<< Elakiri DJz for EK Cricket Match 2015 >>

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    ~ එළකිරි.කොම් හි සියලුම සාමාජිකයන් වෙත කෙරෙන නිවේදනයයි ~

    2015 මාර්තු 15 වන ඉරුදින
    පැවැත්වීමට
    සියලු කටයුතු සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය අවසානයේ එලකිරි සාමාජිකයන්ගේ රසවින්දනය සදහාම සන්විධානය කර ඇති

    'NoIsY MiX with ElaKiRi DJ'Z'

    සදහා සහයෝගය දැක්වීමට කැමැත්තක් දක්වන එළකිරි Disk Jockey සාමාජිකයන් වේ නම් මෙම අවස්ථාව ඔබටයි!


    ewUDiAQ.png



    ඔබගේ හැකියාව අපගේ රසවින්දනය සදහා යම් අයුරකින් හෝ යෙදවීමට ඔබ කැමැත්තෙන් සිටීද ?

    ---------------------------------------------------------------
    එසේනම් ඔව්, අප සොයන්නේ ඔබයි!
    ---------------------------------------------------------------

    071 543 7072 (hacker T)
    071 248 5770 (tshirtZ)

    අමතන්න. එම අගනා අවස්තාවෙන් ඔබගේ හැකියාව විදහා දැක්වීමට අප කටයුතු සලසන්නෙමු.

    ( අයකිරීමකින් තොරව ලබාදෙන ඔබගේ සේවය ඉතා අගය කරන්නෙමු. එසේ නොමැතිනම් ඔබ බලාපොරොත්තුවන්නාවූ එම සාධාරණ මුදල එලෙසම ඔබට ලබාදෙන්නෙමු. )

    images


    ------» ප්‍රධාන නූල »------
    http://www.elakiri.com/forum/showthread.php?t=1663419
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    aniwa enna sahodarawaranu joint ekak gahala dance ekak daala dumak adala fun ekak daala yanna aniwa enna saho mithrathwaye naamayen elakri nama babalawanna en nathi unge adu kadala kaali kapala muhudata daanawa :)