රනිල් ගේ තවත් ගොන් වැඩක්!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහාවංශයේ කොයි තැනද පිලි නොගන්නේ? ඒකට හේතුව මොකක්ද?
    ඕවා හොයා හොයා ඉන්න බැහැ සරලව කරුණක් කියන්නම් බුදු බනෙන්ම කියලා තියෙන්නේ දැක්ක අහපු පලියට පිලි ගන්න එපා කියාලා

    දැන් උබ විශ්වාස කරනවා බුදු දහම නිසා රට දියුණු උනා රටේ රජවරු නිසිමගට ගන්න බුදුදහම වැදගත් උනා කියලා නමුත් ගුනේ කියන්නේ උබේ සහෝදරයා කියන්නේ මහාවංශය යනු බොරුවකි එය රජවරුන් පුම්බා දැක්වීමට යොදාගත කුට ලේකනයක් කියලා මොකද්ද උබ මේ සම්බන්දව කියන්නේ ගායන් ?

    ඔවා අනිවා පිලි ගන්නවා ඒ වගේම මං විශ්වාස කරනවා මහාවංශය % කම නිවරධි නැහැ හටපු පාලකයන්ඒ අවශ්‍ය විධියට ඕවා ලියවේ න්නත් ඇති :cool: රටේ පැවතුනේ රජවරුන් පාලනය කරන ක්‍රම වේඩයක් බුදු දහම නිසා රජවරු යහපත් උනා

    ඔය වගේ බරෙරුම් දේවල් මෙහෙ යකා යන්න වගේ කතා කරන්න බැහැ :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    දැන් කො බන් මේ රණ බිමේ සුර වීර සහෝදරයෝ කැල ගයියා බදර්ස් ගුනේ සහ දිල්වාලේ හැලිලාද ?

    ගුනේ නම් සාක්කි හොයන්න ගිහින් පුරා විද්යා එකේ පුක් සායනයක් දාල තියනවා ලු පුක්වාලේ නම් ඉතින් ජීනාගේ පොට් එකේ නේ කොලු රජා ඌ එතන මේ දවස් වල කස්ටමස් ලා අඩුයි ලු ඔටුවා උගේ එක්ස්ට්‍රා මොල්ලිය ගලවන්න ගිහින් :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම තැනක් කියල. පුරාවිද්‍යාවෙන් තහවුරැ කරල නැති තැන් ඇරෙන්න අනිත් තැන් පිලිගන්නවා ඇත්ත කියල. මහාවන්සෙට කලින් ලංකා ව්ශ්ව විද්‍යාලෙ ඉතිහා‍ස සංග්රහය කියවල හිටහන්.

    හරි උඹ පිළිනොගන්න දේවල් කීපයක් කියපන්කො උදාහරන විදිහට

    ඕවා හොයා හොයා ඉන්න බැහැ සරලව කරුණක් කියන්නම් බුදු බනෙන්ම කියලා තියෙන්නේ දැක්ක අහපු පලියට පිලි ගන්න එපා කියාලා

    දැකල අහල විතරක් නෙවෙයි ගයාන් සාක්ෂි ඇතුව ඔප්පුවෙලා තියන ඉතිහාසයක් අපිට තියෙන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ නම් සාක්කි හොයන්න ගිහින් පුරා විද්යා එකේ පුක් සායනයක් දාල තියනවා ලු පුක්වාලේ නම් ඉතින් ජීනාගේ පොට් එකේ නේ කොලු රජා ඌ එතන මේ දවස් වල කස්ටමස් ලා අඩුයි ලු ඔටුවා උගේ එක්ස්ට්‍රා මොල්ලිය ගලවන්න ගිහින් :lol::lol:

    සායනයට උඹත් වරෙන්.. දැන් ටිකක් සද ‍මෝල් වෙලා ඉන්නෙ!
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එහෙම තැනක් කියල. පුරාවිද්‍යාවෙන් තහවුරැ කරල නැති තැන් ඇරෙන්න අනිත් තැන් පිලිගන්නවා ඇත්ත කියල. මහාවන්සෙට කලින් ලංකා ව්ශ්ව විද්‍යාලෙ ඉතිහා‍ස සංග්රහය කියවල හිටහන්.

