රට යන්නේ කොතනටද කියල තේරෙනවානේ?
පසුගිය 19 වනදා අත් අඩංගුවට ගත්ත "හම්බන්තොට" සිටින පුද්ගලයෙක් පොලිසි අත් අඩංගුවේ සිටියදී මිය යනවා. මොට ආයුදයකින් හිසට පහර දී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී වාර්තා වුණා.
ඊට පස්සේ ඒ පුද්ගලයා ගැන සාක්ෂි ලබා දීමට ගිය පුද්ගලයෙක් ත්රීවීලර් එකකින් නිවසට එමින් සිටියදී සුදු වෑන් එකක හැප්පී මිය යනවා. ඒ සුදු වෑන් එක එලවා තියෙන්නේත් පොලීසියේ කොස්තාපල් කෙනෙක්.
මේ වගේ තවත් සිද්ධියක් ඔබට මතක ඇති. එනම් ජනාධිපතිවරණේ ඉවර වෙලා දින කිහිපයකට පසුව මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්රධාන ආරක්ෂක නිලධාරියාත් රිය අනතුරකට භාජනය වෙලා මිය යනවා. ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස් කළ කී සියලුම රහසිගත දේවල් දැන සිටියේ ඔහු අසළින්ම හිටපු ඒ ආරක්ෂක නිලධාරියායි.
රට යන්නේ කොතනටද කියල තේරෙනවානේ?
කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ????