රත්තරං;17544854 said:121 එක හොදයි. ඒත් 2000 කියන්නේ පට්ට ගහපුවා. vios බේසික්
25කට මොකටද ඔය පරන ලදරම් ගන්නේ
එක්කෝ 25කට 2008/2009/2010 නිසාන් ටීඩා එකක් ගනින්
නැත්නම් 26කට 2008 141 එකක් ගනින්
අලුත් බඩු






රත්තරං;17544854 said:121 එක හොදයි. ඒත් 2000 කියන්නේ පට්ට ගහපුවා. vios බේසික්
25කට මොකටද ඔය පරන ලදරම් ගන්නේ
එක්කෝ 25කට 2008/2009/2010 නිසාන් ටීඩා එකක් ගනින්
නැත්නම් 26කට 2008 141 එකක් ගනින්
අලුත් බඩු
agreed!
i've been thinking of buying a 1996ish bmw 5 series diesel for around the same price.. one hell of a car for soo little money.. what do you people think?? i drove one the other day.. awesome!!![]()

රත්තරං;17545920 said:141 එකක් ගනින්. දැන් 2008 මාකට් එක 26යි
වියොස් හරියට පාවිච්චි කලේ නැත්නම් දිරනවා

කොහෙද මචන් 25 කට Tida, 26ට 141 තියන්නෙ, ඔක්කොම ඇහැව්වහම කියන්නේ 30- 31, අඩුම ගානේ 27-28 කියනව නම් ඔන්න 25 කට ටෝක් කරන්න පුළුවන් බන්..! ඔක්කොම කියන්නේ 30 සහ ඊට උඩ නෙහ්.
25-26 ta Tiida nam ganna puluwan. kawda 30n uda Tiida ganne? oya kiyana ganan walata wahana yanne ne. Tiida, 141 eka nam gewana milata watinawa.
141 28 kata wage advertise karana ewa thawa adu karala ganna puluwan.
නෑ බන්, 141 වලට තමා 30 න් උඩ කියන්නෙ, 31.5 කියනව. 2008 Tiida එකට 29 කියනව.
30n pahala thiyenewa 141. oya dala thiyene ganan walatawath yanne ne. thwa adu kara ganna puluwan. (wahane awlak hinda newei) 30n uda gannawa nam Axio ekakata yana ekane thiyenne.
http://www.autolanka.com/ad.asp?ID=173838
http://www.autolanka.com/ad.asp?ID=175989
http://www.autolanka.com/ad.asp?ID=174355
2008 Tiida ekata nam 29 hondhatama wedyi. ape gewal lanaga ekek genawa 26.50 kata. eka 2009
නෑ බන්, 141 වලට තමා 30 න් උඩ කියන්නෙ, 31.5 කියනව. 2008 Tiida එකට 29 කියනව.
ඔය කවුරු කෑ ගැහුවත් 121 පට්ට,,, ඒ ගානට වටිනවා..
පට්ට ගහපු නැති හොදට පාවිච්චි කරපුව තියනවා ඕනෙ තරම්.
2002 හරි 2003 හරි හගන්න බලපන් vios නම් චාටර් බන් ඇතුල හරිත් නෑ comfortable උත් නෑ.. Tida මචන් මෙහෙමයි කට්ටිය කොදයි කිව්වරට ඕකෙ කිසි පෙනුමක් නෑ නෙ බන්. අනික ගත්තම 2nd hand මාකට් එකත් අඩුයි.
vios eka sira ban
VIOS eka hodai machan.