    උබ රටේ ඉතිහාසය කණ පිටගහලා දැන් කියන්න උස්සහා ගන්න එක කෙලින් කියපන් බලන්න මොකද්ද උබ හරවන්න හදන පොත වීරවංශය නෙවේ නේද ? :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඕවා හොයා හොයා ඉන්න බැහැ සරලව කරුණක් කියන්නම් බුදු බනෙන්ම කියලා තියෙන්නේ දැක්ක අහපු පලියට පිලි ගන්න එපා කියාලා

    බුදු දහමේ ම කියල තියනවා ඉතිහාසේ හොයන එකෙන් පලක් නෑ කියලා :lol:

    අනික ඔය කතාව අදාල නෑ එහෙනම් අපි අපි බුදු හාමුදුරුවෝ ජීවමානව නොදැක ඒ දේශනා පිලිගන්නවා නේ ඒවත් ඒ මහාවන්සේ විදියටම තමා පැවතගෙන ආවේ ...:dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි උඹ පිළිනොගන්න දේවල් කීපයක් කියපන්කො උදාහරන විදිහට

    විජයගෙ ඉදන් ධාතුසේන රජතුමාගෙ කාලය‍ වෙනකන් කාලය මූලිකව. ඒක සිද්ධ වෙච්ච ඔක්කොම ඇත්ත කියල පිලිගන්න බැහැ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගුනේ නම් සාක්කි හොයන්න ගිහින් පුරා විද්යා එකේ පුක් සායනයක් දාල තියනවා ලු පුක්වාලේ නම් ඉතින් ජීනාගේ පොට් එකේ නේ කොලු රජා ඌ එතන මේ දවස් වල කස්ටමස් ලා අඩුයි ලු ඔටුවා උගේ එක්ස්ට්‍රා මොල්ලිය ගලවන්න ගිහින් :lol::lol:

    :rofl::rofl::rofl: සහෝදර කැල අන්ත අසරණ වෙලා ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තෙරුම්ගනින් ගුනේ උඹට තියෙන්නෙත් මේ රටේ දෙමල මුස්ලිම් මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙමයි......

    අපි මේ කියන ඉතිහාසේ උඹලත් කොටස් කරුවෝ සුද්ද කොළ අතු අඳින කාලේ අපි අහස උසට දාගැබ් හැදුව කියල ආඩම්බර වෙන්න ඕනේ අපි විතරක් නෙවෙයි උඹලටත් ඒක අයිතියි. උඹලත් අපේ ඉතිහාසේ කොටස් කරුවෝ තමයි. උඹ කතෝලික උනයි කියල උඹ වතිකානුවෙන් ආපු එකෙක් නෙවෙයිනේ?

    ඒ වගේම අනිත් පැත්තෙන් ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසයට පන පොවපු බුදුදහමටත් ලැබියයුතු ගෞරවය දියන්. ඉතිහාසයට ගැහුවම වදින්නේ උඹටත් එක්කයි ඒක තේරුම් ගනින්.

    අපි ලෑස්තියි පිළිගන්න නමුත් උඹලයි තවම ලෑස්ති නැත්තේ අපිට එකතු වෙන්න.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    සායනයට උඹත් වරෙන්.. දැන් ටිකක් සද ‍මෝල් වෙලා ඉන්නෙ!

    අඩෝ සොරි ලොල්ලා මම ලොල්ලෝ කොල්ලෝ ගහන් නෑ බන් බලපන් පාරේ යන බල්ලෙක් වත් අල්ලලා දීපන් දැන් මැදමූලනේ බඩු හම්බෙන් නෑ නේ නේද
    :(
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    විජයගෙ ඉදන් ධාතුසේන රජතුමාගෙ කාලය‍ වෙනකන් කාලය මූලිකව. ඒක සිද්ධ වෙච්ච ඔක්කොම ඇත්ත කියල පිලිගන්න බැහැ.

