........

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    2qtfwh3.jpg


    s66rtu.jpg


    2cdkewh.jpg


    2m3nrir.jpg



     
    • Like
    Reactions: DAMER

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
    හ්හ් මට කියපන්කො උබ ඉන්න ෆීල්ඩ් එක it ද ?,සැලරි කොමද ,ලිවින් එක්ක ශේප් ද ?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,583
    5,762
    113
    මම නම් කියන්නෙ අද වහී කියල, උඹල මොකද හිතන්නෙ .. රස්නෙයි නේද ටිකක් ... :eek:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    රිදවන්නට ආයේමත් මතකෙට ඉඩදෙන්නෙපා
    ඔබ මා සතු වීල උන් බව කිසිවිට අඟවන්නෙපා
    අපෙ ඇසුරක් වූ අයුරක් කාටත් පවසන්නෙපා
    අප වෙන් කරනා ලෝකෙක මතු අප ඉපදෙන්නෙපා

    මතක සමරු එක් කරලා දවාලන්න අළු කරලා
    අපෙ සෙනෙහසේ ඒ සටහන් තියාගන්නෙපා
    හිතේ හැඟුම් කැටි කරලා
    කඳුළු බිඳක දිය කරලා
    නෙතු හරින්න යයි ගලලා
    නවත්වන්නෙපා

    අතරමඟදි හමුවීලා දුටුවෝතින මඟහැරලා
    ඔයා යන්න පිටුපාලා යළි බලන්නෙපා
    ඔබට නොදැනි සඟවීලා පෙනෙන දුරක ඉමි රැඳිලා
    ඉතින් ඉන්න හිනැහීලා
    මා සොයන්නෙපා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...

    :lol::lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇයි හැමොම මේ ත්‍රේඩ් එක හයිජැක් කරන්න හදන්නේ.
    මමත් මගේ හොද යාලුවෙක්ව ලගදි වචනවලින් රිදෙව්වා. එත් ඒක ගැන හිතන කොට මම මාරම විදියට අප්සට් යනවා.
    සමහර වෙලාවට රිදවන එක්කෙනා රිදවනු ලබන එක්කෙනාට වඩා රිදව ගන්නවා වෙන්නත් පුලුවන්