්න බැරිම නම් රනිල්ව එළවන්න............හැබැයි මෛත්‍රීපාල දෙන්නේ රනිල්ටයි........ඒ නිසා මහින්දව ඕනි. ..