    හා උබ හිතුවද උබේ පුක් රජා පක්ස වගේ හැම රජාම වැඩ කලා කියලා ලොල් තමා පොන්සි ඒ ඒ රජාට ඕන විදියට ඉතිහාසේ ලියාගන්න :lol::lol:

    ඒව පරනවිතාන ගේ පොතේද තිබ්බේ
    :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එක තමා කියන්නේ අනික පුරාවිදයා චක්‍රවර්තී කියලා නිලියන් ගේ නම් පච්ච ගහගෙන නිදන් හාරන්න කියන අය ඉන්න රටක 2500ට කලින් සින්හල අය හිටියා කියලා කියන අය ඉන්න බැරි නෑ අර වගේ උගත් මෝඩයන් ඉන්නකොට

    අනික හෙලයෝ කියන වචනේ නම් වර්ග පූර්නිකාවෙන් වගේ කමක් නෑ එහෙම පිලිගන්නවා නම් රාවනා කියන චරිතේ ඇත්ත කියලා පිලිගන්න වෙනවා හැබයි එහෙම කෙනෙක් හිටියේ නෑ කියලා තමා ඔය චක්‍රවර්තී අය නම් කියන්නේ
    :(

    රාවනා හිටියේ නැහැ කියාලා පිලි ගන්න බැහැ KUWENILAGE PARAPURAYI VIJAYAGE PARAPURAYI EKATHUVIMEN THAMYI SINHALAYO HADENNE MULA GATHTHOTH HELAYAN OWUN e aya budu dahame sarana yanakota hitapu helayan samahark parana yakunma sarana giyaa kuwenige daruwan dedanaa

    MATHA KALETA ENNAM UDAHARANAYAKATA WECHCHA DE THERUM KARANNA

    api 1800 gana wenakam sinhalayo hitiyaa passe kisthiyan agama adahana aya awaa e aya sinahala gahanun viwahaan karagena sinhala katholika parapura athi unaa nathnam helayan budu dahama walada gaththa wage

    me aya kithunu dahama walada gaththa

    mage sinhala wada naha :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විජයගෙ ඉදන් ධාතුසේන රජතුමාගෙ කාලය‍ වෙනකන් කාලය මූලිකව. ඒක සිද්ධ වෙච්ච ඔක්කොම ඇත්ත කියල පිලිගන්න බැහැ.

    එතකොට ඒ කාලේ හිටපු රජවරු කරපු ඉදිකිරීම් එහෙම පුරාවිද්‍යාත්මකව තහවුරු වෙලා තියෙන්නේ? ඇයි පිළිනොගන්නේ?

    එතකොට කව්ද අභය වැව හැදුවේ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඕවා හොයා හොයා ඉන්න බැහැ සරලව කරුණක් කියන්නම් බුදු බනෙන්ම කියලා තියෙන්නේ දැක්ක අහපු පලියට පිලි ගන්න එපා කියාලා

    ඔවා අනිවා පිලි ගන්නවා ඒ වගේම මං විශ්වාස කරනවා මහාවංශය % කම නිවරධි නැහැ හටපු පාලකයන්ඒ අවශ්‍ය විධියට ඕවා ලියවේ න්නත් ඇති :cool: රටේ පැවතුනේ රජවරුන් පාලනය කරන ක්‍රම වේඩයක් බුදු දහම නිසා රජවරු යහපත් උනා

