රට යන්නේ කොතනටද කියල තේරෙනවානේ?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රට යන්නේ කොතනටද කියල තේරෙනවානේ?

පසුගිය 19 වනදා අත් අඩංගුවට ගත්ත "හම්බන්තොට" සිටින පුද්ගලයෙක් පොලිසි අත් අඩංගුවේ සිටියදී මිය යනවා. මොට ආයුදයකින් හිසට පහර දී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී වාර්තා වුණා.
ඊට පස්සේ ඒ පුද්ගලයා ගැන සාක්ෂි ලබා දීමට ගිය පුද්ගලයෙක් ත්‍රීවීලර් එකකින් නිවසට එමින් සිටියදී සුදු වෑන් එකක හැප්පී මිය යනවා. ඒ සුදු වෑන් එක එලවා තියෙන්නේත් පොලීසියේ කොස්තාපල් කෙනෙක්.
මේ වගේ තවත් සිද්ධියක් ඔබට මතක ඇති. එනම් ජනාධිපතිවරණේ ඉවර වෙලා දින කිහිපයකට පසුව මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාත් රිය අනතුරකට භාජනය වෙලා මිය යනවා. ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස් කළ කී සියලුම රහසිගත දේවල් දැන සිටියේ ඔහු අසළින්ම හිටපු ඒ ආරක්ෂක නිලධාරියායි.
රට යන්නේ කොතනටද කියල තේරෙනවානේ?
11015090_357323257784583_4071865412018979789_n.jpg



කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ????
 
  • Like
Reactions: dilshanjvc

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    oya wage minissu maruwata unta duka naha (oka aththak nam )

    eknaligoda sunadda deshapiyalaa wage ayata moana hari karoth thamyi okunta penne

    puka di gaththa gaman ne inne yahapalaan lollo
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මිනිස්සු මැරුනට කමක් නෑ.මහින්දව පැන්නුවනේ :yes:
     
    • Like
    Reactions: radiax

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    oya wage minissu maruwata unta duka naha (oka aththak nam )

    eknaligoda sunadda deshapiyalaa wage ayata moana hari karoth thamyi okunta penne

    puka di gaththa gaman ne inne yahapalaan lollo
    ඇත්ත..අද news බැලුවේ නැද්ද???:oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහා වංශේ ත්‍රෙඩ් එකද???:lol::lol::lol:
    ඔව රනිල්ගේ ලෝල්ලෝ රනිලව හංගලා රාවනවා ගෙනාව ත්‍රෙඩ් එකට:lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව රනිල්ගේ ලෝල්ලෝ රනිලව හංගලා රාවනවා ගෙනාව ත්‍රෙඩ් එකට:lol:
    මම බැලුවා.. මම රිප්ලයි කරා... උඹ දැක්කද... ???:oo::oo:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    කෝ මේ රනිලගේ ලෝල්ලෝ ??? තොපිට මොකද වුනේ???