Udauuuu...

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
Machanla,,, mata danagana oni honda vezel 2015 wahane warayen clear karagana kiyak yanawada kiyala... Loku udauwak machan... Japan walin genwane....
 
chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    uba den clearing agent kenek allaganin.:yes::yes:

    Bank ekata documents awama ewa agent ta bara dipan. etakota mans kiyai custom tax eka kiyada kiyala. uba eka pay order ekakin uta dipan. uge wenama charge ekak ganiwi. eka clear karanna 2dys witara yawi.

    etapasse lesti weyan hambantota gihin wahane genna :P:P:P

    agent karaya wahane harbor eke idala genakan uba etana tina podi kaden plaintiyak bibi idapan :D:D
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Machanla,,, mata danagana oni honda vezel 2015 wahane warayen clear karagana kiyak yanawada kiyala... Loku udauwak machan... Japan walin genwane....

    Honda Vezel 2015 සදහා local duty :
    Yen Rate 1.1314 උනොත් - LKR 2,525,851.00

    Yen Rate 1.15 උනොත් - LKR 2,560,360.00 වෙනවා.

    මේක වෙනස් වෙන්න පුළුවන් LC එක open කරලා තියෙන ගාන අනුව. local custom එකේ 2014 , 2015 vezel එකේ valuation එක එකයි.(ලොකු වෙනසක් වෙන්නේ නෑ උපරිම මේ ගණනට වඩා 50000 ක් විතර වැඩිවෙයි )

    Port bill වලට LKR 7,000 - LKR 9,000 විතර යනවා. clearing agent LKR 20,000.00 - LKR 25,000.00 විතරගන්නවා. clearing agent කෙනෙක් නැත්නම් PM එකක් එවන්න. මගේ agent set කරලා දෙන්නම්.

    කලින් duty තිබුනේ LKR 1,581,402.00 කොහොමද? ඇඩෙනවා නේද?
     
    Last edited:

    Machan man custom eken ahuwahama un kiuwa neh tax eka 10 lk ganak wadine kiyala.... Agent wa set karapanko ...、 mehemai machan mata 36 lak walata wahane set wenawa.... Eka wikunala danna try kale....