    ඔය වගේ බරෙරුම් දේවල් මෙහෙ යකා යන්න වගේ කතා කරන්න බැහැ :dull:
    දැන් උබ ඔය කරන්නේ අපේ පැරණි රජවරුන්ට නිග්‍රහයක් නේද ? මහාවංශය ලියලා තියෙන්නේ රජවරු ගැන බොරු කියන එකනේ උබ වටෙන් වටෙන් ඇවිත් කියන්න සුදානම් වෙන්නේ ගුනේ බයි නම් එක කෙලින්ම කියනවා ..
    රජවරු පුම්බලා අපේ ඉතිහාසය ලියලා කියලා අදහස් කරන්නේ අපේ ඉතිහාසයේ කියන තරම් ප්ර්වුඩතත්වයක් ගැම්මක් නැ කියලා නේද ඔය උබලා දෙන්නා කියන්නේ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    දැන් මේ නූල දැම්මෙ රනිල්ගෙ බලු වැඩේ කියන්නද මහාවශය හරි නෑ කියන්නද?
    මොකද්ද බන් මේ වෙලා තියෙන්නෙ අපිට කොතනට ගියත් මරා ගන්නව මරා ගන්න දෙයක් නැත්තන් හොයාගෙන හරි මරාගන්නව.
    සිංහල උන්ට මොකද උනේ 1505න් පස්සෙ.:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් උබ ඔය කරන්නේ අපේ පැරණි රජවරුන්ට නිග්‍රහයක් නේද ? මහාවංශය ලියලා තියෙන්නේ රජවරු ගැන බොරු කියන එකනේ උබ වටෙන් වටෙන් ඇවිත් කියන්න සුදානම් වෙන්නේ ගුනේ බයි නම් එක කෙලින්ම කියනවා ..
    රජවරු පුම්බලා අපේ ඉතිහාසය ලියලා කියලා අදහස් කරන්නේ අපේ ඉතිහාසයේ කියන තරම් ප්ර්වුඩතත්වයක් ගැම්මක් නැ කියලා නේද ඔය උබලා දෙන්නා කියන්නේ ?

    මේකයි බං ඔය ගුනේ ගහන්නේ තමන්ගේම ඉතිහාසයට.....පිම්බුව කියන්නේ අපේම රජවරු

    මොකද කතෝලික කියල උන් එංගලන්තේ රජවරු ගැන ආඩම්බර වෙන්නද? උන්ට ඉන්නෙත් ආඩම්බර වෙන්න අපේ රජවරුම නේද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විජයගෙ ඉදන් ධාතුසේන රජතුමාගෙ කාලය‍ වෙනකන් කාලය මූලිකව. ඒක සිද්ධ වෙච්ච ඔක්කොම ඇත්ත කියල පිලිගන්න බැහැ.

    ow sigiyriye kashapa gana
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විජයගෙ ඉදන් ධාතුසේන රජතුමාගෙ කාලය‍ වෙනකන් කාලය මූලිකව. ඒක සිද්ධ වෙච්ච ඔක්කොම ඇත්ත කියල පිලිගන්න බැහැ.

    උබ දැන් කියන්නේ උබ පැවැත එන්නේ මොහිනිගෙන් කියලාද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow sigiyriye kashapa gana

    සීගිරි කාශ්‍යප?:shocked: කාශ්‍යප රජතුමා ගැන මොනවද පිළිගන්න බැරි?

    දෙයියනේ සීගිරිය කියන්නේ අපේ ප්‍රෞඪ ඉතිහාසයේ ජීවමාන මුදුන් මල්කඩක් නේ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේකයි බං ඔය ගුනේ ගහන්නේ තමන්ගේම ඉතිහාසයට.....පිම්බුව කියන්නේ අපේම රජවරු

    මොකද කතෝලික කියල උන් එංගලන්තේ රජවරු ගැන ආඩම්බර වෙන්නද? උන්ට ඉන්නෙත් ආඩම්බර වෙන්න අපේ රජවරුම නේද?

    අන්න එකයි මචං මම කියන්නේ ගුනේ කියන්නේ සිංහලයන් එක ඒවගේම සිංහල රජවරු ලංකාවේ ඉතිහාසය එක්ක තද වයිරයෙන් ඉන්න පුද්ගලයෙක් මොකද මිනිහ ක්‍රිස්තියන් නිසා සිංහල බුද්ද රජවරු ගැන සදහන් වෙන ඉතිහාසය විවේචනය කරමින් ආත්ම තෘප්තියක් ලබනවා මේක මෝඩ ඔටුවට තේරෙන්නේ නැ ..